@soulmate_princess22: මම හැමදාමත් ආදරෙ දුන්නෙ මට වටින දෙවල් නැති වෙයි කියන බයත් එක්ක.. ඔයාවත් එ අතරට යන්න දෙන්න හිතක් නැති ලොබ කමට. ඔයා නොකිව්ව ආදරෙ, ඔයාගෙ ඇස් වලින් කියපු හින්දා, මං විශ්වාස කරල ඔයාව තදින් අල්ල ගත්තෙ. එත් කාලය යද්දි, ඔයා හිමින් හිමින් වෙනස් උනා මම තවත් ලං වෙන්න යද්දි, ඔයා මාව තවත් දුරට තල්ලු කරා. කප්පරක් ආදරෙ දුන්න, විශ්වාසයෙන් හිටපු මට, එහෙම කරන්න හිත හදාගත්තෙ කොහොමද කියලා අදටත් හිතා ගන්න බැ මැනික. හැමදාම ලගින් ඉන්නව කියපු ඔයාට අද මාව මතක් වෙන්නෙත් අහම්බෙන් දවසම කතා කරපු අපි, වචන දෙකකින් දවස ඉවර කරන තත්වෙට ආවෙ කොහොමද කියලා මම අදටත් හොයනවා. ඔයා වචන දෙකකින් හැමදෙම ඉවර කරපු වෙලාවෙ, මට තෙරුනෙ එක දෙයක් විතරයි "මං ආදරෙ කරල තියෙන්නෙ, ඔයාට නෙවෙයි. මං හිතාගෙන හිටපු " ඔයාට " කියල..." ( මෙක කියවපු ඔයා නිකම් යන්න එපා කිසිම කෙනෙකුට තමන් ආදරය කරන කෙනාගෙන් පුංචි හරි දුකක් දැනෙන්න එපා කියලා ප්‍රාර්ථනාවක් කරලා යන්න, ඒ වගෙම ඔයාටත් කිසිම දුකක් නොලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🥺) ඉෂූ✍️...........❤️‍🩹💔🤍🖤👀🥺

Soulmate🧚Princess😉🍃
Soulmate🧚Princess😉🍃
Open In TikTok:
Region: LK
Saturday 30 May 2026 12:02:15 GMT
34168
1723
116
621

Music

Download

Comments

nethu1234567893
සුදු මැණිකේᴺᴱᵀᴴᵁ💖⃝💖💫 :
ඒ වේදනාව එයාට කවදාවත් දැනෙන්න එපා 🙏😥😥
2026-08-19 22:29:59
0
ashy736
×͜× ༄Ѧ𝙨ի𝑒𝙡𝓪у༄×͜× :
දරාගන්න අමාරුයි ඒත් මම මොනව කරන්නද දෙයියනේ 🥺😭😔💔
2026-07-16 23:38:35
1
nmmadunmmadu
madu :
ඒ වෙදනාවනම් 😳😳
2026-08-02 17:50:47
1
hithuwakkari847
@Hashini kaushallya @🇨🇾 :
🥺
2026-08-05 13:19:03
1
ishuperera.2
꧁꧅๖ Ⓘⓢⓗⓐⓝⓘ ꧅꧂ :
කාටවත්ම ඒ වේදනාවනම් දැනෙන්නම එපා..❤️
2026-06-01 13:44:03
5
riveranchor
NILMINI PERERA :
මමත් ඔය විදියයට විදවල තයෙනවා ඒ වේදනාව😭😭😭
2026-07-29 06:13:06
1
mandakini449
manda KiNi :
adatat 😭😭😭😭😭
2026-06-28 15:48:21
2
jayasundarajhmr
jayasundara :
අනේ එක ඇත්ත
2026-07-09 17:14:23
1
hiruni0809
💙🦋 Thanuli🦋💙 :
🥹🥹🥹🥹
2026-07-10 12:58:56
1
shali9842
shali :
මමත් දැන් ඒ විදිහටම අඩන ගමනි
2026-06-01 15:13:44
1
muthumuthu8937
무두..무두.🌹🇱🇰🇯🇵🇰🇷🌹 :
අනේ ඒ වේදනාව කොහොම නම් දරාගන්නේ😔😔😔😔
2026-06-03 21:52:45
1
_____sew____
SeW :
අනේ
2026-06-26 12:36:16
1
ahimi5321
🧚හිතුවක්කාරි 🫣🧚 :
ගිය එකාට නෙවෙයිනෙ දරාගන්න බැරි වේදනාව 🥹
2026-06-23 08:34:23
1
ravishani26
Ravishani Ravishani :
Mari marii jeewath wenna sidu wenna epa katawath
2026-06-12 17:19:55
2
alosi24
Ishani🧿💐❤️💜️AI❤️ :
aneeee😭😭
2026-06-05 18:33:01
1
kaushallaya820
Kausha❤️❤ තනිකමට අදරෙයි❤️❤️❤️ :
මම්ත් එහෙමයි මැනික❤️❤️
2026-06-06 13:46:00
1
nishaweerasinghe1
Nisha Weerasinghe178 :
A duka🥺😥
2026-06-11 02:08:02
1
pathmabulegodha
pathma bulegoda :
😂😂😂 kisima kenekuta mehema wenna apa
2026-06-03 02:51:12
1
user32771826925763
👻kumudini ,🥰 :
මටත්.එක.තමයි.දාරාගන්නබැරි
2026-06-08 03:13:18
0
__chuti.doni__
𝓒𝓱𝓾𝓽𝔂 𝓓𝓸𝓷𝓮𝓮 :
අනේ ඔය විදියට ම මමත් එ වෙදනාවෙ කෑ ගහලා අඩලා තියෙනවා මගේ පලවෙනියට බැන්ද මනුස්සයා හින්ද මම හිතුවා මට තවත් ආදරේ නම් කාටවත් කරන්නේ නැ කියලා 😔😔😔🥺
2026-07-18 08:01:53
1
janaka.s.senarath
susantha :
Oya yana yamanm hareyanna
2026-06-13 11:27:50
1
user19679854983980
"𓆩 🐼⃝🍓චූටී සදු💗 :
දරාගන්න අමාරුයි ඒත් මම මොනව කරන්නද. එයා තුන් වැනියා ලගට ගියා 🥹😢
2026-06-09 19:21:54
1
To see more videos from user @soulmate_princess22, please go to the Tikwm homepage.

Other Videos


About