@oshanliyanage_dance: ආදරේ හිතෙනවා නේද🙈❤️ ඔයාලත් එන්න අපේ Dancing Class එකට 💃❤️ 0740301702 ට දැන්ම Whatsapp Message එකක් දාන්න🫶🏻 @Oshan Liyanage #oshanliyanagedancestudio #olds #oshanliyanagedance #trending #viral @sandhasi sithsari @Trinity cleyara
Oshan Liyanage Dance Studio
Region: LK
Saturday 30 May 2026 12:30:07 GMT
Music
Download
Comments
MATHEESHA LIYANAGE 🇱🇰 :
රෝස පාට බබා දිහා විතරක් බලන් හිටපු අය කෝ
2026-05-31 03:43:40
2814
Cross Cuntry :
I’m super worried that nobody finds this alarmingly inappropriate
2026-05-31 05:30:16
615
imaan :
මේ පොඩි ළමයිනේ...රෝස නිල් කියලා වෙන් කරන්නේ නැතුව දෙන්නම ලස්සනට නටනවා කිව්වනම් ලොකු අය හැටියට ගොඩක් වටිනවා♥️
2026-05-31 07:27:26
1377
Madhushani :
නිල් පාට සාරිය ඇදන් ඉන්න බබාව හැමෝම දන්න වයිරල් ගිය බබෙක්. ඒ බබා තමයි දක්ෂම සහ නියමෙටම තමන්ගෙ ඇක්ට් එක එක්ක ඩාන්ස් එක කරන්නෙ. එයා එක්ක තියෙන ඇරියස් එක කවර් කර ගන්න තමයි මේ ඇන්ටිලා අංකල්ල කරන්නෙ.
නිල් පාට බබ මේ කමෙන්ට් එක දකිනවානම් අනිත් අංකල්ලා ඇන්ටිලා ට ටියෙන්නෙ ඔයා එක්ක අමුතු ඇරියස් එකක් බබෝ.. ඔයා තමයි නියෙමටම ඩාන්ස් කරන්නෙ. අනිත් අය කියන ඒවා ගනන් ගන්න එපා🥰
2026-05-31 13:17:16
367
Shaki7loku75 :
Beautiful
2026-07-19 06:40:47
0
Michael Jayashantha :
රෝසි මරු
2026-07-19 01:34:00
0
sadipa lakmal :
රෝසපාට බබාගේ අහංකාරකමක් නෑ.සැහැල්ලුවෙන් නටනවා.ඕනවටවඩා ඇගට අරන් නෑ.එයාගේ නැටුම හරිම ලස්සනයි.ලාලිත්‍යයි.නැටුම් ඇගේම තියෙනවා.බලෙන් නැටුම ඇගට ආරෝපණය කරන් නටන්නෑ.
2026-05-31 13:45:48
331
@B͟L͟A͟C͟K͟ __𝘮𝘰𝘰𝘯 🌚⚡ :
නිල් රෝස කියලා නෑ දෝණීලා දෙන්නාම සුපිරි 👍
2026-05-31 02:46:39
288
🌸💫 R a S h i 💫🌸 :
රෝස පාට පොඩි බබගෙ නැලවිල්ල මරු ❤️🥰🥰🥰
2026-05-31 05:44:46
100
Priyangani Dikawe :
මම රොස පාට බබාගෙ paththe👍👍👍
2026-05-31 05:47:43
70
---ChaMi HanZi >🖤🦋🌚 :
රෝස පාට දෝනී 🩷🩷
2026-05-31 03:09:55
59
Renuka Abeygunawardana :
මට නම් රෝසපාට බබා තමයි ලස්සනට dance කරන්නෙ, අනිත් කෙනාගෙ Action over. teledrama එකක උනත්, එතකොට බලන්න එපාවෙනවා. ලමාගතියක් තියෙන්න ඕනේ ලමයෙකුට, කිසිම තරහකට නෙවෙයි කියන්නෙ, මේ දෙන්නවම මම දන්නැහැ ඇත්ත මේ කියන්නෙ.
2026-07-01 07:28:01
5
😔👍😂 :
රෝස පාට දෝනි ලස්සනයි. 🫶
2026-05-30 17:30:06
34
Shen :
රෝස පාට පොඩ්ඩි සුපර්
2026-05-30 14:26:29
85
CallmeAmandi 🇬🇧 :
Pink color girl wow 🥰
2026-05-30 16:52:13
70
Ai Crawn :
නිල් පාට බබාගේ expressions ලස්සනයි🥰
2026-05-31 07:12:28
21
MAYA VARUGHESE :
Blue dress girl is super dans
2026-05-30 23:54:39
4
Lakmal 😘Samarasinghe(සමරේ) :
ලන්කාවෙව් හොදම අනාගත නිලියන් දෙන්නෙක් වෙනවමයි....
2026-05-31 10:05:36
7
$💭♥️ :
Woow blue colour saree aka baba 🥹😍
2026-06-02 00:01:35
5
dilhani :
nil pata maha morapu panditha patai.
rosa pata huratal patai.🥰
2026-05-31 05:30:24
103
Hansi M Perera :
Pink has more attention 🩷
2026-05-31 04:15:48
11
AdArShA 🍭🥂 :
Pink colour💕
2026-05-30 13:13:42
64
Devi Girl 🐰⭐️ :
රෝස පාට බබා හරිම හැඩයි🥰♥️♥️
2026-05-31 14:09:19
6
Nisansala Hansani :
මාරම දක්ශ දරුවෝ දෙන්නෙක් ❤️❤️❤️
2026-06-02 04:16:30
7
To see more videos from user @oshanliyanage_dance, please go to the Tikwm
homepage.