@prasadshashika: මං හිතුවෙ නැ ඔයා මේ වෙලාවේ මට ගනීවී කියලා... කොහෙද ඉන්නෙ, මොකද්ද ඔයා ඔය කරන්න හදන්නෙ ? Airport එකේ, ඔයාගෙ ජීවිතෙන් හැමදාටම යන්නයි මන් හදන්නෙ ඔයත් ඒකට කැමති වෙයි... මේ වෙලේ එහෙම කරන්න එපා, අපි වෙන්වුනා තමයි ඒත් මට ඔයාට කතා කරන්න ඕනකම තිබුනා... ඒකට කමන්නැ ඔයා තේරුවේ ඔයාගෙ හිත සතුටින් තියන්න පුලුවන් කෙනාව, මන් ඒ තරම් ආදරේ කරන්න දන්නැතුව ඇති... එහෙම නැ ඔයා තමයි හොදම කෙනා, දැනටත් මට ඔයාව ගොඩක් මිස් වෙනවා. මං එදා ඒ තීරනේ ගත්තෙ නැතුව තිබ්බා නම් කියලා... තරහද මන් එක්ක? මතකද? ඔයා ඉස්සරත් ඕක ඔහොම්ම මගෙන් අහනවා ඔයා ටිකක් සැර කරලා මන් දුකින් ඉද්දි... ඔයා එක්ක තරහ වෙන්න මට බැ, ඒත් ඔයා මාව ඔයාට එපා කියල මහා දරුණු විදියට මට කිවුවා... - මගෙනුයි එයාගෙනුයි ඔයා එයාව තෝරගත්තා, මන් ඔයාව ඕන කියල ඔයාගෙන් ඉල්ලීම් කරද්දී ඔයාට මාව හිසරදයක් උනා... - ඉතින් මං ඔයාගෙන් යන්න ආපු ගමන මෙහෙම්ම යන්නම්... ආපහු පාරක් හැරෙන්න බැරිද? - Sorry මං දැන් යන්න ඕන, මං යන්නම්,සතුටින් ඉන්න..ශ එහෙම කරන්න එපා.... Helloo? Hellooo? මට සමාවෙන්න ! ඔයා තමයි ඇත්තටම ආදරේ කරේ...

රො_කි_යා....🖤
රො_කි_යා....🖤
Open In TikTok:
Region: LK
Saturday 30 May 2026 13:15:58 GMT
78743
2528
46
1132

Music

Download

Comments

senugirl617
Senu"🫀🧸💋 :
මගෙ පන 🥺🌍🫀
2026-05-30 19:31:24
1
nethi_gamage
ηєтнι 🪽 :
@Dew ♥️Voice එක ඇත්ත... 💌
2026-05-30 17:58:59
1
channaprabhath1
chanu :
Download krnn diya mchn 🙃
2026-06-13 14:17:00
1
irosan.sampath
Irosan Sampath :
බුදුසරණයි ❤️👌👍
2026-06-11 19:18:00
0
maduwa8264
maduwa🥺❤️ :
@Doni pnh😍 🥺❤
2026-06-13 12:37:11
1
.maliya.bro
Maliya Bro 💋🌚🥵😁 :
@__Nethu__🕊💙තේරැණද තුදු 😽❤️
2026-06-14 17:37:09
1
duka252
චතූ ❤️💫 :
@®©[GM][කවී] ©® 🥹❤️
2026-06-13 17:50:10
1
thisara.k
thisara.k :
@S 💋
2026-06-14 11:26:28
1
pubudu.malsha
𝘿 𝘼 𝘽 𝙄 𝙄 𝙄🫀" :
@yuha..👀🩵manika 🥺🫀🤍
2026-06-06 09:20:14
1
shehan32550
SHEHAN🦕 :
@PAWANI🪬 ❤️‍🩹🥹
2026-06-09 05:50:02
2
supunmadushanka1998
SUpuNa____ 🖤💫🇦🇪 :
😁😁😁
2026-06-13 07:46:47
1
sheha_xx
Wizard☄️🪐 :
🥰
2026-06-13 08:24:57
1
rush3947
❤️‍🩹Rᴜꜱʜ-රෂ්✝️🫀 :
@ᴺᵉ𝙏ʰⁱᶻᶻ ᥫ᭡🍓" ඔව් මැණිකේ ♥️🥺
2026-06-13 12:46:17
1
damithmihiran
damith :
❤️👍
2026-06-15 17:02:24
0
chamaaa891
chamaaa891 :
❤️❤️❤️
2026-06-13 23:34:31
0
santhukaekanayake
santhukaekanayake :
😂😂😂😂
2026-06-14 21:20:22
0
vishvadenayana4
🍁°•°♣️🎭Dope ____ beast🎭♣️°• :
🙂🥰💔
2026-06-13 23:05:05
0
laksahnyasiru
laksahnyasi/2004🇰🇷 :
🥹💔🥀😭
2026-06-12 17:02:42
0
d_i_m_u_t_h_u_17
D I M U T H U :
♥️♥️
2026-06-12 18:07:18
0
nimeshammallawaar
Nimesha M Mallawaarchchi. :
@Lakshan Silva
2026-06-12 23:47:01
0
dinu_boy.22
දිනු | 𝐃𝐢𝐧𝐮 | தினு 🫀🤍 :
@𝓗𝓪𝓼𝓱𝔂፝֟፝֟•♡𝓓🩹🪼Atta
2026-06-13 05:04:35
1
sadunchamara36
sadun chamara *🇦🇪 ♥ :
@𝐓𝐚𝐬𝐡𝐢 𝐒𝐚𝐰𝐢𝐧𝐝𝐢 🐼🤍
2026-06-15 08:40:06
0
tharindu_rishi
Tharindu_rishi :
@🤍🕊️Nethu Mandakini 🕊️🤍
2026-06-04 06:33:17
0
sajeewalakmal845
@ Sanju 2007 .. :
@hansi
2026-06-16 04:31:41
0
To see more videos from user @prasadshashika, please go to the Tikwm homepage.

Other Videos


About