ඉතින් ආදරේ කරන හැම කෙල්ලෙක්ටම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කොල්ලෙක්ගේ ඇත්ත ආදරේ ලැබෙන්නෙ හැමෝටම නෙවෙයි... මොකද එහෙම ආදරේ කරන අය අඩුයි. ඒත් එහෙම අය එකසැරයක් හිත දුන්නම, අන්තිම වෙනකන්ම ඒ කෙනාව අත අරින්න හිතෙන්නෙත් නෑ. ඉතින් එහෙම කෙනෙක් ඔයාටත් ඉන්නවනම් එයාව ආදරෙන් බලාගන්න (කොහොම කිව්වත් මට අන්තිමට කියන්න තියෙන්නෙ මේ හැමදේම කලේ නියම පිරිමි විතරයි🥹) ✒️sadee quotes" #creatorsearchinsights #foryoupage #foryou #trending #quotes - @sadeequotes0527"/> ඉතින් ආදරේ කරන හැම කෙල්ලෙක්ටම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කොල්ලෙක්ගේ ඇත්ත ආදරේ ලැබෙන්නෙ හැමෝටම නෙවෙයි... මොකද එහෙම ආදරේ කරන අය අඩුයි. ඒත් එහෙම අය එකසැරයක් හිත දුන්නම, අන්තිම වෙනකන්ම ඒ කෙනාව අත අරින්න හිතෙන්නෙත් නෑ. ඉතින් එහෙම කෙනෙක් ඔයාටත් ඉන්නවනම් එයාව ආදරෙන් බලාගන්න (කොහොම කිව්වත් මට අන්තිමට කියන්න තියෙන්නෙ මේ හැමදේම කලේ නියම පිරිමි විතරයි🥹) ✒️sadee quotes" #creatorsearchinsights #foryoupage #foryou #trending #quotes - @sadeequotes0527 - Tikwm"/> ඉතින් ආදරේ කරන හැම කෙල්ලෙක්ටම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කොල්ලෙක්ගේ ඇත්ත ආදරේ ලැබෙන්නෙ හැමෝටම නෙවෙයි... මොකද එහෙම ආදරේ කරන අය අඩුයි. ඒත් එහෙම අය එකසැරයක් හිත දුන්නම, අන්තිම වෙනකන්ම ඒ කෙනාව අත අරින්න හිතෙන්නෙත් නෑ. ඉතින් එහෙම කෙනෙක් ඔයාටත් ඉන්නවනම් එයාව ආදරෙන් බලාගන්න (කොහොම කිව්වත් මට අන්තිමට කියන්න තියෙන්නෙ මේ හැමදේම කලේ නියම පිරිමි විතරයි🥹) ✒️sadee quotes" #creatorsearchinsights #foryoupage #foryou #trending #quotes - @sadeequotes0527"/>

@sadeequotes0527: " නිකමට හිතල බලන්න පිරිමි ළමයෙක්ගේ ආදරේ තේරුම් ගන්න කොච්චර අමාරුද කියල... මොකද එයා හැම හැඟීමක්ම වචන වලින් කියන්න දන්නේ නෑ. සමහර වෙලාවට එයා නිහඬව ඉදී, reply පරක්කු වෙයි, තරහ ගියා වගේ පෙනෙයි... ඒත් ඇත්තටම එයාගේ හිත ඇතුලේ වැඩිපුරම ඉන්නේ එකම කෙනායි. පිරිමි ළමයෙක් කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනකොට, එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කෙනා එයාගෙ ජීවිතේට එන්න කලින් ඒ කොල්ලා කොහොම ජීවත් උනත් ටික කාලයක් යද්දි එයා හරි කැමැත්තෙන්ම තමන්ගෙ partner ට කැමති විදිහට වෙනස් වෙන්න ගන්නවා. කලින් careless වුණ කෙනා suddenly caring වෙනවා.මොකද, පුංචි දේකින් හරි තමන් ආදරේ කරන කෙනාගෙ හිත රිද්දන්න හරිම පිරිමි කැමති නෑ තමන් ගැන හිතනවට වඩා ඒ කෙනා ගැන හිතන්න පටන් ගන්නවා. කෑවද, නිදාගත්තද, safe ද කියලා හැමවෙලේම බලනවා. එයාගෙ ප්‍රශ්නයක් එයාට කිව්වොත් එයා තමන්ටත් වඩා ඒ ගැන වදවෙනවා නම් ආයෙත් ප්‍රශ්න කියලා එයාගෙ හිත අවුල් කරන්න හුගක් වෙලාවට පිරිමි කැමති නෑ. එයාගේ දවසේ ලස්සනම notification එක වෙන්නේ ඒ කෙනාගෙන් එන message එක. ඒ නිසා එන හැම notification එකකටම එයාද කියල රැවටෙනවා. ඒ උනත් එයා Busy වෙලා හිටියත් phone එක අරන් බලනවා ඒ එයාද කියලා. කොල්ලො හැමවෙලේම strong වගේ පෙන්නුවත්, ආදරේ ඉස්සරහදි එයාලත් බයයි. එයාගෙ partner එහෙම නෑ කියල දැන දැනත් “එයා මාව දාල යයිද...?” කියන බය හැමදාම ඇත්තටම ආදරේ කරන පිරිමින්ගෙ හිත ඇතුලේ තියෙනවා. ඒ නිසාම sometimes jealous වෙනවා, overthink කරනවා, රණ්ඩු කරනවා. ඒ හැමදේම පිටිපස්සේ තියෙන්නේ අහිමි වෙයි කියන බය සහ තමන්ගෙ මුලු හදවතින්ම කරන ආදරේ විතරයි. ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්ට තමන් කැමති කෙල්ලව වෙන කෙනෙක් එක්ක හිනාවෙලා ඉන්න එකවත් දරාගන්න අමාරුයි. ඒත් එයා ඒක හංගනවා. හිනාවෙලා ඉන්නවා. "මට අවුලක් නෑ" කියනවා. ඒත් රෑ තනියම ඉන්න වෙලාවට හිත ඇතුලෙන් අවුල් වෙනවා පිරිමි ළමයි තමන්ගෙ දුක කියනව අඩුයි. අඬනවත් අඩුයි. එයාලටත් රිදෙනවා. ඒත් තමන්ට දැනුන කෙනා ලග පිරිමි තමන්ගෙ හැමදේම කියනවා සමහර රෑවල් තියෙනවා chat open කරගෙන old messages බලන... photos zoom කරලා ඒ දැනුන කෙනාගෙ හිනාවල් හැම එකක්ම යටි හිතෙන් විදින ... online ඇවිත් last seen බලලා නිහඬවම phone එක lock කරන. ඇත්ත, සමහර වෙලාවට ආදරේ කරන කොල්ලෙක්ට rich වෙන්න ඕනෙ එකම හේතුව තමන් ආදරේ කරන කෙනාගේ future එක ලස්සන කරන්න. එහෙම පිරිමි තමන්ගේ dreams වලට වඩා “අපි දෙන්නගේ” dreams ගැන හිතනවා. තමන් tired උනත් ඒ කෙනා හිනාවෙනවා නම් එයාට ඒක ඇති.හැම ප්‍රශ්නයක්ම හැම දුකක්ම අමතක වෙන්න එයාට එයාගෙ ඒ පුංචි හිනාවම ඇති. ඒත් දවසක ඒ ආදරේ break වෙනකොට... වැඩිපුරම වෙනස් වෙන්නෙත් ඒ කොල්ලමයි. කලින් පැය ගානක් online හිටපු කෙනා silent වෙනවා. හැමවෙලේම හිනාවුණු කෙනා එකපාරටම පිටතින් තැන්පත් චරිතයක් වෙනවා “මට අවුලක් නෑ” කියලා පෙන්නුවත්, ඇත්තටම එයා ඇතුලෙන් හැමදේම ගැන worry වෙනවා. > ඉතින් ආදරේ කරන හැම කෙල්ලෙක්ටම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කොල්ලෙක්ගේ ඇත්ත ආදරේ ලැබෙන්නෙ හැමෝටම නෙවෙයි... මොකද එහෙම ආදරේ කරන අය අඩුයි. ඒත් එහෙම අය එකසැරයක් හිත දුන්නම, අන්තිම වෙනකන්ම ඒ කෙනාව අත අරින්න හිතෙන්නෙත් නෑ. ඉතින් එහෙම කෙනෙක් ඔයාටත් ඉන්නවනම් එයාව ආදරෙන් බලාගන්න (කොහොම කිව්වත් මට අන්තිමට කියන්න තියෙන්නෙ මේ හැමදේම කලේ නියම පිරිමි විතරයි🥹) ✒️sadee quotes" #creatorsearchinsights #foryoupage #foryou #trending #quotes

✒️sadee quotes
✒️sadee quotes"
Open In TikTok:
Region: LK
Saturday 30 May 2026 13:44:30 GMT
5950
229
3
38

Music

Download

Comments

sithumikawya222
Sithu and senu 💖🥰 :
🥺🥺
2026-05-31 06:49:54
1
_nimna.nethusha_
𝙉⃗ 𝙄 𝙈⃗ 𝘼↠⃢ ❖ ❤️☠️ :
💗
2026-06-16 09:26:13
0
To see more videos from user @sadeequotes0527, please go to the Tikwm homepage.

Other Videos


About