@news1st: "එයා මගේ පන සර් මම දන්නවා දැන් එන්න කිව්වත් දුව එනවා මා ළඟට දූගෙන එනවා ...." #lka #news1st #CMC #Colombo

Newsfirst Sri Lanka
Newsfirst Sri Lanka
Open In TikTok:
Region: LK
Saturday 30 May 2026 14:37:25 GMT
234067
14656
554
1112

Music

Download

Comments

navo.nir
Navodha❤️ :
🥺🥺හැමතැනම phone අටවන් ඉන්න හින්දා මිනිස්සු කොච්චර බය වෙලාද.පව්...😔😔
2026-05-31 17:06:22
123
............madhu
M I L A 🧸⚽🍒 :
ඒ වචන අස්සේ තියෙන්නේ එයාට ඒ දුව එක්ක ඉන්න ඕන කියන එකයි.මගේ තාත්තා උනානම් මම සමාජේ මොනවද හිතන්නේ කියලා මම නම් හිතන්නේ නෑ..ආදරෙන් බලාගන්නවා.මොකද ඒ අයගෙන් මොන වැරදි අඩු පාඩු උනත් අපිව මේ ලෝකෙට ගෙනාව එකම ඇතිනේ.ඒ නිසා අවසාන මොහොත වෙනකල් බලාගන්න හයියක් තියෙන්න ඕන.🥹අනේ මේක දැකලා හරි ඒ දුවට හිතෙන්න ඕන ඒ තාත්තට ඒ ආදරේ දීලා පුලුවන් කාලේ ආදරෙන් බලාගන්න කියලා..🥹🥹🙏🙏🙏
2026-05-30 19:41:49
91
danushkalakshikap28
Danushka Lakshika Pr :
speechless 😭😭😭😭😭❤️❤️🙏
2026-06-05 13:16:53
0
teeshajprenando
Nilu wasala :
පව් ඒ මනුස්සයා කොච්චර ආදරේද දුවට
2026-05-30 17:10:18
165
heartbeet527
🇱🇰⃟Anu Jayamaha💔☆🇰🇼⃟✿ :
මගේ හදවත මොහොතකට නතර උනා🥹🥹🥹 මේ කතාව අහනකොට.
2026-05-30 22:08:15
92
sadu.sadu1709
sadu sadu🧚🇦🇪 :
ඒ දුව මේක දැකලා එයාව ආදරෙන් බලා ගන්න දවසක් උඩ වේවා ඒ තමයි තාත්තා🥺🫂
2026-05-31 05:58:52
31
user7544002547816
❤සඳ 💎 Sanda❤🇱🇰 :
කොච්චර වේදනාවක් පසුතැවීමක් ඒ හිතේ ඇත්ද 😌😢😢😢
2026-05-31 08:17:01
27
thili1226
Thili :
අනේ අප්පච්චී😭❤️🌍🫂🙏
2026-06-02 06:36:31
10
geetha.athukorala
Darshani :
ඒ තමයි තාත්තා
2026-05-31 04:24:25
28
iamnotme145
😈I AM NOT ME😈 :
තාත්තා තාත්තමයි මොන තත්වේ ඉදියත් 🥺🥺🥺
2026-06-01 11:27:39
13
chathunk
❤️chathu🇰🇼❤️ :
කවදාවත් දැනිලා නැති අදරයක් අප්පචිචි🥹🥹🥹🥹
2026-06-01 00:12:54
5
nisala.sewwandi
Nisala sewwandi :
දූලා ආදරෙ තාත්තාට🥺
2026-06-06 11:20:14
0
inoka.damayanthi591
Inoka Damayanthi :
නියම තාත්තා කෙනෙක්❤️🙏
2026-06-01 17:25:05
5
a2360713298504
༺🎤ජිල්ලා🎧🄹🄸🄻🄻🄰❂༻ :
ඇඩුනා
2026-05-30 21:07:55
8
ishini_97
🧿Ishi Perera🧿 :
අනේ පව් අනේ🥺❤️
2026-05-30 23:47:48
7
myonenonly00
@9363 :
තාත්තා💔🥲
2026-05-30 20:52:50
13
jaindu.wijayasinge
Jaindu Wijayasingha :
මොන දේ කරත් මොන තත්වේ හිටියත් ඒ තමා තාත්ත🥺♥️
2026-05-31 08:41:21
5
madushasilva
𝑴𝑨 𝑫𝒖 𝑾𝒂ت︎ :
පොඩි කාලේ ඉදලා තත්තගෙ ආදෙරේ නැති උනත් ඒ ආදරේ කොහොමද කියන්න මේ තාත්තගෙන් දැනුනා 🥺🙏💕
2026-06-05 15:29:24
0
tharu....girl4
Tharu..girl❤️ :
🥺අනේ
2026-05-31 10:04:33
2
d_u_l_m_i_n_i_22
Dul😍 :
වෙනස් වෙන්නේ නැති එකම දේ අම්මා තාත්තගේ ආදරේ.. ඒ වචනයක් වචනයක් ගානේ තියෙන්නේ දුවට තියෙන ආදරේ ❤️
2026-06-03 13:49:34
2
nisha.pathirana3
🎀🌹🎀nisha pathirana🌹🎀 :
අනෙ පවි😳😳 දෙයියනෙ
2026-05-30 21:34:42
4
ranuthi03
💐 :
බුදු සරණයි තාත්තා 🥺❤️
2026-06-02 07:19:23
2
mayuri_dinithi
ℳ𝒶𝓎𝓊𝓇𝒾 :
❤️🥺 තාත්තාගෙ ආදරේ මහමෙරක්
2026-06-02 08:55:58
2
sachikavee0
sachi :
ane
2026-06-01 06:23:49
1
nil0390
danu 🤴👍 :
Ane dewiyane
2026-06-04 11:32:16
1
To see more videos from user @news1st, please go to the Tikwm homepage.

Other Videos


About