@keshub3vin: ජීවිතය කියන්නෙ දිග බස් ගමනක්. අපි හැමෝම ඒකේ මගීන්. සමහර අය අපේ ළඟට ඇවිත් වාඩි වෙන්නෙ නැවතුම් කිහිපයකට විතරයි. ඒත් ඒ කෙටි ගමනක් ඇතුළේම ඔවුන් අපේ මුළු ලෝකයම වෙනස් කරලා යනවා. ඇයත් එහෙමයි. ඇයගේ නැවතුම කලින් ආවා. කිසිම සමුගැනීමක් නැතුව, කිසිම පොරොන්දුවක් නැතුව, ඇය බැහැලා ගියා. බස් එකත් ඉස්සරහටම ගියා, කාලයත් ඉස්සරහටම ගියා, ජීවිතයත් නතර වුණේ නැහැ. ඒත් සමහර වෙලාවට මම තවමත් ඒ හිස් අසුන දිහා බලනවා. මොකද සමහර මිනිස්සු ගමන මගින් බැහැලා ගියත්, එයාලා ඉතිරි කරපු මතක එහෙම ඉක්මනට මැකිලා යන්නේ නෑ. “අහ් රටකජු කාපු කොලයක්ද කොහෙද ගුලි කරලා දාලා ගිහින්... ඒත් ඇයි ඒකෙ මේ මම ලියපු කවියක්? ” #creatorsearchinsights #art #explore #fyp #foryou
keshan bevin
Region: LK
Saturday 30 May 2026 16:26:56 GMT
Music
Download
Comments
T 🍄🕊️ :
සීට් එක පොඩ්ඩක් අවුල් නිසා වෙන්නැති එයා මගින් බහින්න ඇත්තේ 😁😁
2026-07-23 12:24:51
1
__𝐒𝐡𝐚𝐥𝐮__🧚♀️💗 :
සමාවෙන්න !
හුගක් දුර යන්න තෝර ගත්ත අසුනෙහි හුගක් රැදීමට අපහසුයි මා හැකි උපරිම උත්සාහ කලා ඒ වේදනාවන් දරාගෙන යෑමට ඒත් දරාගැනීමට නොහැකි තැන මං මේ හෝල්ට් එකෙන් බැස්ස අසුන හිස් කොට. 🙂❤️🩹
2026-06-06 10:27:09
10
fluffycolud2 :
🥺🫀💔
මා ගමනාන්තයටම ටිකට් ගෙන ඔබ මගින් බැස හැර ගියාට කුමක් කරන්නද ?
2026-07-19 14:20:05
2
>>AkAsH :
caption plz
2026-07-06 19:21:51
0
ake :
ලග හෝල්ට් එකකින් බහින්න බලාගෙන බස් එකකට නැග්ග මනුස්සයෙක්ට ජීවීතේ කාලෙටම ටිකක්ට් දීපූ හැම මනුස්සයට වගේම ජීවීතේ සමහර මතක එක්ක තනි වෙන්න සිද්ද උනා ....❤️🩹
2026-05-30 16:38:47
4
madhii ❤💫 :
❤️🩹
2026-06-09 22:51:02
1
Praveen🇪🇺 :
❤️👍
2026-06-02 08:47:01
1
DishAni Arts :
🥰🥰🥰
2026-06-06 15:56:04
1
Chathum Dulara :
💛
2026-06-07 18:45:25
1
udeni :
♥️🥰
2026-06-04 06:21:56
1
Jayani Anuththara :
❤️
2026-05-31 05:28:54
1
<|•😗ome❤•|> :
😭❤️🩹
2026-07-19 20:40:26
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm
homepage.