@iakavindu: වෙසක් කියන්නේ උපාදි නැති ඉංජිනේරුවන්ගේ කාලේ ! 🤍💫🕊@මිල්ලතේ

Kaviya ❤️ 🕊
Kaviya ❤️ 🕊
Open In TikTok:
Region: LK
Sunday 31 May 2026 03:49:25 GMT
162700
20589
127
490

Music

Download

Comments

gayandulip1
ගයියා..😁🙂🫡 :
1km ඉදල බැලුවෙ පැය 3ක් පෝලොමේ හැබැයි ඇතුලට ගියහම පෝලිමේ ඉදියට පාඩු නෑ කියල හිතුන ❤️😍
2026-06-02 13:34:59
63
anjalinimalka7
Anjali Nimalka :
කුලියාපිටියේ ඉදලා ඇවිත් පැය තුනක් පෝලිමේ ඉදලා බලන්න ඇතුලට ගියාට පස්සෙ හිතුනා මේ ගමනේ අවසානය කොච්චර ලස්සනද කියලා 🙏🌹☸️
2026-06-02 17:13:42
39
thisaga.bandara
Thisaga Bandara :
මේ වැලිගල්ලේ කූඩුව🥰
2026-06-05 03:51:51
7
indikamanoj95
indikamanoj95 :
කවදද ඉවර වෙන්නෙ මේක?
2026-06-03 04:34:37
6
shanuka.shashindr
Shanuka Shashindra :
ඊයෙ ගියා ..පෝලිම 2km ගිහිල්ලත් ඉවර නැ.😳
2026-06-01 04:39:48
17
user142410379.rana.sohai
shani dil :
මාගෙ බුදු පියාණන් වහන්සේගේ අපරිමිත ප්‍රඥාව ට මේ ආලෝක පුජා වන් පුජා වේවා නිර්මාණය කර සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා
2026-06-03 18:21:29
1
nimmibabh23
01:27🫀💋🫂 :
අපිත් නුවරඑළියේ ඉදම් ගියෙ පාඩුවක් නැ පැය තුනක් පොලිමෙ ඉදලා බැලුවෙ 🥺
2026-06-03 13:27:32
2
sahan.tharusha83
S.T.K :
බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼☸☸☸💖💖💖
2026-06-04 09:43:47
2
pinky_promis__
_Shashii ][⁷ :
2026-06-05 08:43:57
1
kaush_nd25315
@_kaush :
ඇත්ත කතාව 🥹❤️
2026-06-04 11:57:52
2
roshan.kumara262
Roshan Kumara :
විශ්ව කර්ම වැඩක්
2026-06-02 18:28:04
3
nilupulchamikaraf
Nilupul Chamikara Fe :
කතාව ඇත්තක්👌
2026-05-31 16:09:27
5
sampath.weerasing428
Sampa :
සිංදුවනම්....
2026-06-04 04:07:21
1
mood_quates2
𝐌 𝐎 𝐎 𝐃 :
So , Beautiful 💗😫🫀
2026-06-03 12:31:07
1
madushan.ct
👿W. Zoysa 👽😇 :
2026-06-04 03:40:17
1
sakura.amarasingh
Sakura Amarasinghe :
අපිත් ගියා බලන්න් ,පුදුමයට පත් වුන ලස්සනක් ඒ කූඩුව 🔥
2026-06-06 06:13:01
0
sewwa069
Lakmina Sandaruwan :
M 200 යි ගේ ගාව ඉදන් 🥺
2026-06-04 17:52:46
2
user8168291085778
♥️♥️♥️Ranthika♥️♥️♥️ :
koheda thiyenne
2026-06-03 06:39:26
1
anee6560
アニシャ💮 :
kwda wenkn thynwda
2026-06-01 11:19:20
3
silvacka
CKA silwa@ :
ආදරෙයි ❤️❤️
2026-06-01 03:39:25
2
akash.savinda
safrazzz :
i got it 🙃
2026-06-01 20:34:33
1
nilanka.madhushan90
Nilanka Madhushan :
සුපිරිම වැඩක්❤️
2026-06-02 14:26:47
1
jayantha.wijethun
Jayantha🇯🇵 :
Apea gamae🥰🥰❤️❤️
2026-06-01 04:18:10
2
nirmalee19
yasasvi @nirmalee :
captain ek 🫡
2026-06-04 02:55:24
1
To see more videos from user @iakavindu, please go to the Tikwm homepage.

Other Videos


About