@gihan_page.1: Relationship එකක් ඉවර වෙන්න කිට්ටුයි කියලා දැනෙන, හිත රිද්දන වෙනස්කම් 5ක්... 💔🥀 1️⃣ දවස පුරාම බලාගෙන ඉන්න සිද්ධ වීම... 😔 | ඉස්සර තත්පරෙන් ආපු රිප්ලයි එන්න දැන් පැය ගණන් යනවා.. රිප්ලයි එකක් ආවත් ඒකේ කිසිම ආදරයක් නෑ.. "හ්මි", "Ok" වගේ කෙටි වචන වලට ඔයාගේ මුළු දවසම පාලු වෙනවා.. 🕰️💭 @ 2️⃣ "Busy" කියන වචනෙ පිටිපස්සේ හැංගීම... 😞 කතා කරන්න හැදුවත්, හම්බවෙන්න ඇහුවත් හැමතිස්සෙම මොකක් හරි හේතුවක්.. "වැඩ", "නිදිමතයි", "මහන්සියි" කියන වචන අස්සේ එයාලා ඔයාව මඟහරිනවා කියලා හිතට දැනෙද්දී මාරම දුකයි.. 😢💬 3️⃣ හැමදේම ඔයාගේ වැරැද්දක් වීම... 😣 සේරම රණ්ඩු වලින් කෙලවර වීම ඉස්සර ආදරෙන් ඉවසපු පුංචි දේවල් වලටත් දැන් ලොකුවට කෑගහනවා.. රණ්ඩුවක් වුනත් ඒක බේරගන්න උනන්දුවක් නෑ.. හැමතිස්සෙම වැරදිකාරයා ඔයා විතරමයි.. 🔥💔 4️⃣ ඔයා නැතත් එයාලට පාලුවක් නැති වීම... 😶 ඔයා මැසේජ් නොකර, කතා නොකර හිටියත් එයාලට ඒක ගානක්වත් නෑ.. ඔයා එයාගේ ජීවිතේ හිටියත් එකයි, නැතත් එකයි වගේ දැනෙද්දී දැනන ඒ වේදනාව... 🖤🥀 5️⃣ ඔයාට විතරක් අහිමි වුනු කාලය... ⏳💭 * ඔයාට "Busy" කිව්වට එයාලා TikTok එකේ, Social Media වල Active.. යාළුවෝ එක්ක සතුටින්.. ඔයාට නැති ඒ හැම කාලයක්ම, අවධානයක්ම වෙන හැමෝටම දෙනව.. 😞📱 *can't help feeling like this... 🥺💔 අමාරුවෙන් හරි හිත හදාගෙන නිශ්ශබ්දවම අයින් වීම... 🥀 / ඔයාගේ වටිනාකම, ඔයාගේ ආදරේ නොදැනෙන තැනක බලෙන් ඉන්න හදන්න එපා.. ආදරේ හිඟාකන එක නවත්තලා, ඔයාගේ ආත්මගෞරවය බේරගෙන එතනින් නිහඬවම අයින් වෙන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.. 🖤✨ ඔයාව ඇත්තටම ඕන කෙනෙක් කවද‍ාවත් ඔයාව මේ වගේ තනිකරන්නේ නෑ.. 💯 #creatorsearchinsights #healthyrelationship #loveadvice #relatishipgoals #TrueLove

❝𝐈𝐭𝐬_𝐆𝐢𝐡𝐚𝐧✍️❞
❝𝐈𝐭𝐬_𝐆𝐢𝐡𝐚𝐧✍️❞
Open In TikTok:
Region: LK
Sunday 31 May 2026 08:38:38 GMT
117970
3516
184
608

Music

Download

Comments

cherr___y03
V🐉🇦🇪 :
මේ ටික තේරුම් ගන්න වෙලා ගියා දැන් එයා නෑ 💔
2026-07-18 00:54:34
0
dinuri30
Dinuri🖤! :
තමන්ගේ ජීවිතයට වඩා එයට ආදරේ කරපු මටත් ඒ දේම වුණා... 😫💔!
2026-07-16 15:27:48
0
sachini.nilmini
Sachi ⚡ :
වැරැද්ද මොකක්වත් දන්නේ නැතුව පැත්තකටම වෙලා 🥺💝
2026-07-15 15:50:52
1
ra_ji_tha____1126
Rajitha Shehan Neththasinghe :
Captain ! True Story 🙂🥺❤️‍🩹
2026-07-15 11:38:31
2
dilkrishan1
❤️ දිලා ❤️🧿♾️ :
හේතුවවත් නොකියා නවතින එක තමයි දරාගන්න අමාරුම 😓
2026-05-31 12:54:40
29
thushan.27
トゥシャーン 🤍 :
අනිවාරෙන්ම මේ මගේ කතාව. 😔 ඉතිං මං අදටත් ජීවීතේ අල්ලන් ඉන්නවා පුලුවන් විදිහට හිනාවෙලා. කෙටියෙන්ම කියනවානම් මාව නොමර මැරුවා. 😔
2026-07-14 17:20:01
1
jaygirl___0
💔බිදූ__🥺🕊️ :
මේ කියපු දේවල් ඒ විදියටම වෙලා... අද මම තනි වෙලා..💔💔💔
2026-07-14 04:02:42
3
nima.perera22
❝♥︎〖 ✿ɴɪᴍᴀsʜᴀ ᴘᴇʀᴇʀᴀ✿〗♥︎❞ :
ඒවගේ මිනිස්සුමයි අපිට නැතුවම බැරි උනේ ඒත් වැඩක් නෑ ............🥀
2026-07-14 17:00:38
1
binarakaushal
B I N U 🐼 🍓 :
ඔය විදිහටම තනි උනා ආදරේ කරන කෙනෙක් ජිවිතේට ආවොත් පන වගේ බලාගන්නවා අදට මාස 10 තනියම ඉන්නවා 💗
2026-07-15 02:30:59
1
.anu.girl7
🍁°•°•KUSH °•°•🍁 :
හ්ම්ම්🥺 එයාම කිව්වන්නෙ මන් හිටියත් එකයි නැතත් එකයි කියල. ඉතින් මොනා කරන්නද මට පුලුවන් උපරිමයෙන්ම අල්ලන් ඉන්නව මොකද මට එය නැතුව ඉන්න බැරි නිස ❤️‍🩹😔
2026-06-01 13:43:35
4
charuka__matheesha
✦𝐂𝐇𝐀𝐑𝐔[𝐗 𝐬𝐡𝐚𝐠𝐠𝐲]✦ :
අතීතයට අත වනලා අනාගතේ ගැන හැමොම හිතලා වැඩ කරමු🥹❤️‍🩹දවසක උබලට උතුරන්න හරි යන්න ඔනේ🤗💐💖හැමොටම සුබ🫶💓🫂.
2026-07-14 14:26:55
1
hashini.amarasing
Hashini Amarasinghe :
hethuwak nathi nawathum hari wedanai ..hethuwak kiyala giyanm adatath hithahadagena.😳
2026-07-15 16:30:16
1
marina.g683
marina g :
දාරාගන්නම බැරි තුන්වෙනි පාරටත් මං රැවටුනා කියලා මතක් වෙද්දී 🥺🥺🥺🥺
2026-06-01 15:04:24
7
hiruwa665
Lahiruwa✨ :
මන් ඉන්නේ එයට වඩා ටිකක් දුරීන් මන් හිතම් හිටියේ මෙච්චර කල් එයා ඇත්තටම බිසී වෙන්න ඇතී මහන්සිය නිසා තරහා යනවා ඇති කියල මහන්සිය නිසා එයා නිදා ගන්න යනව ඇති කියල මටත් චුට්ටක් හිතන්න තිබුනා පස්සෙ ඔන්ලයින් ඉද්දී 😔💔
2026-06-01 01:57:16
9
lakmali.renuka8
madu :
hariyata mata dn wela thiyena de mai
2026-07-14 11:57:01
1
user5nu7y90nw3
Nilakshi :
💯ඇත්තම කතාව
2026-06-01 15:21:48
1
akshasayu
Sayu Aksha🙂🥀 :
oya hari
2026-07-15 05:06:56
0
user5551507338002
kanchana.. :
caption eka denna ko please.😔
2026-07-05 01:11:47
1
swtee32
Chuty❤️✨ :
වෙලා ඉවරයි🙂💔
2026-06-03 07:03:12
0
schini47
sachii _ girl 💫🍄 :
hmm
2026-06-13 18:37:53
1
tharu_liyanage3
🩷THARU🍃12:09💋 :
හැමදේම ඉවසගත්තත්,ඉවසගන්න අමාරුම මගහරින එක🥺💔
2026-06-06 11:45:09
1
oshitha.anuhas7
—A-N-U—————— :
Me dema wuna nisa mn widnawanawa thamath 💔
2026-06-07 12:29:52
1
d.l.k.fdo
😍LAHIRU😍 :
Maruu
2026-06-01 16:24:38
1
harshani2454
🧚H a R s H i💫🩵🧚 :
ඇත්තක් කියලා දැන් තේරෙනවා මටත් ☺️💔
2026-07-10 22:20:46
2
fathimafarshna
🔐🕊️🇱🇰Fathima Farshna🧸hm🎀 :
හරියට මට උනා වගේ ❤️‍🩹💯☺️
2026-06-01 17:06:15
1
To see more videos from user @gihan_page.1, please go to the Tikwm homepage.

Other Videos

Kita wajar mendidih darahnya melihat apa yang terjadi pada aktivis Flotilla Gaza. Mereka murni membawa bantuan nyawa dan makanan, tapi dicegat paksa di laut bebas, ditangkap, disiksa, dan banyak kesaksian mengerikan soal pelecehan hingga dugaan pemerkosaan paksa. Ini adalah pembajakan brutal yang menginjak-injak hukum internasional! Tapi mari kita bicara pakai akal sehat dan realita geopolitik. Di titik krisis ini, sekadar mengamuk dan meratap di media sosial TIDAK AKAN PERNAH cukup untuk mengubah keadaan. Negara harus bergerak lewat diplomasi tingkat tinggi yang bertaring! Itulah alasan kuat kenapa Presiden Prabowo saat ini sedang berada di Eropa. Beliau sedang membuka keran kerja sama ekonomi, investasi, dan energi demi membangun bargaining power (posisi tawar) Indonesia di mata dunia. Logikanya keras tapi nyata: Suara kita untuk membela Palestina di kancah global hanya akan ditakuti dan didengar kalau fondasi ekonomi bangsa ini kuat! Palestina bukan isu asing. Mereka punya tempat khusus dalam sejarah kemerdekaan kita, dan Indonesia tidak akan pernah diam. Sikap negara kita hari ini sangat jelas: Ekonomi nasional terus diperkuat, perlindungan terhadap WNI dan relawan kemanusiaan di garis depan adalah harga mati, dan pembelaan mutlak untuk Palestina terus disuarakan di meja diplomasi. Indonesia harus hadir di panggung dunia bukan sekadar sebagai negara yang jago marah-marah, tapi sebagai negara berdaulat yang punya posisi tawar, diplomasi yang tajam, dan nyali besar untuk berdiri paling depan di sisi kemanusiaan. 🇮🇩🇵🇸🔥 #DiplomasiIndonesia #PrabowoSubianto #FlotillaGaza #FreePalestine #Kemanusiaan #BelaPalestina #IndonesiaKuat #FaktaBicara #HukumInternasional #StopKejahatanPerang #SikapTegas

About