@by_laurawild: හැම මනුස්ස ජීවිතයකම තියනවා එක එක timeless ආදර කතාවක්. ඒ කියන්නේ මාස, අවුරුදු ගාණකට පස්සේ වුණත්, සමහර විට දශක ගාණකට පස්සේ වුණත්, ඇහැට නොදැක කතා නොකර කොච්චර කාලයක් ගෙවිලා ගියා වුණත් තාමත් හිත ඇතුළේ සමනල්ලු උපද්දන්න පුළුවන් විදියේ ආදර කතාවක්. නිකමට හිතන්න, කලබලෙන් මිදිලා, ඔහේ වැටෙන කම්මැලි වැස්සක් වහලට වැටෙන සද්දෙ අහගෙන, හඳඑළිය ගස්වල අතු උඩ හෙවණැලි මවන ලස්සන බලන් ඉන්න වෙලාවකට, අමුතුම ලස්සන හැඟීමක් එක්ක ඔයාට මතක් වෙන, ජීවිතේ කවදහරි මගහැරිල ගිය කෙනෙක් ඉන්නවද? අන්න ඒ තමයි ඔයගෙ ජීවිතේ timeless ආදර කතාව! 🖤 🌕Ruu #iloveyou #lovestory #missyou #waiting #Love
Laura 🪽
Region: LK
Sunday 31 May 2026 08:40:11 GMT
Music
Download
Comments
Sisira Kumara :
yes....🥺
2026-05-31 18:46:53
2
🐣🌸 𝓚𝓪𝓼𝓾𝓷🤍𝒫𝓇𝒶𝓂ℴ🍓🍒 :
අදටත් ගෞරවාන්විතව මතකෙ ජීවත් වෙනවා.
2026-07-03 18:36:39
0
_RAAGAVI💓_ :
yeh ✨💓
2026-05-31 09:06:20
1
Sanuka Rashmika :
Oyt mew penawa nm 🥺❤️
2026-05-31 18:42:00
1
janaka perera. :
caption plz.🙏
2026-06-24 10:42:12
0
Tenisha Jayaweera :
Caption plzz
2026-06-19 15:45:01
0
Vihara 🌫️ :
එයාගෙ සමහර වැරදි නිසා මට අතාරින්න උනා ♥️
2026-06-04 13:11:32
1
Anu :
ammmoooo ....mage adareiiiiiiiiii 🥰🥰🥰
2026-06-27 14:12:39
0
Kushan🍾🍷🍸🍹🍺🍻☕🫖🍵 :
මම නම් ඒ හැගීම දැනෙනෙ හැම මොහොතකම මටම හිනාවකින් උත්තර දෙනවා...පිස්සුවක් උන ඒ ආත්මය ..❤️🩹
2026-06-19 12:50:16
1
O S H A N 🫰 :
Caption pls
2026-05-31 09:33:40
0
saduni umesha :
yes👌💝
2026-05-31 10:23:00
0
sanju sanjaya :
pissuwak...hbi deepu gini dwska hmbei..❤️🩹
2026-06-20 15:21:12
0
K s N 🤍🌊 :
❤️
2026-05-31 15:26:13
1
Sasangi Madushani :
❤️
2026-05-31 12:26:59
1
|𝐌𝐎𝐍𝐙𝐓𝐄𝐑_𝟓𝟕|🪄🦥 :
❤️❤️❤️
2026-05-31 13:20:09
1
🇱🇰mali🇮🇱 :
😊🤟
2026-05-31 19:12:25
2
Amandi perera :
🥰
2026-05-31 15:22:35
0
Wasundara Samadhi :
♥️♥️♥️
2026-05-31 17:06:54
1
sepalika :
🥺
2026-05-31 19:57:45
1
Asha herath 🇦🇪👉🇰🇼🥰 :
❤️
2026-06-04 08:00:11
0
Sathwee Dahamsa :
🥺🥺🥺
2026-06-09 17:23:09
0
Avishka Zoyza :
❤️❤️❤️
2026-06-21 18:07:40
0
thavii_deX_shaan :
❤️❤️
2026-06-04 13:53:31
0
Yashan :
❤️❤️❤️
2026-06-27 16:18:04
0
mr_malintha :
@Vidu J🌼 🙂🥀
2026-06-17 21:44:27
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.