Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@marthanampiima: Sikukuno okuwoma kwentende 😂😂
marthanampiima
Open In TikTok:
Region: UG
Sunday 31 May 2026 10:07:14 GMT
2853
382
16
12
Music
Download
No Watermark .mp4 (
2.28MB
)
No Watermark(HD) .mp4 (
2.28MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
muhammad :
amazingly beautiful 🥰🥰🥰🥰
2026-05-31 10:51:04
1
Gold Cypher aka L❤ve Angel :
Martha check yo DM pls
2026-05-31 11:08:05
0
amklaus1 :
Hi♥️
2026-05-31 11:11:46
0
user kasnajib :
hlo
2026-06-05 11:14:37
0
ssentamu :
onkuba
2026-05-31 10:10:47
1
Bariyo Brian :
nice
2026-05-31 10:28:47
1
Silence 256 :
✨
2026-05-31 15:27:13
1
Blessedi Richo :
🥰🥰🥰
2026-05-31 10:14:39
1
magezi Harsimu ☠️☠️☠️⚡ :
😂😂😂
2026-05-31 14:52:32
0
Joanna🧸⭐ :
💕💕💕
2026-05-31 14:37:17
1
janat uran :
😍😍
2026-05-31 11:06:39
0
Abdallah Azizi👈 :
💜💜
2026-05-31 21:07:16
1
ATWIINE RICHARD :
🥰
2026-06-05 13:41:46
0
To see more videos from user @marthanampiima, please go to the Tikwm homepage.
Other Videos
My fighter #fcancer #coloncancerawareness
If you’re trying to find your #watchhistory , here’s how! #doofenshmirtz #phineasandferb #disney
Жапониядан қонақтар келді #bizdinauyl #агротуризм #туризм #ауыл #алматы
Cologne One Escentric Molecules Full Day Review #Fragranceknowledge @Escentric Molecules
"මිස් , ඩොක්ටර් කිව්වා සති තුනක් 'කරන්ට් එක අල්ලන්න' ඕන කියලා. මගේ ඇඟ පිච්චිලා යයිද මිස් ? පිළිකා වාට්ටු වල ඉන්න අප සහෝදර හෙදියන්ට නිතරම අහන්න ලැබෙන කතාවක් තම මේක. ලංකාවේ ගොඩක් අය රේඩියෝ තෙරපි (Radiotherapy) කියන වචනයට වඩා පාවිච්චි කරන්නේ "කරන්ට් එක අල්ලනවා" කියන වචනයයි. මේ වචනය නිසාම ගොඩක් රෝගීන් හිතන්නේ තමන්ගේ ඇඟට විදුලි සැරයක් වද්දලා, පිළිකාව පුළුස්සලා දානවා කියලයි. නමුත් ඒක සම්පූර්ණ මිත්‍යාවක්! අද අපි මේ ගැන හරිම සරලව දැනගනිමු. 🛑 1. රේඩියෝ තෙරපි කියන්නේ ඇත්තටම මොකක්ද? ඇත්තටම මේකෙන් කරන්ට් එක වදිනවද ? මෙතැනදී කිසිම විදුලි සැර වැද්දීමක් හෝ පිළිස්සීමක් වෙන්නේ නෑ. මේකෙදි කරන්නේ ඉතා ඉහළ ශක්තියක් තියෙන නොපෙනෙන ආලෝක කිරණ පිළිකාව තියෙන තැනටම එල්ල කරන එකයි. මේ කිරණ වලින් කරන්නේ පිළිකා සෛල වල තියෙන DNA විනාශ කරලා දානව . DNA විනාශ වුණාම පිළිකා සෛල වලට තවත් වර්ධනය වෙන්න බැරි වෙලා, ඒවා මැරිලා යනවා. 🛑 2. ඉතින් ඇයි මේ රේඩියෝ තෙරපි කරන්නේ ? වෛද්‍යවරුන් ප්‍රධාන හේතු කිහිපයක් නිසා මෙය නිර්දේශ කරනවා: 👉 සුව කිරීමට : මුල් අවධියේ ඇති පිළිකා සම්පූර්ණයෙන්ම විනාශ කර සුව කිරීමට. 👉 ශල්‍යකර්මයට පෙර : ඔපරේෂන් එකක් කරලා අයින් කරන්න බැරි තරම් පිළිකාව ලොකු නම්, මේ කිරණ අල්ලලා පිළිකාව කුඩා කරගන්නවා. 👉 ශල්‍යකර්මයට පසු : ඔපරේෂන් එකෙන් පස්සේ ඇඟේ හැංගිලා ඉන්න පුළුවන් ඉතා කුඩා පිළිකා සෛල සහමුලින්ම විනාශ කර දමන්නට. 👉 වේදනාව අඩු කිරීමට : පිළිකාව ඇඟ පුරාම පැතිරී ඇති අවස්ථා වලදී (උදා: අස්ථි වලට), රෝගියාගේ අධික වේදනාව සමනය කිරීමට. 🛑 3. කීමෝ තෙරපි (Chemotherapy) සහ රේඩියෝ තෙරපි (Radiotherapy) අතර වෙනස කුමක්ද? ගොඩක් අය මේ දෙක පටලවා ගන්නවා. මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිකාර දෙකක්. 👉 කීමෝ තෙරපි : මේක ඖෂධයක් . සේලයින් එකක් වගේ නහරයකට දුන්නම, ඒ බෙහෙත රුධිරය හරහා ඔළුවේ ඉඳන් කකුල් දෙක දක්වා මුළු ඇඟ පුරාම ගමන් කරනවා. 👉 රේඩියෝ තෙරපි: මේක එක තැනකට පමණක් (Localized) කරන ප්‍රතිකාරයක්. හරියට ස්නයිපර් තුවක්කුවකින් එක ඉලක්කයකට විතරක් වෙඩි තියනවා වගේ. පියයුරු පිළිකාවක් නම්, කිරණ එල්ල කරන්නේ පියයුරට පමණයි. මුළු ඇඟටම ඒකෙන් බලපෑමක් නෑ. 🛑 4. වාසි සහ අවාසි (Pros & Cons) වාසි: 👉 මේක හරියට X-Ray එකක් ගන්නවා වගේ කිසිම වේදනාවක් නැති (Painless) ක්‍රියාවලියක්. 👉 ශල්‍යකර්මයක් නොකර ඇඟ ඇතුළේ තියෙන පිළිකා විනාශ කළ හැකි වීම. 👉 ශරීරයේ වැදගත් ඉන්ද්‍රියන් (උදා: ස්වර තන්ත්‍ර, පියයුරු, මුත්‍රාශය) කපා ඉවත් නොකර ආරක්ෂා කරගැනීමට හැකිවීම. අවාසි: 👉 පිළිකා සෛල විනාශ කරන ගමන්ම, ඒ අවට තියෙන නිරෝගී සෛල වලටත් යම් හානියක් සිදුවීම. 👉 සති කිහිපයක් යනතුරු දිනපතාම හෝ දින කිහිපයකට සැරයක් රෝහලට පැමිණීමට සිදුවීම. 👉 ඇඟ පුරාම වේගයෙන් පැතිරුණු පිළිකා සඳහා මෙය එතරම් සාර්ථක නොවීම. 🛑 5. අතුරු ආබාධ (Side Effects) මොනවාද? 👉 අධික වෙහෙස : ඇඟ ඇතුළේ සෛල නැවත හැදෙන්න ලොකු ශක්තියක් වැයවෙන නිසා රෝගියාට නිතරම නිදිමත සහ මහන්සිය දැනෙනවා. 👉 සමේ වෙනස්කම්: කිරණ එල්ල කළ ස්ථානයේ සම (හරියට තද අව්වට පිච්චුණා වගේ) රතු වීම, වියළීම සහ පොතු ගැලවී යාම සිදුවිය හැක. 👉 ප්‍රදේශයට ආවේණික ලක්ෂණ: බෙල්ලට හෝ උගුරට කළොත් කෑම ගිලින්න අමාරු වෙනවා. බඩට කළොත් වමනය හෝ පාචනය එන්න පුළුවන්. ඔළුවට කළොත් ඒ ප්‍රදේශයේ පමණක් හිසකෙස් වැටෙන්න පුළුවන්. 🛑 6. ලංකාවේදී මේ සඳහා යන වියදම (Cost in Sri Lanka) ලෝකයේ මිල අධිකම ප්‍රතිකාරයක් වුණත්, ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් වල (මහරගම අපේක්ෂා, කරාපිටිය, මහනුවර වැනි රෝහල් වල) මෙය 100% ක්ම නොමිලේ සිදු කෙරෙනවා. නමුත් පුද්ගලික අංශයෙන් (Private Hospitals) මෙය සිදු කරගන්නවා නම්, භාවිතා කරන තාක්ෂණය (3D CRT, IMRT, Tomotherapy) සහ ලබාදෙන වාර ගණන අනුව සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 17 දක්වා (Rs. 500,000 - 1,700,000+) පමණ විශාල මුදලක් වැය වෙනවා. 🛑 අවසාන වශයෙන් වෛද්‍යවරයෙක් ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට "රේඩියෝ තෙරපි" නියම කළොත්, "කරන්ට් එක අල්ලනවා" කියලා අහක යන මිත්‍යාවන්ට බය වෙලා ප්‍රතිකාර මඟහරින්න එපා. මේ නොපෙනෙන කිරණ වලින් අද වෙනකොට ලෝකේ ලක්ෂ ගාණක් පිළිකා රෝගීන් සම්පූර්ණයෙන්ම සුවය ලබලා තියෙනවා. පිළිකාව කියන්නේ තනිවම සටන් කළ යුතු රෝගයක් නෙවෙයි. දැනුවත්කම තමයි හොඳම ආයුධය. මේ වටිනා තොරතුරු හැමෝම අතරේ අනිවාර්යයෙන්ම Share කරන්න. ❤️ සටහන හෙදියකගේ දිනපොත ⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්. (Share button එක භාවිතා කරන්න). [ හෙදියකගේ දින පොත ] - All Rights Reserved. #radiotherapy #cancertreatmentsl #cancerawareness #chemotherapy #MedicalMyths
Shabalala faqeyihi awid ugu ficnay😂😂❤️#shabalala #somalitiktok #sportstiktok #footballtiktok
About
Robot
API
Legal
Privacy Policy