@user119099735845: áo bà ba ép nhiệt hoa mai#đobohuongnguyen

Đồ Bộ Hương Nguyễn
Đồ Bộ Hương Nguyễn
Open In TikTok:
Region: VN
Sunday 31 May 2026 10:09:11 GMT
2901
14
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user119099735845, please go to the Tikwm homepage.

Other Videos

අඩලා අඩලා ඇති වුනාම... 💔 හිතලා හිතලා ඇති වුනාම... මං ම හිතා ගන්නවා...  මගේ හිත හදාගන්නවා... 🥺
අඩලා අඩලා ඇති වුනාම... 💔 හිතලා හිතලා ඇති වුනාම... මං ම හිතා ගන්නවා... මගේ හිත හදාගන්නවා... 🥺 "නෑ... ආයි නම් අඩන්නේ නෑ..." ✋ "ආයි කීයටවත් එයා ගැන හිතන්නේ නෑ... "ඒත්... මාව එපා කියපු මනුස්සයෙක්වම,මගේ හිත මේ තරම් ඕනේ කියන්නේ ඇයි...? 🥀 එහෙම හිතලා හිත හයිය කරන්... 👋 මං හිමීට ඔලුව උස්සන්න හදද්දීම... මටත් නොදැනීම කඳුළු පුරෝගත්ත ඇස්, 👀 ඒ ගැන මට හිතන්නවත් ඉඩක් නොතියාම... කලින් වගේම ඉබේම කඩාහැලෙනවා... 🌧️ එයා කරපු හැම නපුරකමක්ම අමතක වෙලා... 🩹 රිදුණු තැන් හැම එකක්ම බොඳ වෙලා ගිහින්... ඒ රූපේ විතරක්ම ආයෙමත් මැවිලා පේනවා... අන්තිමට... ආදරේම විතරක් හිතේ ඉතිරි වෙනවා... ❤️‍🩹 අහිමි වීමේ දරාගන්න බැරි දුකක් එක්ක,සදාතනික මතක ගොඩක්... අදටත් මං කඳුළු වලින්ම උහුලන් ඉන්නවා...! 🌊 ඇත්තටම දන්න කෙනෙක් ඉන්නවා නම්...මටත් කියලා දෙන්නකෝ... 😔 මේ ලෝකේ තමන්ට වැඩියෙන්ම දැණුනු කෙනාව... සදහටම අමතක කරලා දාන්නේ කොහොමද කියලා...! 💔🥀 #sinhalasadsongs #brokenheart #foryoupage #viralcaption #sadstory

About