@ravelnaya: #bismillahfyp #fyp #viral #fashion #setelanolahraga

inay&naya
inay&naya
Open In TikTok:
Region: ID
Sunday 31 May 2026 10:25:24 GMT
8373
140
4
12

Music

Download

Comments

loard792
A7 :
cute girl
2026-06-02 19:01:04
0
deny.setiawan330
virgiawan :
Masya Allah cantik banget
2026-05-31 10:46:41
0
abdghofur190
Boby :
🥰🥰🥰🥀🥀🥀😚😚😚
2026-05-31 10:34:51
0
arie_gautama
arie_gautama :
🤗🫰
2026-06-01 17:18:17
0
To see more videos from user @ravelnaya, please go to the Tikwm homepage.

Other Videos

ඊයේ රෑට චොප්සුයි එකක් හැදුවා. මේ ඒකේ විස්තරෙයි විඩියෝ එකේ තියන්නේ. ඕන දේවල් පහලින් ලීවා.. 🔹කුකුල් මස් ටික මැරිනේට් කරන්න ඕන ඒවා ▪️කැබලි වලට කපපු කටු රහිත කුකුල්මස් ග්‍රෑම් 350 ▪️ලුණුකුඩු තේහැදි 1 ▪️ගම්මිරිස් කුඩු තේජැදි භාගයයි ▪️සුදුළූනු පේස්ට් තේහැදි භාගයයි ▪️ඉගුරු පේස්ට් තේහැදි භාගයයි 🔹චොප්සුයි එක හදන්න ▪️සිහින්ව කපපු සුදුළූනු බික් 2 ක් ▪️සිහින්ව කපපු ඉගුරු පෙති 2 ක් ▪️ලූනු ගෙඩියකින් භාගයක් කොටු හැඩේට කපලා ▪️කැරට් අල දෙකක් හිනි පෙති රවුමට කපලා ▪️බ්‍රොකලි එකෙන් භාගයක් කැබලි වලට කපලා ▪️මල් ගෝවා එකෙන් භාගයක් කැබලි වලට කපලා ▪️ගෝවා වල මැද කොටස කෑලි වලට කපලා ▪️ලීක්ස් වල සුදු පාට කොටස කැබලි කපලා ▪️මෝරපු නැති බෝංචී කරල් 10 කෑලි කපලා ▪️බේබී කෝන් ( මං ගත්තේ පැකට් කරපු එක) ▪️බටන් මශ්රූම් ( පැකට් කරපු එක) ▪️ගම්මිරිස් කුඩු තේහැදි කාලයි ▪️සෝයාසෝස් මේස හැදි 2  ▪️ඔයිස්ටර් සෝස් මේසහැදි 1 ▪️තලතෙල් බිංදු ටිකක් ( වඩා රසවත් වෙන්න) ▪️කෝන් ෆ්ලා හරි කොන්ස්ට්‍රාච් හරි මේසහැදි දෙකක් ▪️සීතල වතුර කොප්ප භාගයක්ེ 🔹වැදගත් කරුනු.. ▪️මං මේකට අල එකතු කරේ නෑ මං චොප්සුයි වලට අල එකතු නොකරන නිසා. ඔයලා ආසනම් හිනි පෙති කපන් කැරට් වලට කලින් අල එකතු කරන්න. ▪️මං සීනි එකතු කරන්නේ නෑ. ▪️සුප්කැට සාමාන්‍ය චොප්සුයි එකට එකතු කරනවා. මං එකතු කරේ නෑ ඔයාලා කැමති නම් එකතු කරන්න.  ▪️සාමාන්‍ය ගින්දරෙයි මෙක උයාගන්න ඕනේ. ▪️මේ කිසිම එලවලුවක් ඕනවාට වඩා තැම්බෙන්න බෑ, අමු වෙන්නත් බෑ මධ්‍යමව තියෙන්නයි උයාගන්නේ.  ▪️ඔයාලා කැමති කහ බතක් ද බිත්තර බතක්ද කලින් උයලා ලෑස්ති කරන් අවසානෙට චොප්සුයි එක හදලා ඒක උණුවෙම් බත උඩට දාන්න. ඊට පස්සේ බෙදන් කන්න. ▪️පොඩි අයට කන්න පුළුවන් සැර නැති නිසා.. සැර කරගන්න බෙදාගත්තාම උඩට චිලි ඔයිල් හරි චිලි පේස්ට් වලින් ටිකක් හරි දාගන්න.  ▪️මං ගත්ත බේබී කෝන්, බටන් මශ්රූම් පැකට් කරපුවා නැවුම් ඒවා නෙවෙයි.  එහෙනම් හදන්න  මං මේ තුන්වෙනි පාරට කෑම පිටුවේ චොප් සුයි එකක් දාන්නේ🙈 ගොඩක් ස්තුතියී අහන් හිටියාටයි බලන් හිටියාටයි ආදරෙන්, හෂී🌸

About