@dilzeditz_: ~ බෝධිසත්වයන් වහන්සේගේ මහා කරුණාව පවා මැනිය නොහැකි නම්, සම්බුදු පියාණන් වහන්සේගේ කරුණාව කෙතරම් අසීමිත විය හැකිද? මනුෂ්‍ය මනසට පවා සිතාගත නොහැකි ඒ පරම කරුණාවේ සෙවණේ සැනසීමම වේවා..! 🪷🤍🙏 ~ If even the Great Compassion (Maha Karuna) of the Bodhisatta is immeasurable, how infinite must be the compassion of the Fully Enlightened Buddha? May we find solace in the shadow of that supreme compassion, which is beyond the reach of human conception..! 🪷🤍🙏 #Buddha #MahaKaruna #Buddhism #SupremeCompassion #dhamma

Sʜāᴋʏā Pʀīɴᴄᴇ 🪷
Sʜāᴋʏā Pʀīɴᴄᴇ 🪷
Open In TikTok:
Region: LK
Sunday 31 May 2026 13:09:28 GMT
790466
99419
1442
1303

Music

Download

Comments

user32716949841931
chuty ❤🥰 :
උපදින හැම භවයකම බුද්ධාගම වේවා 🙏🙏
2026-07-31 04:48:31
0
shehan__23
shehannn :
උපදින සෑම මනුශ්‍ය ආත්මයකම බෞද්ධයෙකු වී ඉපදේවා 🙏...
2026-07-29 19:23:46
0
_mr_minzza_
CĦȺMƗṈDU` :
සාදු සාදු 🙏🙏
2026-07-29 11:03:26
0
malithprasanthaa
🎧🪭마릳 🖤🇰🇷 :
උපදින සෑම මනුශ්‍ය ආත්මයකම බෞද්ධයෙකු වී ඉපදේවා...! 🙏
2026-06-01 04:12:00
893
buddikalakshan09
🇦🇪buddikalakshan🇦🇪 :
මෙක සම්පුන එක බලන්නෙ කොහොමාද
2026-05-31 15:02:48
337
shashen.vishwa0
shashen vishwa 🇱🇰🇰🇷 :
අමාමෑණී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏☸️☸️
2026-05-31 13:33:59
148
nawathuma_official
nαwαthumα pαgє 🩷💫 :
Sushant singh rajput ( මෙහි සිද්ධාර්ථ චරිතය රඟදක්වන්නා ) උතුම් නිර්වාණය පිණිස ඔබ කල මේ පිං උතුම් ධර්ම දානයක්ම වේවා 🙏🙏
2026-06-26 07:40:47
6
amila534
Amila Fernando :
මිහිපිට පහළ වු ශ්‍රේෂ්ඨතම පුරුශයා👌🙏
2026-05-31 17:49:44
109
thisa2481
♦️thisa..:|🌀💐 :
බුදු රදුන්ට සම කල කිසිවක් නොමැත🙏🙏🙏🙏🙏🙏🙏🙏🌍🤍
2026-06-01 04:48:33
60
yasiru.sampath7
සුදු පුතා 🤭🥰 :
උදෙම දැක්ක විඩියො එක 🙏🙏
2026-06-01 04:15:52
53
chamoo_jk
C HA M OD :
උපදිනා හැම මනුස්ස ආත්මයකම බෞද්ධයකු වී ඉපදේවා...!!!
2026-06-01 03:29:05
76
ck_0_0_3_
CHAMOD :
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ඒවා🥰
2026-06-01 02:33:52
41
dulaksha.prabash
DULAKSHA 🩶🇱🇰 :
comment dekkahama mara vidiyata සතුටුයි 🥺❤️‍🩹
2026-06-06 14:37:03
8
nuwanmihiranga428
Nuwan Mihiranga :
ලොව සියලු ජනයා දුකින් මුදව ගත්ත ඒ උතුම් මහා පුර්ෂයා සිද්ධාර්ථ ගෞතම්...🙏🙏☸️☸️
2026-06-02 16:13:32
14
hirubbh880
Hɪʀᴜ 💗🎀 :
බෞද්ධයෙක් වෙලා ඉපදුණු එක ගැන ආඩම්බරයි 🥺💗🙏
2026-06-01 07:58:53
24
ash116951
~💗SB💗~ :
උපදින මතු භවයන් වල මා බෞද්ධයකු වී ඉවදේවා...මුලා නොවි නිවැරදිම ධර්මය මගෙ සවනට වැටේවා!!
2026-06-10 07:04:01
6
dilmini7576
dilmi7576 :
උප උපන් හැම ආත්මයකම මා බෞද්ධයෙක් වී උපදිවා 🙏🙏🙏
2026-06-01 20:01:54
5
rocking_x_achi_ya
𝙍𝙊𝘾𝙆𝙄𝙉𝙂 𝙓 𝘼𝘾𝙃𝙄𝙔𝘼 :
❤️🙏
2026-06-01 05:32:29
5
gokul.beg
Black Pearl :
බුදුසරණයි 🙏🙏🙏
2026-06-01 07:43:12
5
amaa75636
Amaa :
ඔහු අසමසමයි🤍🙏🥺☸️
2026-06-01 08:59:33
10
achila.sandaruwan
Max Cazper :
ඇඩෙනවා නේ ❤️🥹🙏
2026-05-31 19:02:17
55
k.s.k.a.d1
K.S.K.A.D.47 :
කරුණා නිධානයක් වූ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏❤️❤️❤️🙏
2026-06-01 02:30:15
19
maheja.sasmitha18
𝙈𝘼𝙃𝙄𝙄𝙄 🇵🇹🥀〽️ :
Jesus and Buddha 🥺✝️☸️🥺
2026-06-01 10:52:42
8
To see more videos from user @dilzeditz_, please go to the Tikwm homepage.

Other Videos


About