@sankadinethofficial: අපි ආයේ හමුනොවෙනා කියල සින්දුවක් කිව්වට අපි ආයේ හමුවෙන එක නවත්වන්න බෑ❤️ ඒකට ලොකුම හේතුව ලංකාවේ ඔබ සියලු දෙනා❤️🇱🇰 පැය කිහිපයක් ඇතුලත VIP category එක SOLD OUT ❤️ We are brothers and we cross borders to spread love around the world Thank you very much everyone for being a part of our meet n greet event ❤️ We are ready for you ❤️ අපි ලෑස්තියි අගෝස්තු 1 වැනිදා ලංකාවේ ඉන්න ඔබ වෙනුවෙන් අගෝස්තු 16 ජපානයේ සිටින ශ්‍රීලාංකිකයන් සහ ඉන්දියානුවන් වෙනුවෙන් ඔබ ලෑස්තියිද ? #SankaDineth #adityanarayan #fyp #onemillion #trendingnow

Sanka Dineth
Sanka Dineth
Open In TikTok:
Region: LK
Sunday 31 May 2026 14:28:59 GMT
481734
46964
326
1002

Music

Download

Comments

janilaofficial
Janila Dissanayake ✓ :
මේ දෙන්නා හූ කිව්වත් ලස්සනයි ❤️🔥
2026-06-09 04:36:26
656
umayngi2
AMALIKA 🐹 :
ඔය වගේ අරිජිත් වත් එක්කන් එන්නකෝ 😫❤️
2026-06-07 14:33:55
301
anuprasa1
Anu & Prasa :
පිස්සුවක් ඉතින් voice නම් voice🥰🌸❤️
2026-06-22 10:55:19
0
urs_euphoria
urs_euphoria⁷ :
You better release this song soon😭
2026-05-31 21:00:24
116
vishwahansaka3
vishwa Hansaka 🇱🇰🇮🇪 :
මේ හින්දි සිංදුව වත් හොයාගත්ත කෙනෙක් නැද්ද 🥺❤️
2026-06-09 06:10:55
32
binelka16
binelka16 :
Arjith plzzzzzz♥️♥️♥️♥️
2026-06-10 02:56:02
3
anu.dias2
Anu :
කොහොමද බලන්න එන්නේ 😔
2026-06-02 19:01:33
49
hansi99_gayu
Gαყα❤️ & ʝαɳα🌏 :
"ගයා" කියන කොටස සිංදුවකට ආවාම ඒක අමුතු ලස්සනක් තියෙනවා කියලා පිළිගන්න ඔිනි 😁🙊💝 ඇත්තටම මාරම ලස්සනයි 🥺😍🫶 (නම නිසා කියනවා නෙවෙයි 😌✋)
2026-06-11 18:12:57
11
singapore_softkeys
singapore_softkeys :
Me song eka mokkd?
2026-06-07 07:51:54
7
tharindumanoj7
මනෝජ්🧿🌙🧘🇱🇰♾ :
පට්ට ආසම ගීතයක් උනා ඇහුණු වෙලාවේ ඉදන්😍😍😍
2026-06-12 19:21:18
7
kawshi609
💞💜kaushi💜💞 :
ඒ සින්දුව වොයිස් පිස්සුවක් අනේ 🥹😘💫🤍
2026-06-08 03:57:32
19
sakuweerakoon
SilentEchoes ⚖️ :
අනේ දෙවියනේ ඒ සිංදුවේ ලස්සන 😩❤️‍🔥
2026-06-09 11:17:43
8
user1815806060223
user1815806060223 :
❤️❤️❤️❤️❤️මරු අනෙ
2026-06-20 20:06:43
0
devon.dulaksha.02
Pradeep ( Devon ) Dulaksha 2 :
අපිට පින නැද්ද මේක බලන්න 🥺🥺
2026-06-02 06:19:34
7
upekshasamadhi3sam
sam :
අනේ ආදිත්‍යගෙ voice එක 😭😭🩷
2026-06-08 04:22:01
5
dulariniroshani
@ Dula @ :
අනේ 🥹❤️👑️💫
2026-06-02 02:08:48
6
mandy_perera
𝓜𝒶𝓃𝒹𝓎𝒫𝑒𝓇𝑒𝓇𝒶🇨🇦🇱🇰 :
Come to Toronto Canada too aiya ❤️
2026-06-09 22:18:26
0
chamagagu
🤍chama&gagu’s diary 🤍 :
Always favorite ♥️🫶🫶
2026-05-31 16:08:44
6
headi_girl94
headi_girl94 :
Best combination ❤️
2026-06-08 11:08:59
4
nuwan_suraweera94
Nuwan Suraweera :
දෙන්නාගේ හඩ එකතු වුනාම වෙනම ලෙවල් එකක් ලංකාවේ නාමය ජත්‍යන්තරයට ගෙනියනවාට ස්තුති සංඛ අයියා ❤️
2026-06-17 18:28:35
3
ashenc2
ashenc2 :
Arjith sing wath ekkrgen ennko 🥺
2026-06-18 20:09:38
1
mfs.xzyco
𝖕𝖗𝖆𝖉𝖊𝖊𝖕❗🍃 :
next with Shan 😌💖
2026-06-08 15:19:35
2
chenu_____dx_____0
𝘊𝘏𝘌𝘕𝘜 / චෙනූ / செனூ 🧸💋 :
සිය පාරක් ඇහුවත් එපා වෙන්නැ අනෙ දෙයියනෙ ඒක මයාවක් 🥺❤️‍🩹
2026-06-09 13:47:59
3
dilushan3
ↁᓮᒪᘎ :
Youtube nadda😑
2026-06-09 14:05:24
3
To see more videos from user @sankadinethofficial, please go to the Tikwm homepage.

Other Videos


About