@chamod__hirushan: මුළු අහසම මගේ කියලා හිතන් ඉද්දි මහපොළොවටත් වඩා හයියෙන් කඩාගෙන වැටෙයි කියලා මම හිතුවේ නැහැ... ඔයා දුන්න හීන මාලිගාවල මාවම අතරමං කරලා, හොඳටම හිනාවෙලා හිටපු මගේ ඇස්වලට මේ තරම් කඳුළු උල්පතක් ඉතුරු කරයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.. හැමෝම කිව්වා ආදරේ පරිස්සමෙන් කරන්න කියලා, ඒත් මම මාවම අමතක කරලා ඔයාව විශ්වාස කළා... මගේ මුළු ලෝකයම ඔයා විතරමයි කියලා මුළු හදවතින්ම විශ්වාස කළා... අන්තිමට... ඔයා අරන් ගියේ ඔයාව විතරක් නෙවෙයි, මාත් එක්ක ජීවත් වුණු, හිනාවුණු, හීන දැකපු "මාවමයි" ඔයා අරන් ගියේ... දැන් මම දිහා මමම බලද්දී මට පේන්නේ හිස් වුණු, පාලු වුණු, නැත්තටම නැති වුණු මනුස්සයෙක් විතරයි.. ආදරය මෙච්චර ලස්සන නම්, ඒක නැති වුණාම දැනෙන වේදනාව මෙච්චර දරුණු ඇයි? හිත ඇතුළෙන් ලේ ගලද්දී පිටතින් හිනාවෙන්න ඉගැන්නුවාට ස්තුතියි ඔයාට..!!❤️‍🩹❤️‍🩹An....#shaan_qoutes

𝐒 𝐇 𝐀 𝐀 𝐍  𝟏𝟏:𝟏𝟕  ᥫ᭡。
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Open In TikTok:
Region: LK
Sunday 31 May 2026 15:11:43 GMT
20052
1778
37
90

Music

Download

Comments

dinushi834
Dinushi :
අනිවාර්යෙන්. මමත් එම තමා දැන්.. ආයේ මට එපා මං මට ආදරෙය් එච්චර යි
2026-06-23 18:40:10
1
user6101451277453
Shen :
ඒකනම් ඇත්ත බන් ☹💔
2026-06-30 14:02:10
1
hansi.bbh527
Hansi baba❤️😙 :
Mmm😔😔
2026-06-02 00:26:17
1
nuwan414
nuwan414 :
ආදරේ කරන්න කව්රුත් කැමතිත් නෑ 😔🤍
2026-07-25 09:24:58
0
gimagirl4
princess 🧚🥀 :
capshon
2026-05-31 16:27:55
1
poddi271
㋡❧ 𝗣𝗔𝗩𝗜 ㋛ :
dara ganna bari thani kamakui niwagann bari loku dukakui mata anthimata ithuru unaa man eyata noshahenna adara kara ❤️‍🩹
2026-05-31 17:25:07
1
kawee8383
❤️‍🩹🥺kawee❤️‍🩹🥺 :
ඇත්තටම මම හිතුවේ නෑ සුදු 😔❤️‍🩹
2026-06-05 16:28:42
0
sapu10162
sapu 🙂🥀 :
☺️🙂
2026-06-13 01:50:56
1
yasitha9706
Yasitha :
😳😳😳
2026-06-02 17:00:12
1
mali81961
mali :
💔💔💔
2026-06-04 03:25:10
1
wijerathnalakshan
Sailor Lakshan 🛳️🛟⚓️ :
❤️
2026-06-02 07:02:35
1
methmi.nawodya
𝐌𝐞𝐭𝐡𝐮 🧚💋🐾️ :
💔💔💐💐💗💗
2026-06-03 06:05:02
1
suresh.chathurang97
Suresh☠️🖤 :
🥺🥺🥺
2026-06-01 07:13:23
1
kalyani8052
Kalyani ❤️💐 :
🙂🥲
2026-05-31 15:28:39
1
kavindi_981
K 🧸💐 :
🙂💔
2026-05-31 21:18:18
0
udara481
✰͟🇰🇷ɪꜱʜᴀɴ⃑♥༻ :
@hasini bagya
2026-06-07 23:36:07
1
safan0880
Safan 🪭 18 :
@꧁𝓒𝓱𝓮𝓻𝓻𝔂 🍒 🧚‍♀️ 🥺
2026-06-02 15:37:52
1
sajantha.biy
sajantha 😍🔥🤩😘🥰 :
🥰🥰🥰
2026-06-07 13:42:00
1
sadaruwanmax3
සදරුවන් ##### :
❤️❤️❤️
2026-06-24 01:56:26
0
asela_prabhath
Asela Prabhath✨️🍃 :
@M🍓
2026-06-23 10:44:34
0
hishalsavinda2
# c h u t t i 👉👈 :
@vihanga❤️🧚‍♀✨ 🙏🙏
2026-06-06 17:46:58
1
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm homepage.

Other Videos


About