@aromaflareacademy: රුවන්වැලි මහ සෑයේ සලපතල මළුවට බුමුතුරුණක් පූජා කිරීමට පින ලදිමි 🙏🏼 අනුරාධපුර කරපු පළවෙනි පන්තියේ පළවෙනිම සිසුවියගේ පන්ති ගාස්තුව මම ඒ මොහොතේම වෙන් කරල තියලයි මේ පූජාව කළේ... ඒමතින් ඇවිද, පාදවල පීඩාවකින් තොර ව ඒ උතුම් රුවන්මාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට සැදැහැවතුන්ට පහසුව සැලසේවා! ඒ අයුරින්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරන්නට යෙදුනු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නටත් පහසුව සැලසේවා! සද්ධර්මාලංකාරයෙහි කියවෙන පරිදි “බණ කියන ගෙයි පහන් දැල්වූවෝ” මෛත්‍රී බුදුන් දකින්නට පින් ලබත්වා...🙏 #අමා_මිස්🎀 #fypシ #adminpost #අනුරාධපුර #viral

Aroma Flare Academy (අමා මිස්)
Aroma Flare Academy (අමා මිස්)
Open In TikTok:
Region: LK
Sunday 31 May 2026 17:20:18 GMT
82225
4352
166
108

Music

Download

Comments

ruwantha.wijesena
Ruwantha Wijesena :
සාදු සාදු සාදු..ගොඩක් සතුටුයි දකිනකොටත්..මටත් කියන්න පුලුවන්ද මෙක ගත්තෙ කොහෙන්ද කියක් වෙනවද කියලා...🙏🙏🙏
2026-08-24 06:44:49
1
mishel.n2
Mishel.n 💛💛 :
මේක නම් ලොකුම පිනක්..මොකද දවල්ට මලුව රත් වෙද්දි යන බැතිමතුන්ට ගොඩක් අමාරුයි රත් වෙන නිසා.. ❤️🙏🙏
2026-06-03 04:13:50
20
kasun1006
kasun :
Price
2026-08-16 09:51:41
1
maheshi8584
Maheshi :
සාදු සාදු සාදු සාදු සාදු සාදු මාද සතුටින් අනුමෝදන් කරගනිමි 🙏🙏🙏🙏🙏
2026-06-08 13:34:08
1
harishi1977
Harshi :
මේ පින්කම කරන විදිය කියන්න පුළුවන් ද මටත් ආසයි🙏🙏🙏
2026-06-03 08:59:11
2
sudam395
sudam peiris :
පිං සිතින් අනුමෝදම් වෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏
2026-06-15 03:13:00
1
theja894
🧸°°°____THEJa___°°°🧸 :
කොහෙන්ද ගත්තේ
2026-06-07 05:43:27
1
dilrukshirajapak7
Nil Ahasa Wage :
Oya gattekohenda matat puja karanna ganna oone ❤️
2026-06-02 06:40:48
1
dmadu5
Brown girl 💜️💜️UAE :
මටත් ගන්න ඕන.ඔයා කොහෙන්ද ගත්තේ🙏🙏
2026-06-07 06:34:30
1
rashid.iqbal428
Rashid Iqbal :
සාදු සාදු සාදු බුදු සරණයි
2026-06-01 18:00:48
1
lanka861
Kandy :
නිදුක් නිරෝගී සුවය ලැබේවා!
2026-06-07 04:18:58
1
shanishani7844
Shashani :
මේ අඩි කීයක් ද
2026-06-02 09:09:24
1
pllakshanimaheshi
ලක්ෂානි (lucky) ✌🏻🇱🇰✈️🇰🇼 :
නමෝ බුද්ධාය ☸️🤍🙏🏻
2026-06-01 19:48:57
1
thilini_tnk
Thilini Woleena :
Mage mis
2026-06-03 07:20:35
1
miranthi.ranganik
Miranthi ranganika :
theruwan saranai🙏🙏🙏🙏🙏
2026-06-01 16:39:08
2
pabaa6
P A B A 🦄💋 :
මිස් ♥️
2026-06-01 17:42:12
1
ilusha.sanki6
Ilusha Sanki🍄🌸 :
Budu sarani mage MIs 🙏❤️
2026-06-26 04:41:50
1
thushari600
තුෂාරි :
2026-06-01 08:23:56
1
srimaleejewellers
Srimalee Jewellers Ragama :
🙏🙏🙏 එ උතුම් ප්‍රර්තනාව ඉටුවේවා🙏🙏🙏
2026-06-02 01:45:44
1
bhagyasamadi2
Samu 🥰 :
මේ පින ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා හේතුවාසනා වේවා 🙏🏻
2026-06-09 08:08:10
1
anura1064
anura :
තව තව පින් දහම් කරන්න ලැබේ වා......
2026-06-02 11:45:13
1
aathukoralalage
A S K ❤️🇱🇰🇱🇰🇱🇰❤🇱🇰❤🇱🇰 :
මෙවා තමා අපි යද්දි ඉතිරි වෙන්නෙ 🙏🙏🙏🙏🙏🙏
2026-06-01 10:40:19
1
inoka.molligoda0
Priyadarshani Molligoda :
සාදු සාදු පිං සිතක් පහල විම ගැන අනේක වාරයක් පිං
2026-06-01 14:26:38
2
nuwi882
Nuwi :
🙏🙏🙏🙏Mamath godak asawen innawa. Oya wage deyak Puja karannaa.
2026-06-01 11:53:44
1
niro.nirosha.lika5
💚🌹😍 N-I-R-O 😍🌹💚 :
දැකබලා අනුමෝදම් වෙමි මිස් මමත් 🙏❤️
2026-06-01 15:37:54
1
To see more videos from user @aromaflareacademy, please go to the Tikwm homepage.

Other Videos


About