@expertstudyplannergirl: 📚 2026 A/L Study Plan (පැය 18) 📝 ⏰ පෙ.ව. 06:00 - 09:00 | 📖 විෂය 01 (පළමු කොටස) - පැය 3 🍳 පෙ.ව. 09:00 - 09:30 | ☕ උදෑසන ආහාරය & විවේකය ⏰ පෙ.ව. 09:30 - 12:30 | 📖 විෂය 01 (දෙවන කොටස) - පැය 3 🍴 ප.ව. 12:30 - 01:30 | 🍛 දහවල් ආහාරය & විවේකය ⏰ ප.ව. 01:30 - 04:30 | 📖 විෂය 02 (පළමු කොටස) - පැය 3 🍎 ප.ව. 04:30 - 05:00 | 🍵 තේ පානය & විවේකය ⏰ ප.ව. 05:00 - 08:00 | 📖 විෂය 02 (දෙවන කොටස) - පැය 3 🍽️ ප.ව. 08:00 - 08:45 | 🥣 රාත්‍රී ආහාරය & විවේකය ⏰ ප.ව. 08:45 - 11:45 | 📖 විෂය 03 - පැය 3 🧠 ප.ව. 11:45 - 12:00 | 📝 අද දවසේ පුනරීක්ෂණය (Revision) ✨ සාර්ථකත්වයට Tips: ✅ උදෑසන කාලය (06:00 - 12:30): වැඩිම අවධානයක් අවශ්‍ය විෂයට වෙන් කරන්න. ✅ ප්‍රශ්න පත්‍ර: කියවනවාට වඩා ගැටලු විසඳීමට (Past Papers) මුල් තැන දෙන්න. ✅ නින්ද: විභාගයට පෙර සෞඛ්‍යය ගැන හිතන්න, කෙටි විවේකවලදී ඇස්වලට විවේකයක් දෙන්න. 💧 මේ මාස දෙකේ ඔයාලට සුදුසු study plan එකක් හදාගන්න ඕනි අය page එක follow කරලා comment එකක් දාගෙන යන්න.🚀🩷 #100MillionAudition #dedication #viraltiktok #viral_video #student
Nima's diary💗🎓
Region: LK
Monday 01 June 2026 01:47:06 GMT
Music
Download
Comments
itz_Naz_2011❤️✨🌷 :
grade 10 lamayakata study plane aka thenna ko
2026-06-02 16:50:39
1
fifagaming :
plz tech walata Mata exam August 2026 plz tech walata hadala denna et, sft ,ict
2026-06-02 16:17:06
0
L shenul> 💋 :
Thank uh❤️🩹
2026-06-01 02:32:32
0
To see more videos from user @expertstudyplannergirl, please go to the Tikwm
homepage.