@only_way52: මහා කාශ්‍යප මහරහතන් වහන්සේ යනු බුදු සසුනේ ඉතා විශේෂ රහතන් වහන්සේ නමකි. තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ඒ උත්තුංග පාංශුකූල චීවරය දරා ගැනීමට භාග්‍යවත් වූ එකම මනුෂ්‍ය රත්නය මහා කාශ්‍යපයන් වහන්සේය. මෙහි සදහන් වෙන්නේ උන්වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න කාලයේ සිදු කළ අසිරිමත් සිදුවීමකි. මහා කාශ්‍යපයන් වහන්සේ තමන් වහන්සේට පිරිනිවන් පෑමට සුදුසු කාලය පැමිණ ඇති බව දැන කුක්කුටපාද නම් පර්වතයට වැඩම කළ බව සදහන් වේ. මේ පර්වතය වර්තමානයේදී ගුරුපාද ගිරි ලෙස හැඳින් වේ. පර්වතයට වැඩම කළ උන්වහන්සේ අසිරිමත් අධිෂ්ඨාන පිහිටුවීය. පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ශරීරය දිරා ගොස් විනාශ නොවීම, උන්වහන්සේ සතුව තිබූ තථාගතයන් වහන්සේගේ පසුල් සිවුර සුරැකිව පැවතීම, පර්වත තුන එකතු වී උන්වහන්සේගේ ශ්‍රී දේහය වසා ගැනීම සහ නියමිත කාලයේදී පර්වතය විවෘත වීම එම අධිෂ්ඨාන මගින් නියම කොට ඇත. මතු අනාගතයේ පහළ වන මෛත්‍රී නම් ශාස්තෲන් වහන්සේ ශ්‍රාවක සංඝයා සහිත දිව්‍ය මනුෂ්‍ය පිරිස සමග දිනක මේ පර්වතය අසළට වැඩම කළ පසු පර්වතය විවර වනු ඇත. මහා කාශ්‍යපයන් වහන්සේගේ ශ්‍රී දේහය මෛත්‍රී බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය මත වැඩ සිටිනු ඇත. තවද මහා කාශ්‍යපයන් වහන්සේ කවුදැයි අප ගොතම බුදු රජාණන් වහන්සේ කවුදැයි ද අනාගතයේ මිනිසුන්ට දේශනා කරනු ඇත. විශාල පිරිසක් මාර්ගඵල ලබා සසරෙන් එතෙර වනු ඇත. ගොතම බුදු රජුගේ පාංශුකූල චීවරය මෛත්‍රී බුදු රජුන් විසින් පිළිගනී. මෙම අවස්ථාව බුදුවරු දෙදෙනෙකු යා කරන අතර, බුද්ධ ශාසන දෙකක් අතර සහසම්බන්ධය ප්‍රකට කෙරේ. මේ සියල්ලෙන් පසුව සියල්ලෙහි අනිත්‍ය බව පසක් කරමින් ඒ ශ්‍රී දේහය ඉබේම ගිනි ඇවිළගෙන ආදාහනය වී යනු ඇත. බුදු සරණයි ☸️🪽 #creatorsearchinsights #sinhala #buddhism #srilanka #fyp @🇱🇰𝓢𝓱𝓮𝓻𝓪𝓫 𝓥𝓸𝔁 🕊️☸️ @dahamwaruna♡ @dharma_the_way @K-POP BOY 💜⟭⟬🇱🇰🇰🇷☸️ @*𝗟𝗼𝘁𝘂𝘀 𝗺𝗶𝗻𝗱 🪷🤍 @*SLツyaka꧂☸ @🪷| Buddha 🪔 🕊️ @vethum jayakody

Only_way ☸️✨
Only_way ☸️✨
Open In TikTok:
Region: LK
Monday 01 June 2026 14:07:15 GMT
29229
3227
136
275

Music

Download

Comments

nipunsilva7
Nipun silva🇱🇰🇫🇮🇦🇺 :
Galapatha Raja Maha Viharaya - Bentota ගලපාත රජමහා විහාරය බෙන්තොට location link :- https://share.google/WSAldt34qOk03hFKl මේ තියෙන්නේ, ගලපාත රජමහා විහාරය බෙන්තොට , ඔයාලා ඉන්නේ ලංකාවෙ නම් ගිහින් වන්දනා කරගන්න, මම කීප වතාවක්ම ගිහින් තියෙනවා, මටත් පින් අනුමෝදන් කරන්න කවුරුහරි ගියොත්, මම ලොකේෂන් එකත් ලින්ක් එකක් විදියට දාලා තියෙන්නේ, ඒක වැඩ කරේ නැත්නම්, විහාරය නම Google search කරලා යන්න පුළුවන්. තෙරුවන් සරණයි.
2026-06-02 02:08:38
23
kulathunga819
Kulathunga :
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
2026-06-04 03:03:23
1
deepthinimeshi
දීප්ති නිමේෂි :
🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏
2026-06-03 04:32:47
3
pathum8086
Pathum💗 :
බුදුසරණයි 🙏🙏🙏
2026-06-03 11:07:29
2
sachiprasad11
🇱🇰Sachiya❤️🇲🇾 :
maha kashypa maha rahathan wahanseta mage namaskarya wewa🙏🙏🙏
2026-06-03 15:39:26
3
user9694961844114
asanka :
2026-06-03 07:23:40
1
ishera.ravihari1
ishera ravihari ❤️🌹🇰🇼 :
2026-06-03 04:46:40
1
asanka8947
Asanka :
2026-06-02 19:01:59
1
damyanthi.silva
Damyanthi Silva :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-02 01:59:51
2
thilaka.soysa
Thilaka Soysa :
🙏🙏🙏🙏🙏Sadu sadu sadu sadu sadu
2026-06-02 04:49:03
1
dilushamadushan98
yashmin 👀🩵 :
මහාකස්සප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏
2026-06-03 13:54:51
3
thusharasampath386t
thusharasampath386t :
🌺සාදු සාදු සාදු🌺
2026-06-03 09:02:58
2
ranjani863
Ranjani hemalatha __🙂 :
🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි
2026-06-03 08:42:01
1
shromi.nathmi
Sameera :
සාදු සාදු සාදූ
2026-06-03 03:39:34
1
dilakshan183
Dilakshan 🪬 :
සාදූ සාදූ සාදූ. 🙏🙏🙏🪷🪷🪷
2026-06-03 00:38:41
1
sanjusanju3270
R.G :
🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු🪷🪷🪷🪷
2026-06-02 14:29:49
1
sadaru3974
Sadaru :
Shadu shadu shadu
2026-06-03 03:12:27
1
user9694961844114
asanka :
2026-06-02 15:50:06
1
avindusamarathunga4
avindusamarathunga4 :
සාදූ සාදූ සාදූ
2026-06-02 15:14:54
1
abesingha.abesing5
Abesingha Abesingha :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-06-02 04:47:07
1
ranie.lata
Ranie Lata :
2026-06-02 15:38:41
1
senanayeka80
❤️💠devindi 💠♥️✨️🍀🇱🇰🅰️🧿 :
2026-06-04 01:56:53
0
To see more videos from user @only_way52, please go to the Tikwm homepage.

Other Videos


About