@fitwithyash: ඔයාටත් XXL සයිස් එකේ ඉඳන් XS සයිස් එකකට යන්න ඕනෙද? එහෙනම් අද ඉඳන් සතියකට දවස් 6 ක් හැමදාම විනාඩි 15ක් මේ simple workout එක කරන්න ලෑස්ති වෙන්න! මේකෙන් ඔයාටත් සිහින් ඉනක් ලැබෙනවා වගේම, කරදරකාරී පිටේ තෙල් ගොඩත් (bra bulge) ඉක්මනින්ම අඩු කරලා ඇඟට නියම හැඩේ ලබා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, Exercise විතරක් කරලා මදි! මේකත් එක්කම ඔයාගේ කෑම වේලත් calorie deficit එකක යන්න ඕනේ. ගෙදර ඉඳන්ම නිවැරදිව සහ සුරක්ෂිතව හැඩවෙන්න ඔයාටත් පුළුවන් එකතු වෙන්න අපේ Online Fitness Classes එක්ක ! ඔයාගේ කාර්යබහුල ජීවිතයත් එක්ක Fitness වෙනුවෙන් කාලය වෙන්කර ගන්න අපහසුද? කිසිම ප්‍රශ්නයක් නැහැ! දැන් ඔයාට ගෙදර ඉදන්ම , වෘත්තීයමය මඟපෙන්වීමක් යටතේ ඔයාගේ සිරුරේ හැඩය සහ නිරෝගීභාවය උපරිම කරගන්න පුළුවන්. 💯 🔹Live Home Workout Sessions – නිවැරදි ඉරියව් සහ ව්‍යායාම ක්‍රම සජීවීව ඉගෙන ගැනීමට 🔹Personalized Meal Plans – ඔයාගේ ශරීරයට සහ need එකට ගැළපෙන පරිදි සකස් කළ ආහාර සැලසුම් 🔹Structured Workout Schedules – දිනපතා ක්‍රමානුකූලව අනුගමනය කළ හැකි workout schedules 🔹බර අඩු කරගන්න (Fat Loss Meal Plan) 🔹 බර වැඩි කරගන්න (Weight Gain Meal Plan) 🔹නිවසේදී හෝ Gym එකේදී කළ හැකි Workout Schedules Yashodhara Kodituwakkku International Certified Nutrition Coach NASM-CNC | USA 🇺🇸 Nationally Qualified Physical Fitness Trainer NVQ level 4 Certified In Performance Nutrition International School Of Sport Science ISSS Certified Dance Fitness Trainer Brayans Zumba – WS7049 For more info whatsapp 070 627 6316

Fit With YASH
Fit With YASH
Open In TikTok:
Region: LK
Monday 01 June 2026 14:28:33 GMT
396406
15363
56
4618

Music

Download

Comments

kanthi.edirisingh
kanthi Edirisingha :
මටත් බඩ අඩුකරගන්න ඕනෙ.
2026-06-04 11:21:41
2
reno.alsg
D.R.N :
koheda
2026-06-21 17:57:25
0
sujeevaleitch
Lanka :
An awesome movement
2026-06-05 12:37:10
1
sagarika20190
Sagarika2019 :
2026-06-02 10:16:28
2
sudu12.lk
❥⃟ᚸ⃝⃘⃟❤҉🎤MuSIc Girl ☘️⃟❤️ ➳ :
මාතලේ නැද්ද
2026-06-02 01:57:27
2
www.sara.com1_
sara kaluarachchi :
saranga
2026-06-04 18:24:34
1
niro_124
Nirosha de silva :
කොහොමද
2026-06-02 05:25:37
2
nlinka...kumudni
🌹🌹kumuduni🌹🌹 :
🥰 ow
2026-06-03 08:06:33
0
manorilakmali358
Manori :
kohomda join wenne..kohomda charges
2026-06-04 17:41:53
0
doni61502
Doni♥️♥️♥️ :
2026-06-03 11:19:20
0
pabalu1122
පබළු :
matama kiwa wage
2026-06-03 08:21:21
0
xyzthings
xyzthings :
Kollonta awul da?
2026-06-02 08:25:43
1
lunella.glam.hub
Lunella Glam Hub :
🥰🥰🥰
2026-06-01 14:52:40
1
hmsudarshani
HM :
🥰
2026-06-01 14:56:18
1
dubaipolice43
dubaipolice43 :
😍🥰
2026-06-01 16:30:05
1
notyrithuugirl
j+R ❤️🌍🫶 :
👍👍👍
2026-06-01 17:23:49
1
priyadarshani6739
Priyadarshani :
👍👍👍
2026-06-01 19:46:39
1
kumari7720
D❤️❤️❤️❤️❤️L :
🥰🥰🥰
2026-06-05 14:03:35
0
vijayamuthuwel
H.viji :
👌👌👌👌👌👌👌👌
2026-06-04 03:34:32
0
ganster560
Sameera Turbo🚙🚜⛴️🛠️ :
❤️❤️❤️
2026-06-04 11:00:19
0
sujatha.perera3
Sujatha Perera :
👌🥰❤️
2026-06-19 03:15:43
0
dulwijesinghe
Dulshaniwijesinghe :
❤️❤️❤️
2026-06-01 14:41:49
0
To see more videos from user @fitwithyash, please go to the Tikwm homepage.

Other Videos


About