@an_frizz: Anime Transition - Despacito [EDIT/AMV] 🤩🌌 #animetransition #animemix #animetiktok #despacito #fyp

Frizzy
Frizzy
Open In TikTok:
Region: MG
Monday 01 June 2026 15:41:34 GMT
10096
878
19
34

Music

Download

Comments

itx_darkced
DarkCed :
tu t'es enfin décidé à le publier 😏 Ps: C'est une masterclass 🤯
2026-06-11 07:57:27
5
nano12ftb
nano :
Cool edit
2026-06-01 16:29:01
5
thejohnmuirheadmusic
꧁❤الأمير العاشق👑꧂ :
fantastic but try again good 👍🥰
2026-06-01 18:21:58
2
anrixe.ay
Anrixy :
Damn so smooth 🤭
2026-06-11 03:55:39
3
parkermalanda0
parkermalanda826 :
je suis fan😁😁😁😁😁
2026-07-12 19:52:31
3
lamasque1400
Lë Mãsqûé 🌹 :
pas mal là bas 🌹
2026-07-12 21:45:27
2
oscarokala8
Manga boy :
super
2026-07-10 22:41:35
1
dev_ff0
DEV FF ㊧ :
super l'édit mais essaie de l'adapter encore. sinon j'adore 🥰🥰
2026-06-01 21:22:48
2
jayvoid31
jayvoid :
2026-06-01 22:58:56
2
abdulhakeem.abxka
عبدالحكيم :
🔐.انا.ميغو.عبدالحكيم.المنسي.🔐
2026-06-01 21:49:14
3
dev_ff0
DEV FF ㊧ :
2026-06-01 21:23:05
2
faroza.jr
DORA l'explorateur :
2026-06-21 01:20:39
1
michaelzady157
MC :
😁😁😁
2026-06-09 23:57:26
1
To see more videos from user @an_frizz, please go to the Tikwm homepage.

Other Videos

හදවතට දැනෙන්න කියවන්න.. ❤️‍🩹 Hello, මං හෙට රෑට ලංකාවෙන් යනවා, ඔයාට කියන්න ඕන කියලා හිතුවා ඒකයි කෝල් එකක් ගත්තේ..
හදවතට දැනෙන්න කියවන්න.. ❤️‍🩹 Hello, මං හෙට රෑට ලංකාවෙන් යනවා, ඔයාට කියන්න ඕන කියලා හිතුවා ඒකයි කෝල් එකක් ගත්තේ.. " ඇත්තටමද " ඔව්.. මෙහෙ ඉද්දි ඔයාව මතක් වෙනවා වැඩියි. ඔයාව දකිද්දි අහම්බෙන් හරි, කොහෙහරි තනියම යද්දි හරි, අපි ගියපු තැන් වල ආයෙ යනකොට හරි, මට ආයෙ ආයෙ ඔයාව මතක් වෙනවා.. " ආයෙ ලංකාවට එන්නෙ නැද්ද එතකොට " ආවත් නොආවත්, මන් ආයෙ ඔයාගෙ ඇස් ඉස්සරහට එන්නේ නෑ.. මට ආයෙ ඔයාව දකින්න තරම් හයියක් නෑ.. කෝල් එකක්ම නොගෙන, නොකියම ඇවිත් හම්බෙලා හරි අවසාන වතාවට හරි ඔයාගෙ ඇස් දිහා බලලා යන්නමයි හිතන් හිටියෙ.. ඒත් ඔයාට සමුදෙනවා කියන්නෙ, මගෙ ජීවිතෙ ඇතුලෙ මට කරන්න හරි අමාරු දෙයක්.. " මං දන්නවා, ඒත්.. " මුකුත් කියන්න එපා. සමාව ඉල්ලන්නත් එපා. අපි ආදරෙ කලා, ඇවිද්දා, අපි දෙන්නට දෙන්නා පරිස්සම් වුනා මතක හදගත්තා, හැමදේටමත් වැඩිය මං වෙනුවෙන් මාව අල්ලන් ඉදපු, මට දුන්නු බලාපොරොත්තු වලට ඔයාට ගොඩක් ස්තූතියි.. ඒ දේවල් හැමදාම මගෙ මතකෙ තියෙයි. මොකද ඔයා එක්ක ගෙව්වා වගෙ කාලයක් මට ආයෙ ලැබෙයිද නොලැබෙයිද, ආයෙ මම තව මනුස්සයෙක්ට ආදරෙ කරයිද කියලවත් මම දන්නෑ.. " කවදාවත්ම මට ආයෙ ඔයාව දකින්න හම්බෙන්නෑද ඒ කියන්නෙ.." නැහැ ලමයෝ.. " මට තේරෙන්නෑ මොකක්ද කියන්න ඕනෙ කියලවත්.." මුකුත්ම හිතන්නෙපා ලමයෝ.. ඔයාට නොකියම යන්න බැරි නිසයි, මෙහෙම හරි ඔයාට කීවේ මම.. අපි වෙන්වුනෙ ඔයාගෙ වැරැද්දෙන් කියලනම් කවදාවත් හිතන්නෙපා.. ඔයා හොයන සතුට සැනසීම, ඔයා හොයාගෙන යන්න.. කවදමහරි පුලුවන්නම්, මටත් වැඩිය ආදරේ මනුස්සයෙක් හොයාගන්න.. නැත්තම් අපේ ආදරේ මතක් වෙලා ඔයා හැමදාම දුකින් ඉදීවී.. එහෙනම් මං තියනවා.. හැමදාම සතුටින් ඉන්න... ❤️‍🩹 #fyp #famus#foryoupage#sunset#content @NETHMINA

About