@_suddaofficial_12: 😩🤍 . #pagetrending #govairl #vairl #1millionaudition #suddaquotes

ꜱᴜᴅᴅᴀ ᴏꜰꜰɪᴄɪᴀʟ 
ꜱᴜᴅᴅᴀ ᴏꜰꜰɪᴄɪᴀʟ 
Open In TikTok:
Region: LK
Monday 01 June 2026 16:57:40 GMT
217096
37624
762
936

Music

Download

Comments

venukauser5786202612068
=(***&BLACK TIGER****&) =💔 :
ඒ කාලේ ආයේ එනවනම්.......ඒ දවස්වල අගෝස්තු මාසෙම නිවාඩු.නැද්ද බං.🥰😥🥹
2026-06-02 13:14:15
456
chamodani18
Chamodani 💖🥀 :
ප්‍රශ්න කියලා දෙයක් දන්නෙවත් නැති කාලේ 😐
2026-08-06 01:37:41
5
d_i_d_u_l_a8
𝙳.𝙴.𝚆 ♨ :
ඉස්සර දෙරණේ ඇවෙන්ජ්ස් කාටුන් ෆිල්ම් යනවා මතක ද 🥺
2026-06-03 03:26:51
175
xxxdana47
𝐍.. 💐💋✨ :
2010 of end😭💔
2026-06-14 04:49:21
44
so33555
𝕐𝔸𝕊ℍ𝔼ℕ :
මතකත් වදිත් අැයි බං අපි ලොකු උනෙ බං🥺
2026-06-03 02:47:34
50
hsd541
harusha❤️‍🩹 :
දැන් ඉන්න පොඩි අයට ඒ වගේ සුන්දර කාලයක් නෑ අපි පොඩි කාලෙ කාටුන් බලලා සතුටු උන විදිය තාම මතකයි අගෝස්තු දෙසැම්බර් අප්‍රේල් නිවාඩු වලට බලපු කාටුන් දැන් ඉන්න ලමයි ඒවා දන්නේ වත් නැතු ඇති නිවාඩු දුන්න ඩවසට පස්සෙ දවසෙ උදෙන්ම නැගිටිනවා යන කාටුන් එක මොකද්ද බලන්න සිරස,හිරු,දෙරනෙ යන කාටුන් ටික ඔක්කොම බලල හොදයි කියල හිතෙන එක බලනවා ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් 🥺💗
2026-06-05 09:40:31
39
thathu....2008
*❤️✨️Thathu✨️❤️* :
ඒ ලස්සන අතීතේ අපි කොච්චර නම් සතුටින් හිටියද...🥺❤️‍🩹🥹
2026-06-03 09:16:05
80
d9.editz0
D9.editz 🇱🇰 :
ඒ දවස්වල නොතෙරුනාට ඒ කාලෙ තමා අපි සතුටිම්ම හිටියෙ කියලා ලොකු වෙන්න ඒ දවස්වල ආසවෙන් හිටියා එත් දැන් හිතෙනවා පොඩි වෙලාම හිටියනම් හිටියනම් කියලා 🥺💔
2026-06-16 01:03:19
10
vimukthi.bandara74
Vimukthi Bandara :
April, august, December ආයෙ එන්නෙ නැති ජීවිතෙ හොදම කාලේ😟😟❤️
2026-06-02 05:04:11
31
kavibu3232
kavibu 3232 :
මගේ ජීවිතේ තවත් එක මතකයක් 🥺
2026-06-02 10:19:26
29
salanilasanthika4
Salani Lasanthika :
ඉස්සර අගෝස් නිවාඩුවට කාටුන් 🥹මේ පාර අගෝස්තු exam කියල මතක් උනාම 🥺🥲
2026-06-03 16:10:37
21
imesh_official___35k
!MΞSH Official 💋🍒 :
ඒ කාලේ ආයේ එනවනම්.......ඒ දවස්වල අගෝස්තු මාසෙම නිවාඩු.නැද්ද බn😭🙂🤌☹️
2026-06-02 16:29:11
5
karate.player2010
Navidu Kithmina ✍️❤️‍🩹 :
මේ අගෝස්තුවේ මෙව්ව බලන්න වෙන්නෙ නෑ.O/L වලට පාඩම් කරන්න වෙනවා 😖 ( 2010 O/L badge )
2026-07-14 16:19:11
9
janiya9029
JANIYA 🍀❤️‍🩹 :
මගේ කාලේ නම් කැවුනේ මේ පොන් එක නිසා 🥺
2026-06-10 01:13:43
9
chathura2011i
ⁱᵃᵐ|𝗰𝕙ᴧᵗᏥᶹ |q⊙ū𝖙ź𒆜📍🥀 :
Ado Dukai bn🥺
2026-06-02 16:59:49
7
yenula_gawesha
yenula :
මාර විදියට අපි වෙනස් උනනෙ😫
2026-06-03 08:03:23
6
puncha.kolla
puncha kolla😎😎 :
එ කාලෙත් ගියා අපිත් ලොකු උනා 🥺🥺🥺
2026-07-03 02:58:41
6
shenal933
_SHENAL_ :
ඔය ඔක්කොම වගේ බලලා තියෙනවා
2026-06-03 02:02:11
5
gayashan_27
𝔾🌸𝕀🌸𝕂 :
එනකම් බලන් ඉදිය මාස 🥹🫶
2026-06-02 17:24:07
9
sljaniya361
Janith Udeera :
o/l කරල් result එනකන් දැන් මාස 4ක් තිස්සේ chil එකේ ඉන්නෙ.ඔය ආතල් එක තාම ගන්න පුලුවන් 🙃🤍🫂
2026-06-03 12:36:10
5
beuty_luna
ใ _ꀎ _η_å ✿🌴🦄 :
අනේ ජිවිතේ ලස්සනම කාලේ ප්‍රශ්න කියන දේ තේරෙන්නේ නැති කාලේ අම්මා තාත්තා උයලා දෙන දෙයක් කලා tv එක ඉස්සරහ උදේ වාඩි උනහම ආයේ දවල් වෙනකම්ම හිටපු ලස්සන අතීතයයක්...
2026-06-03 03:07:54
11
thari_offical0
♡𝓛𝓪𝓴𝓶𝓲 ♡ :
මේ අගෝස්තු නිවාඩුවට බලන්න වෙන්නෙ නෑනේ පඩම කරන්න ඕන 🥺😟❤️
2026-07-19 14:21:14
4
safa_quotes_1
𝕾 𝕬 𝕱 𝕬 |🥷🌪️ :
True
2026-06-07 06:36:54
1
danukaiduwara923
[𝗢𝗡𝗟𝗬 "::" ᴅᴀɴᴜ] :
අඩෝ සුද්දා 🗣️👌❤️❤️
2026-07-12 11:42:18
1
To see more videos from user @_suddaofficial_12, please go to the Tikwm homepage.

Other Videos


About