@tarihi73: ShipShip #magnificentcentury #muhtesemyuzyil #kesfetbeniöneçıkart #hürremsultan #ibrahim 𝐂𝐑;@eisa.edit

ʜüʀʀᴇᴍ
ʜüʀʀᴇᴍ
Open In TikTok:
Region: TR
Monday 01 June 2026 19:35:45 GMT
11851
1512
18
140

Music

Download

Comments

zeynep82738oek
𓇼 ⋆.˚ 𓆉 𓆝 𓆡⋆.˚ 𓇼 :
o kadar iyi olmuski ne yapıcagımı bilemedim rpledim
2026-06-02 14:49:58
15
itsmyy213
ℳ𝓊𝒽𝓉ℯ𝓈̧ℯ𝓂 𝓎𝓊̈𝓏𝓎ı𝓁”🎻 :
kanka akım cikarttin
2026-06-04 17:08:49
1
suya_deyen_balikk
Babaanne_hoplatan42 :
shipshipshipship😩🥰
2026-06-02 23:31:27
1
elifnurburada
𝐄𝐥𝐢𝐟✵🇹🇷 :
akım cikartttttttiiiiiiin
2026-06-05 13:16:02
1
deniz.12141
D. :
2026-06-01 19:51:26
1
mahudevruk028alucura
1903~mahidevran :
ya müq ship
2026-06-01 22:26:00
1
itsmyy213
ℳ𝓊𝒽𝓉ℯ𝓈̧ℯ𝓂 𝓎𝓊̈𝓏𝓎ı𝓁”🎻 :
omggmuqq
2026-06-01 19:56:52
1
muratshutyourmouthpls
sosyaldeney😨😰🤣 :
İki devşirme biri kral biri kraliçe
2026-06-02 13:55:19
1
arhez85
𝑲𝒐̈𝒔𝒆𝒎 𝒔𝒖𝒍𝒕𝒂𝒏★ :
arkadaslar rpmize sultan suleyman araniyor
2026-06-05 14:17:18
0
deniz.12141
D. :
💕💕💕
2026-06-01 19:51:28
1
deniz.12141
D. :
💜💜💜
2026-06-01 19:51:22
1
To see more videos from user @tarihi73, please go to the Tikwm homepage.

Other Videos

මේ ලෝකෙ බැඳීම් වර්ග තුනක් තියෙනවා. 1. Karmic relationships 2. Soul mate 3. Twin flame මුලින්ම බලමු karmic relationship එකක් කියන්නෙ මොකද්ද කියලා.
මේ ලෝකෙ බැඳීම් වර්ග තුනක් තියෙනවා. 1. Karmic relationships 2. Soul mate 3. Twin flame මුලින්ම බලමු karmic relationship එකක් කියන්නෙ මොකද්ද කියලා. " ඔයා රස්සාවට යනවා නම් මේ සම්බන්ධෙ මෙතනින් ඉවරයි කියලා හිතාගන්න" " ඔයාට යාලුවෝ එක්ක ට්‍රිප් යන්න දුන්නොත් හොඳට තියෙයි" " ඔයා අඳින්න පළඳින්න ඕන මම කියන විදියට" "මම ඉන්නවනේ වෙන යාලුවො ඕන නෑ ඔයාට".. Karmic relationship එකක් හැමවෙලේම අපිව සැක කරනවා. ඒ අවිශ්වාසය මත අපිව පීඩනයට ලක් කරනවා. karmic relationship එකක ඉන්නකොට.අපිව තනිකරම ගත යුත්තක් නැති හිස්ම හිස් රොඩ්ඩක් බවට පත් වෙනවා. හැබැයි , ඔබට අයිතියක් නෑ කාටවත් ඇඟිල්ල දික් කරන්න. ඔවුන් ඔබේ ජීවිතය නැති නාස්ති කරා කියලා. මොකද ඔබේ ජීවිතය, ඔබේ තීරණ ඔබේ වගකීමක්. ඔබ karmic relationship එකක් අවසන් කරපු දවසට මුණ ගැහෙනවා soul mate කෙනෙක්. Soul mate කියන්නෙ marriage එකකට සුදුසුම relationship එකක් තමයි. හැබැයි ඔබේ soul mate ඔබේ හොඳම යාලුවා , ඔබේ ගුරුවරයා , ඔබේ වෛද්‍යවරයා , කොටින්ම ඔබේ මව පියා සහෝදරයා, ඔබේ දරුවා වෙන්නත් පුළුවන්.මොකද "ආත්මයේ හොඳ සහකරුවෙක්" වෙන්න ඕනම කෙනෙකුට පුළුවන්නෙ. ඉතින් soul mate කියලා කියන්නෙ විවාහයම පදනම් කරගෙන ඔබ වෙනුවෙන් බිහි වුණ ඔබේ අනිකා කියන කෙනාම නෙමෙයි. නමුත් twin flame ඉන්නෙ එකයි. ඒ කියන්නෙ ඔබේම අනිත් " ඔබ " මේක ඔබ ජීවිත කාලය තුල අනිවාර්යයෙන්ම විඳිය යුතුම relationship එකත් ඒක.Twin flames හොඳම උදාහරණය සිද්ධාර්ථ යශෝධරා... ඔවුනොවුන් මුණ ගැහුණා. ඔවුන් මේ සසර කෙළවර කළා. Twin flame කෙනෙක් නිතරම ඔබව පාරනවා. මේ කියන ක්‍රියාවලිය දරාගන්න හරි අමාරුයි. මෙන්න මේ කියන situation එකේදි ඔබ හරියටම වටහගත යුතුයි. Karmic පෑරවිල්ලයි twin flame , soul mate පෑරවිල්ලයි සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. Karmic relationship එකකදි පාරවන්න රණ්ඩු වෙන්න හේතුවක් ඕන නැහැ. ඔවුන්ට තමන්ගෙ පෙම්වතා/පෙම්වතිය යාලුවෙක් එක්ක කතා කළත්, තමන්ගෙම සහෝදරයා එක්ක කතා කළත් රණ්ඩු. සමාජ මාධ්‍යය භාවිතා කරත් රණ්ඩු. ඒ මුකුත්ම නැතුව nokia 3100 භාවිතා කළත් ඔවුන් අතරෙ රණ්ඩු. Karmic relationship එකක් හැමවෙලේම ඔබ තුළ ඉන්න ඔබව මරනවා. හිතන්න ඔයා විභාගයකට මුහුණ දෙන කෙනෙක් කියලා. ඔබේ බලාපොරොත්තුව නීති විද්‍යාල ප්‍රවේශය , හැබැයි ඔබට ලොකුවට සමත් වෙන්න උවමනාවක් නෑ. කම්ම්මැලියි. ඔතැනදි twin flame ඔබව පාරනවා. " නෑ... ඔයා මේක කරන්නම ඕන. ඔයා අනිවාර්යයෙන් rank එකක් දාන්න ඕන. ඔයා මේ දැන් ඉඳන් අහවල් වෙලාව වෙනකල් පාඩම් කරන්න ඕන. " Twin flame කෙනෙක් ඔබව පාරන්නෙ ඔබව වඩා හොඳ කෙනෙක් කරන්න. ඔබ තුළ ඉන්න ඔබව එළියට ගන්න. ඒ වගේම twin flame කෙනෙක් කවදාවත් ඔබ නොවන කෙනෙක් වෙන්න කියලා ඔබට බල කරන්නෙ නෑ. ඒ වගේමයි karmic relationship එකකදි ඔබ විඳවන හිරවීම soul mate , twin flame relationship එකක නැහැ. එතැන ඔබට උපරිමෙන් ඔබේ නිදහස ලැබෙනවා. ඔවුන් ප්‍රේමය දකින්නෙම ඒ නිදහස තුළින්මයි. අවසාන වශයෙන්, Karmic relationship එකක් එක්ක විවාහයකට නම් එළඹෙන්න එපා. එහෙම වුණොත් ඔබට මරණය දක්වාම කර්මය ගෙවනවා සහ ඊළඟ භවයටත් ණය හදාගෙන සසර දිගු කරගන්නවා ඇරෙන්න සැනසීමක් නම් නැහැ. ඔබ මේ කාරණාව හරි හැටි තේරුම් අරන් ඔලුව පාවිච්චි නොකළොත් ඔබටත් වෙන්නෙ, "අනේ එයා කැමති නෑනෙ මම ට්‍රිප් එක යනවට ඔයාලා යන්න අනේ " "අනේ එයා කැමති නෑනෙ මම ඔය වගේ ඇඳුම් අඳිනවට..." "අනේ එයා කැමති නෑ අනේ මම කැම්පස් යනවට" වගේ "ගොබ්බ මානසිකත්වෙකින්" karmic relationship එකක් ඇතුළෙම ජීවිතේ කිසිම විඳීමක් නැතිව මැරිලා යන්න! ඒ වගේම වරදවා වටහා ගන්න එපා. karmic කියන්නෙ මානසික රෝගී තත්වයක් නෙමෙයි. ඒ ඔබ පෙර සසර එක්කාසු කරපු කර්ම. හැකි පමණින් එය ගෙවා අවසන් කරන්න. ඒ වගේම තේරුම් ගන්න ඔබට මේ සක්වල කණපිට හරවන්න බෑ වගේම , karmic relationship එකක් twin flameට පරිවර්තනය කරන්නත් ඔබට බෑ.. 🖋️📸 🌕Ruu #fyppppppppppppppppppppppp #fypシ #fypage #twinflame #soulmate

About