@fatmashehi4:

🍒FATMA🍒
🍒FATMA🍒
Open In TikTok:
Region: IT
Monday 01 June 2026 21:08:18 GMT
113278
2707
0
1265

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @fatmashehi4, please go to the Tikwm homepage.

Other Videos

පෘථිවිය තුළ උප්පත්තිය ලබන ඔබ මම සිතා සිටින ප්‍රබල කරුණක් නම් උපන් අවස්ථාවේ අපට හිමිවන නම මව, පියා,ඥාතියකු,නැතිනම් සමාජයේ වෙනත් ඕනෑම පුද්ගලයෙකු, ශබ්ද රසය අර්ථ රසය අකුරු අනුව ඝන පිහිටා අපට ලබා දුන් උරුමයක් ලෙසයි.... නමුත් ඔබ දන්නවාද ? කුමන ආකාරයකට ඔබේ මගේ නම නිර්මාණය වූවත් පෙර සාංසාරිකව උරුමය සහ කරුමය පදනම් කරගෙන අංක විද්‍යාත්මකව ඔබේ සහ මගේ නම පිහිටා ඇති බව... අංක විද්‍යාත්මකව නාමකරණය තුළ සෑම නමකටම අංක බලයක් ඇත. එම අංක බලය අනුව සමාජ කාලරාමු තුල ඔබේ නම භාවිතා කිරීමේදී...නමෙහි ඇති ප්‍රබලත්වය මත එය සුභ සහ අසුභ ලෙස ඔබට බලපානු ලබයි..... උදාහරණයක් ලෙස ඔබට පැවසුවහොත් ප්‍රධාන නම තිබියදී වෙනත් අනුවර්තනාමයන් අප භාවිතා කරනු ලබයි. එවැනි  අවස්ථාවන්හි  සුභ සහ අසුභ ලෙස ඔබේ ජීවිතය වෙනස් වූ අයුරු ඔබට දැනී තිබේද.... එය සිදුවන්නේ ඔබේ සුභ හෝ අසුභ නාමය නිතර නිතර විශ්වය තුළ බොහෝ දෙනා ප්‍රකාශ කිරීමට කතා කිරීමට පටන් ගන්නා අවස්ථාව තුළයි ඔබේ නමට කොටස් කිහිපයක් තිබිය හැකියි එහි සෑම කොටසකම අංක විද්‍යාත්මක බලය වෙන් වෙන් වශයෙන් අඩු වැඩි ලෙස වෙන්ව පවතී පාසල් කාලය,රැකියාව,සමාජය,පවුල යන සමාජ කණ්ඩායම් තුළදී නමේ ප්‍රධාන කොටස් වෙන් වෙන් වශයෙන් අප භාවිතා කරනු ලබයි.... මෙම කාල රාමුව තුළදී දුර්වල නාමය ප්‍රකාශ වන සෑම අවස්ථාවකම පුද්ගල අංකය සහ දෛව අංකය දුර්වල නම් ප්‍රබල ලෙසම එහි අවාසිය ඔබට බලපානු ලබයි.... මෙය නිවැරදිව මුතුන් මිත්තන් දැන සිටි නිසා අනුවර්ත නාමයන් භාවිතා කිරීමට ඉඩ නොදුන්නේ මේ නිසයි ඔබේ නම හෝ නමේ යම් කොටසක අංක බලය දුර්වල නම් අන් අයට ඔබව අලුතින් හඳුන්වා දී මේ දී එම නාමය නැවත භාවිතා  නොකළ යුතුයි... එමෙන්ම සමාජ මාධ්‍ය තුළ පවා එම නම භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි...... ඔබේ නමට අදාළ බලය නිවැරදිව හඳුනා ගැනීමට නම් අංක විද්‍යාත්මකව ඔබේ නමට ඇති බල අංකය ඔබ පළමුව හඳුනාගත යුතුයි.... ඒ සඳහා ඔබට ඉහත තිරය මත  දක්වා ඇති ඡායාරූපයට අනුව ඔබේ නමට අදාල අංක බලය සකස් කරගන්න.... එම අංක බලයට අදාළව තොරතුරු පරීක්ෂා කරගන්න නමට අදාළ බලය පුද්ගල නාමයන්ට පමණක් නොව ව්‍යාපාරික නාමයන්ටද ප්‍රබල ලෙසම බලපානු ලබයි..

About