@22fee23: 🫣🙄

22fee23
22fee23
Open In TikTok:
Region: BR
Tuesday 02 June 2026 04:17:15 GMT
643548
75640
104
36012

Music

Download

Comments

eduxxd.7
eduente :
2026-06-11 17:00:30
369
mika.007
____oliveira.07 :
eu quero
2026-06-11 14:27:02
148
glm.xpp
guizin :
nossa essa é boa, nunca mais vi uma dessa
2026-06-02 10:12:59
87
pedrocaqwwjj
quannnic :
Tem no ttk shop?
2026-06-11 19:02:37
38
ndozap
جميل :
nesse frio tb ne cz
2026-06-12 19:57:39
5
ingriddak
ingriddak :
esquenta oq ?
2026-06-23 19:52:30
3
i5588a_
i5588a_ :
Não
2026-06-02 06:03:39
4
santoss5404
爱 :
2026-06-14 03:42:59
4
To see more videos from user @22fee23, please go to the Tikwm homepage.

Other Videos

, ඒක ඔයාලා දෙන්නා එකතු වෙලා දිනපතාම ගොඩනගන දෙයක්... 💞🌱 1.හිතේ තියෙන දේ විවෘතව කියන්න.. 🗣️💭 ප්‍රශ්න එන්නේ හිතේ තියෙන දේ හංගගෙන ඉන්නකොටයි.
, ඒක ඔයාලා දෙන්නා එකතු වෙලා දිනපතාම ගොඩනගන දෙයක්... 💞🌱 1.හිතේ තියෙන දේ විවෘතව කියන්න.. 🗣️💭 ප්‍රශ්න එන්නේ හිතේ තියෙන දේ හංගගෙන ඉන්නකොටයි. "එයාට මාව තේරෙන්න ඕනේ" කියලා හිතන්නේ නැතුව, ඔයාට දැනෙන දේ එයාට පැහැදිලිව කියන්න. ලස්සනම සම්බන්ධතා ගොඩනැගෙන්නේ අවංක කතාබහ තුළයි... 2.පොඩි දේටත් ස්තූති කරන්න 💖 එයා ඔයා වෙනුවෙන් කරන කැපකිරීම්, ඒ ආදරණීය වචන "සාමාන්‍ය දේවල්" විදිහට දකින්න එපා. පුංචි දේකටත් "Thank you" එකක් කියන්න. ඒ වචනයෙන් දැනෙන සතුට වෙන කිසිම දේකින් දෙන්න බැහැ.. 😊 3.සමාව දීමේ කලාව. 🤍 වැරදි නොකරන මිනිස්සු ලෝකේ නැහැ. එකම වරද අල්ලගෙන පරණ කුණු අවුස්සනවා වෙනුවට, අවංකවම සමාව දීලා ඒ වැරැද්දෙන් ඉගෙනගෙන ඉස්සරහට යන්න. සමාව දීම කියන්නේ දුර්වලකමක් නෙවෙයි, ලොකු මානසික ශක්තියක්. 4.ඔයාගේ දුර්වලකම් පෙන්වන්න බය වෙන්න එපා. 🥺 ඔයාට දුකක් දැනෙන වෙලාවට, ඔයා පරාජය වුණු වෙලාවට ඒක එයා ඉදිරියේ ප්‍රකාශ කරන්න. එකිනෙකාගේ හැඟීම් හෑල්ලුවට ලක් කරන්නේ නැතුව, "මම ඔයා ගැන දන්නවා, මම ඔයා එක්ක ඉන්නවා" කියන හැඟීම දෙන්නා අතර තියෙන්නම ඕනේ.. 🤝💗 5."මගේ වැරැද්ද" කියලා පිළිගන්න. 🙇‍♂️ ලොකුම රණ්ඩු ඉවර වෙන්නේ තමන්ගේ වැරැද්ද පිළිගත්තොත් විතරයි. Ego එක (අහංකාරකම) පැත්තකට දාලා, වැරැද්ද තමන්ගේ නම් ඒක පිළිගන්න. ඒකෙන් ඔයා එයාගේ හිතේ තවත් උසස් වෙනවා මිසක් පල්ලම් බහින්නේ නැහැ. 🌟 6.choose your response. 🧠✨ තරහා ආපු වෙලාවට කියන එක වචනයකින් මුළු සම්බන්ධතාවයම ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා ආවේගශීලීව ප්‍රතිචාර දක්වන්න කලින් "හුස්මක් අරන් හිතන්න". 😮‍💨 රිදවන වචනයක් වෙනුවට සන්සුන් පිළිතුරක් තෝරාගන්න. 🕊️ මතක තියාගන්න! 📌 ආදරය කියන්නේ සටනක් නෙවෙයි, දෙන්නෙක් එකම පැත්තට එකතු වෙලා #creatorsearchinsights #healthyrelationships #loveadvice #relationshipgoals #TrueLove

About