Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@talks_with_haritha: ඉන්නවනම් ඉන්න පුළුවන්.. යනවනම් යන්න පුළුවන්... 💔 #harithachamal #talkswithharitha #fypシ
Talks_with_Haritha
Open In TikTok:
Region: LK
Tuesday 02 June 2026 14:48:34 GMT
108417
6385
100
804
Music
Download
No Watermark .mp4 (
0.49MB
)
No Watermark(HD) .mp4 (
0.5MB
)
Watermark .mp4 (
0.49MB
)
Music .mp3
Comments
@sadu.🥀 :
මාත් ඔය ඔය වචනෙ නිතරම අහනවා මං යන්නෑ කියලා දන්න නිසාමද මංදා ඒම කරන්නෙ එයා🥺
2026-06-03 08:04:19
57
Savee :
ඒම කියන්නෙත් කාලයක් නැහීගෙන ආදරේ දීපු මනුස්සයෝ
2026-06-03 13:48:17
26
☺️ Thilini Anne ☺️ :
ඇත්ත🥺❤️🔥💯👍
2026-06-05 06:47:11
0
☃️🄱🅐🅂🅗🄸☃️ :
එහෙම කියන සමහර අය ඉන්නවා. හදවතේ ආදරේ උතුරණවා💕
2026-06-02 20:37:33
17
A🌀👽 :
ආදරේ උතුරන්න හිතේ තියාගෙන යන්න ඕනම කියන අයට යන්න දෙන මිනිස්සු ආදරේ ගැන දන්නැද්ද එතකොට
2026-06-03 04:29:49
4
Yasara :
ඒ තත්ත්වෙට පත්වෙන්නේ නිකන් නෙමෙයි හැබැයි 🙂
2026-06-03 15:11:45
6
サチニ イメシャ 🫶🫀😚🇯🇵 :
ඒක කියන තත්වෙට පත් කරේම තවත් මනුස්සෙක්ම තමයි
2026-06-05 00:46:30
0
Nisansala 🌺 :
ඇත්තක් 😵
2026-06-05 12:53:52
0
🧡2002𝐬𝐡𝐚𝐚🧡 :
මාත් ඔය වචන නිතරම අහනවා 💔🥀😏
2026-06-03 14:03:59
2
🙂🫰Charu🙂🫰 :
මමත් ඔම කීවා..ඒ එයා යන්නේ නෑ කියලා විස්වාසේ තිබ්බ නිසා.එත් එයා ඉදලා තියෙන්නේ මම යන්න කියනකල්...🥺....අදටත් මම එයා මත්තෙන් විදවනවා...ඔය ටික කියන හැමෝම ආදරේ ගැන නොදන්න අය නෙමේ.උතුරන්න ආදරේ හිතේ තියාගෙන කරන්න දෙයක් නැතිකමට කියන අයත් ඉන්නවා 🥺
2026-06-03 07:52:38
2
Dilu 💔🥵 :
ආදරේ එපාම කරපුවහම එහෙමත් වෙනවා
2026-06-05 00:49:30
0
kavi Rasho :
හ්ම් කියන කෙනාට ඒක කියන්න ලේසි.ඒත් ආදරේ කරන කෙනාට ඒ වචන හිතට ලොකු වේදනාවක්.😔😔
2026-06-04 16:52:40
1
🧿 S ~ K 🧿 🫶 :
ඇත්ත.හිතක් රිද්දන තරමට ආයේ එ හිත හදන්න බෑ 😢😢😭
2026-06-03 15:47:53
1
Lalanthi champi :
එහෙම කියන අය තමයි හරියටම ආදරේ ගැන දන්නේ. කියන තරම් ලේසියෙන් දාලා යන්න බැහැ 😞🥰🥰🥰🥰🥰
2026-06-05 02:22:05
1
𝓓𝓮𝓼𝓱𝓲...🤫❤️🩹 :
ඇත්ත 🙂🤍
2026-06-03 19:42:14
1
D.M.T.madumali :
ou නේද
2026-06-05 01:55:00
0
Heshani💞♾️🐰 :
මාත් ඒක අහනවා🙂හිටියත් එකයි නැතත් එකයි🥺💔
2026-06-05 04:42:07
0
Madu :
ඒක ප්‍රේමයෙන් විතරයික් නෙවෙ ඕනම බෑදීමකින් අහන්න පුළුවන් දරුනම වචනයක් 🥺❤️
2026-06-05 15:10:52
0
අනුත්තරා මන්දාකිණි 🌄🌃🌹 :
owww 😢😢😢
2026-06-04 15:31:00
0
prahastha :
මගේ ජීවිතෙ අහපු වේදනාත්මක පද පේලිය...🥺
2026-06-04 17:10:57
0
Gihara Weerawardhana :
එහෙම අහගත්තටත් පස්සේ රැදුන මිනිස්සු 🫶🥹
2026-06-04 22:09:11
0
M ❤️ :
Hmmmm
2026-06-05 01:41:30
0
black girl🖤🖤 :
balen thiya ganna bari unamath ehema kiyanava. samara aya..🥺💔
2026-06-04 19:08:48
0
🇦🇪 𝕸𝖊❤️𝕷𝖔𝖛𝖊 🇦🇪 :
මමත් කොච්චර නම් අහනවද ඔය කතාව.මොනා කරන්නද ඉතින්.🥹🥹🥹
2026-06-04 18:35:53
0
💐🌷🌺 🧚♀ I .D. 🧚🌺🌷💐 :
🥺hmm
2026-06-02 15:03:54
0
To see more videos from user @talks_with_haritha, please go to the Tikwm homepage.
Other Videos
South African teachers 🇿🇦 😂🤣 #relatable #sama28 #fyppppppppppppppppppppppp #fyp #foryou
يامال الجنه #عبدالله_السميري #tiktok #trending #fyp #foryou
#clipfydanielantunes #clipfyleague #danielantunes @eudanielantunes @clipfyai.league @clipfyai
تعَلمو جَبر الخُواطر 🤍🤍. #الشيخ_علي_المياحي #fypシ #شيعة_الامام_علي_عليه_السلام #fypシ
Ahhhh so pogi #fyppppppppppppppppppppppp #aeroxmodifikasi #aerox155 #circuitconceptph🔥 #aeroxv3
😁😁😁
About
Robot
API
Legal
Privacy Policy