@d_s_official: සමහරු ප්‍රේම කරන්නේ දවසක ඒ අත් දෙක තමන්ගේ වෙයි කියන ලස්සන බලාපොරොත්තුවෙන්… එයාලා හීන මවන්නේ එකම ගමනක් ගැන, එකම අනාගතයක් ගැන, “අපි” කියන වචනය ඇත්තක් වෙන දවසක් ගැන. හැබැයි තවත් සමහරු ඉන්නවා… හිමි නොවන බව හොඳටම දැන දැනත් ප්‍රේම කරන. ලඟින් ඉන්න අයිතියක් නැති බව දැනගෙනත්, දවසක වෙන් වෙන්නම වෙන බව තේරෙද්දිත්, හිත අතහැරගන්න බැරිව ආදරේ කරන. ඒ වගේ ආදර වල බලාපොරොත්තු අඩුයි… හැබැයි හැඟීම් ගොඩක් ගැඹුරුයි. මොකද එයාලා ආදරේ කරන්නේ ලැබෙයි කියන විශ්වාසයට නෙමෙයි, හිතට දැනුණ නිසාමයි. සමහර මිනිස්සු ජීවිතේට එන්නේ හිමිවෙන්න නෙමෙයි, ආදරේ කියන හැඟීමේ ගැඹුර උගන්වලා යන්න. ඒ නිසාම සමහර නමක් අමතක කරන්න කොච්චර උත්සාහ කළත් හිතේ කොනක හැමදාම ජීවත් වෙනවා. ඇත්තම ආදරේ හැමවෙලේම “මට ඔයා ඕනේ” කියන තැන නතර වෙන්නේ නෑ… සමහර වෙලාවට “ඔයා සතුටින් නම් ඒ ඇති” කියන තරම් නිහඬ වෙනවා. ඒකයි වෙනස… සමහරු ආදරේ කරන්නේ හිමි කරගන්න, තවත් සමහරු ආදරේ කරන්නේ හිමි නොවුණත් ඒ හිතට දැනුණ ආදරේ අහිමි කරගන්න බැරි නිසා….!❤️‍🩹🙂 #foryou#fyyyyyyyyyyyyyyyy#viral_video#content#backgroundvideo @Zҽɾσ Tҽɱρʅαƚҽ 🧃• @PUNSARA EDITZ @𝕾𝖆𝖓𝖏𝖆𝖓𝖆 ⛓️

D a r k - s h a d o w e s ☁️
D a r k - s h a d o w e s ☁️
Open In TikTok:
Region: LK
Tuesday 02 June 2026 16:18:15 GMT
25954
3296
30
85

Music

Download

Comments

japana002
.LAKI.💋💐💗 :
caption eka sahathika aththa.☺️🥀💔
2026-06-03 16:43:16
1
bbzz578
Bbzz 🎀🎭 :
caption please 🤍
2026-06-02 16:36:04
1
sasanka_131
Sasanka Athukorala :
caption
2026-06-03 05:08:18
1
emee_555
🧚‍♀එමී🧚‍♀🅔🅜🅔🅔 :
Caption please 🥺
2026-06-03 04:44:10
1
kavi_boy...1
𝐊𝐚𝐯𝐢𝐢_🤍⚡ :
caption please 🥺
2026-06-03 01:14:53
1
uma09279
𝐔𝐦𝐚 ☁️ :
caption
2026-06-03 04:57:30
1
viweka12
❤️D💫 :
❤️❤️
2026-06-03 08:16:24
1
dasun.dilhara2
Dasun Dilhara :
❤️
2026-06-03 05:21:34
1
erandika721
Erandika💖 :
❤️
2026-06-03 12:01:29
1
skyy__lovee
Sky☁️ :
🥹🥹
2026-06-03 08:55:28
1
punsara_editz
PUNSARA EDITZ :
💛
2026-06-02 16:21:40
1
kaushalyachathurani
Kaushalya Chathurani :
💗
2026-06-02 16:26:26
1
jaksparaow1
jaksparaow1 :
🩵✨
2026-06-03 18:31:50
0
sonirudinhas
Soniru Dinhas 🦕" :
🙂💗
2026-06-04 00:25:56
0
rishan2418
Rishan :
🥺♥️
2026-06-03 15:47:31
0
msmichi1207
ᴹˢ.ᴹᴾ🤍☘️🐦‍🔥™️ :
මගේ හිතේ නුඹට තිබූ ආදරේ, නොකියූ කතාවක් වී සැඟවුණා. නුඹ මාව මිතුරියක් ලෙස දුටුවත්, මගේ ලෝකේ නුඹම ආදරය වුණා. හිමි නොවූ සිහිනයක් වුවද, නුඹේ මිතුරිය වීමත් වාසනාවක්. හිත රිදුණත් මම සිනාසෙමි, නුඹ සතුටින් නම් ඒ ඇති මට. *Michi*
2026-06-03 02:50:40
1
To see more videos from user @d_s_official, please go to the Tikwm homepage.

Other Videos


About