@sigmamaleslk: කාටවත් බලකරන්න එපා.. 🤫💯 I never force anyone to choose me. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා නම්, Then go ahead! I’m not holding you back. 🤝✨ ජීවිතේ හරි කෙටියි. ඉන්න අකමැති මිනිස්සුන්ව බලෙන් රඳවගන්න මට ඕන නෑ. I want to be a choice, not a default option! 🎯 The door is always open... You are free to leave at any time. 🚪🥀#sigmamaleslk #sinhalaquotes #motivation #successmindset #creatorsearchinsights