@avishka496: සිර කරුවන්ද මනුෂ්‍යයෝය 🙂 #downsouth🇱🇰 #viralchallenge #viral #wawrukannala #fouryou

Avishka_10:24 🍃
Avishka_10:24 🍃
Open In TikTok:
Region: LK
Wednesday 03 June 2026 01:28:41 GMT
207244
20444
364
1025

Music

Download

Comments

nilu_lihinikadu
nilu_ l a d :
වරදක් කරලා ඇති ඒත් ඒ සිත් වලට මොහොතක් හරි සතුට සැනසීම දීපු ඔයාලට ගොඩාක් පින්...
2026-06-03 09:00:42
559
x__induwa
INDUNIL EKANAYAKA 👿💸🦅 :
දකුන කියන්නෙ වෙනම ලෙවල් එකක්🥺❤️🫂
2026-06-03 11:00:09
296
ruhi_0928
"රුහි🦋🎧." :
පව් 🥺
2026-06-04 02:43:22
2
fnnadhaa
🪬🧿Esa Nadha98 🇰🇼🇱🇰 :
දකුන අය කෝ ...♥️😎🥹
2026-06-03 14:03:23
95
sameeragamage6
☄️☄️🇰🇷tharu ❤ niro🇰🇷☄️☄️ :
බැලුව වාර අනන්තයි🥺
2026-06-03 09:22:27
84
kuwait.kuwait069
sudu menika :
දකුණ කියන්නේ මනුස්සකමේ අංක 1..♥️♥️♥️♥️
2026-06-03 16:04:58
26
rashimadushi
Madushi♥🫀 :
මන් නුවරඑළියේ .හැබැයි වැඩ කලේ ගාල්ලේ.පට්ටම ලස්සන මිනිස්සු ඉන්න පැත්තක් දකුණ කියන්නේ.❤️🥺
2026-06-03 19:17:54
13
sachisachi121
🦋•_SaChi_•🦋 :
දකුණ නම් නෙවෙයි ඒත් දකුණට ආදරේයි ❤️🥰🫂💪
2026-06-03 21:53:51
16
arosha11.5
arosha :
ජිවිතේ දැකපු ලස්සන විඩියො එකක් .. එයාල මොහොතේ හරි සතුටු කරපු ඔයාලට ආදරෙයි හැමදාමත් 🥰
2026-06-03 13:09:27
28
yumianoshka
yumianoshka🌵 :
පව් අනේ
2026-06-04 02:56:36
1
...shan39
🅢︎🅗︎🅐︎🅝︎. 🥺 :
දකුනෙ ඉපදුනානම් 🤧♥️♥️
2026-06-03 13:45:35
10
lasith.shiran
senuli onasha..🥰 :
අනේ...😔 පොඩි වෙලාවකට හරි එයාලා සතුටු කරාට ඔයාලට ගොඩක් පිං..🙏🙏🥺🫶
2026-06-03 12:21:36
13
sanduwa939
sanduwa🇦🇪 :
අඩෝ ඒකටනම් දුක හිතුනා
2026-06-03 16:20:29
5
sanjuds31
❤️DS❤️(SANJU)❤️ :
සමහර විට එයාලත් ඔය වගේ ජීවිතේ සතුටින් විදින්න හිතාගෙන ඉන්න ඇති 🥺🥺
2026-06-03 15:33:57
8
manith347
බඩී_💋🤍 :
අඩෝ 🥺❤️
2026-06-04 01:04:10
1
lakshanpathirage
Lakshan Pathirage :
ගැම්මක්🥰😘
2026-06-04 01:52:27
1
gihan7391
Gihàñ__Xx💸 :
Down south❤️‍🔥
2026-06-03 16:57:57
2
nethu7838
නෙතූ || Nethu 🍒 " :
අනෙ 🥺
2026-06-03 19:03:23
0
tara60178
🤍Thara 🍃🌹 :
පොඩි වෙලාවකට හරි එයාලත් සතුටු උනා 🥹🙏❤️
2026-06-03 17:18:08
5
livinadulnidu999
❤️livina❤️ 💙🇱🇰/🇲🇻💙 :
දකුණේ ඉපදුණ එ අදටත් සතුටුයි .❤️
2026-06-03 11:57:21
7
saji.boye
Saji 🇯🇵🇱🇰 :
V eka denwko yalu ado blapu wara ananthi 🥺
2026-06-03 09:27:35
14
_janiya__quotes_
<| 𝐉 𝐀 𝐍 𝐈 𝐘 𝐀 👀|×🧠 !! :
වයරල් වෙන්න ඕන මේක 🌍😻 !! "
2026-06-03 10:18:02
6
therunigima6
gimansa🇸🇦🇸🇦🌍🤍💫💯🕉🍻🍺 :
දහපාරක් විතර බැලුව දෙයියනේ🥰🥰🥰
2026-06-03 12:13:57
4
paniya533
PANIYA 👻 :
සැහෙන්න අවුල් 🥺කරපු වරදවල් තෙරුන් අරන් ඉක්මනින් එලියට ඇවිල්ලා සතුටින් ඉන්න ඔනි ඔක්කොම බුදු සරනයි 🥺💗
2026-06-03 14:36:11
5
tharaka2807
tharaka :
අඩෝ ඒ කොල්ලා❤️
2026-06-03 08:51:02
5
To see more videos from user @avishka496, please go to the Tikwm homepage.

Other Videos


About