@view.point339: නිවී යන්න උත්සාහ කරන්න තව තවත් ඇලෙන්න බැඳෙන්න දඟලන්න එපා ඇලීම ඇති තැන බැඳීම ඇතිවේ බැඳීම ඇති තැන දුක ඇතිවේ අත්හැරීම ඇති තැන සැනසීම උපදියි ලබාගැනීමට නොව අත්හැරීමට පුරුදු වන්න එකතු කිරීමට නොව නිදහස් වීමට පුරුදු වන්න තව තවත් ගිනි ඇවිළවීමට නොව සිත නිවා ගැනීමට උත්සාහ කරන්න සැබෑ සැනසීම ඇත්තේ තව තවත් ඇලීමට නොව නිවී යාමට වීර්යය වඩමු. 🙏🏽🙏🏽🙏🏽

View Point දෘෂ්ටි කෝණය
View Point දෘෂ්ටි කෝණය
Open In TikTok:
Region: LK
Wednesday 03 June 2026 04:48:30 GMT
3683
197
8
31

Music

Download

Comments

surangi.amarasing2
surangi :
🙏🙏❤
2026-06-04 02:00:42
2
user9716704174113
****Chathuranga****® :
🤩🤩🤩
2026-06-03 05:15:37
2
s.h.a.b.r.i.n.365
sh💞🍁 :
🙏🙏
2026-06-03 09:45:53
2
shriyani5757
Shriyani :
❤️
2026-06-07 10:02:25
0
roshancthamel
RoshanThamel :
🤍
2026-06-08 12:40:54
0
kareena.kareena48
Kareena Kareena :
🙏🙏🙏
2026-06-05 19:21:24
0
lakmali..silva
Lakmali. Silva🥀💔♥️🥀 :
🙏🙏🙏🙏
2026-06-08 17:08:27
0
To see more videos from user @view.point339, please go to the Tikwm homepage.

Other Videos


About