@hansikadisanayak: අහම්බෙන් හම්බුනු එයා 🥺🫶 🚗 කාගෙ වුනත් පළවෙනි වාහනේ කියන්නෙ කවදාවත් ම අමතක වෙන්නෙ නැති දෙයක් 💗 .මේ නිකන්ම නිකන් වාහනයකුත් නෙමෙයි.මේ අපි දෙන්නගෙ පුංචි පවුලෙ ම කෙනෙක්. “මෝයා" අපි ආදරේට එයාට දාපු නම.අහම්බෙන් පාරෙ යනකොට එයාව දැක්කම අපිට ඒ වෙලාවෙ දැනුන හැඟීම අකුරු කරන්න නම් තේරෙන්නෙ නෑ.එයාටත් අපි දෙන්නා වගේම ආදරේ කරන තව පවුලක් ලැබිලා 🥺💛 #fyp #1stcar #trending #foryoupage #fypシ

Hansika Disanayaka 🌸 (හංසි)🍃
Hansika Disanayaka 🌸 (හංසි)🍃
Open In TikTok:
Region: LK
Wednesday 03 June 2026 11:23:59 GMT
63188
4496
119
133

Music

Download

Comments

lailonart
Lailon Art :
අපේ පලවෙනි වාහානෙත් මෙහෙම දකින්න මම පෙරැම්පුරනවා🥺
2026-06-04 04:21:39
45
sethunhansira
#.Hansira 💫 :
2026-06-04 12:08:24
1
buddhikapradeep8
B_U_D_D_H_I_K_A..🔹🤗 :
මගෙ පලවෙනි වාහනේ විකුනන්නකොට මං ලංකාවෙ හිටියෙත් නෑ...සමු දෙන්නවත් බැරි උනා හරියට හිතුවෙ නෑ මන් එන්න කලින් විකුනන්න වෙයි කියලවත්....😐🥺 ඒත් අහම්බෙන් group එකකින් සෙට් උනා මගේ වාහනෙ ගත්ත කෙනා photos ,videos දානව..ඉද හිට හොරෙන් account එක පැත්තෙ ගිහින්ල බලල එනව..මන් හැදුව වගේම කිසි වෙනසක් නැතුව ඒ විදිහටම තියනව වාහනෙ.🥰💜️
2026-06-04 14:40:20
1
thejeepbuddy
Dulz :
cute වාහනයක් 🥰
2026-06-04 14:56:24
0
viniya48
𝓥𝓲𝓷𝓲𝔂𝓪🪽 :
Eka wenama feel ekak matath ohoma set una 🥹❤️‍🩹
2026-06-04 05:51:47
9
_usaaa_2002_
🌵 USIII | උසි 🇱🇰 :
2026-06-04 09:53:17
1
korean_wolfy_girl
🇰🇷🧿korean_wolfy_girl🪬🌸💫 :
ඒක වෙනමම feel එකක්.. දැනෙන හැගීම වචන කරගන්න බෑ.❤️❤️❤️❤️
2026-06-04 07:33:32
3
r.r.yasa.sri
R.R.Yasa sri :
2026-06-04 07:35:09
1
akshi9541
YV gallery :
අපේ මුල්ම වාහනේ ත්‍රී වීල් එකක්.ඒක දුන්නා අපිත් .කිව්වට විශ්වාස කරන්න හීනෙනුත් පේනවා ඒක මට😘😘😘.
2026-06-04 04:17:36
5
ishanka.thilini
Ishanka Thilini :
පලවෙනි වාහනේ කියන්න පලවෙනි ළමයා වගේ . මාත් අසාවෙන් ඉන්නේ ආයිමත් පලවෙනි ළමයා දකින්න 😳
2026-06-04 12:08:12
1
_linal_deesara_
(リナル ディーサラ🇯🇵。) :
a star 😻😻😻
2026-06-04 02:37:31
4
himashamadushan96
Mr. HIMASHA MADUSHAN ❤️ :
ඒ හැගීම විස්තර නෑ❤️
2026-06-04 07:36:11
1
kalum.sanajaya
Kalum SB :
Balangoda
2026-06-04 05:36:04
1
udanaadiptha
🥷 :
ඒ දුක දැනෙන නිසා දිගටම තියා ගන්නවා කියලා හිතා ගත්තා දැනට අවු 11ක්
2026-06-04 12:50:58
0
sithum_31
Sithum_💸🇮🇹 :
mageth palaweni wahane dakinn thama balan innwa amathaka nowena mathaka godk deepu wahanyk eka 🥺❤️
2026-06-04 09:28:17
1
amilaroshan74
AMILA ROSHAN :
Matath mathak wenawa eyata🥺
2026-06-04 07:22:08
1
chathuranga8080
Chathu_ranga :
Matath hambawuna 😳❤️
2026-06-04 07:25:23
1
sajani_s
sajani_ :
ඒක ඇත්තටම වෙනමම ෆීල් එකක් 🥹♥️✨
2026-06-04 09:24:18
1
1993ashuu
🧿 🧚‍♀️ PATHUMI 🧚‍♀️ 🧿 :
Hmm kiyala wedak na e ena feel eka ❤️🥺
2026-06-04 07:21:50
1
bhagya_jayawardhana3
𝐁𝐡𝐚𝐠𝐲𝐚 𝐉𝐚𝐲 👑🖤 :
meka attac 🥺❤️
2026-06-04 04:59:07
1
ashen_gunawardana
Travel With Thadiya :
මගේ පලවෙනි වහානෙව් තාම දැක්කේ නැ 🥺
2026-06-04 07:42:23
1
shenaldesilva73
shenaldesilva73 :
අපෙත් පළවෙනි වාහනේ Suzuki A-Star එකක්🥰
2026-06-04 08:03:22
1
isharakabogahakumbura
Isharaka bogahakumbura :
බලන්ගොඩ පැත්තෙ වගේ 😁
2026-06-04 09:18:44
2
malindudilshanxxx
Maliya :
QF1772 🥹🥹
2026-06-04 11:47:54
1
rasi2288
R🫀👀 :
Mge eka dan kohe tiyenawada dan na 😪 XY 1808 🥺💔
2026-06-04 06:22:05
1
To see more videos from user @hansikadisanayak, please go to the Tikwm homepage.

Other Videos


About