@thara_ravihari: අපේ ගෙදරනම් හෙන ආතල් ......🥹🥹 #viral #foryou #foryoupage #fyp #Love @Thaishu ♥️

Imesha Ravihari 🇱🇰🇯🇵
Imesha Ravihari 🇱🇰🇯🇵
Open In TikTok:
Region: LK
Wednesday 03 June 2026 11:48:44 GMT
605466
35181
918
4356

Music

Download

Comments

dewqty0
Divya 🦋❤️‍🩹 :
රට යනවට වඩා අමාරුයි වගේ වචනේ ලියවන්න 🥹😂
2026-06-04 10:00:55
308
dilz0203
Dilz 🖤🪬 :
Maru acting anee🥰❤️
2026-06-05 12:43:47
1
kushyy12
Kushyy :
මාත් ඔහොමයි...ඔලුව කැක්කුම හැදෙනවා මට නම් home work කරවන්න ගියහම...🤣
2026-06-04 01:50:04
329
_shan10_8
@ShAn>👾💬 :
මට "ට" එපා උනා 🙂
2026-06-04 15:04:33
43
yomanthalakshan
_Yoma_ :
අනේ ඒ Acting 🥹♥️🫶🏻
2026-06-04 01:20:05
60
dinelka1987
𝕯𝖎𝖓𝖊𝖑𝖐𝖆 🤍 :
මෙවනම් සහතික ඇත්ත අප්පා 😁😁😁
2026-06-04 06:27:51
53
sansalasansu0
🌞SaNSaLa🌜️ :
මට මාවම මෙන්ශන් කරගන්න බැරි ඒවා😂
2026-06-04 06:08:50
39
userdoniii
Sanju❤️donii :
අයියෝ😂
2026-06-03 19:20:00
42
iereshaiakmali
නෙතුලි :
මමත් ඔය වගේ නෙද කියලා මතක් වෙින මම😂😂😂😂😂😂
2026-06-05 07:52:43
7
nishadiabinya230
abinya :
මාත් එහෙමයි 🥰🥰
2026-06-05 11:11:01
1
livan.tathmira
aSh123LT :
මන් හිතුවේ අපේ ගෙදර විතරයි කියලා😂😂😂
2026-06-05 05:57:49
5
user92602873912233
hiro :
මට මාවම මතක් වෙනවා 😁
2026-06-04 02:04:18
27
anjiyaso8
Anjalee Wijesiriwardhana :
අපෝ පිස්සුම හැදෙනවා ඔය වෙලාවට
2026-06-04 02:58:01
44
_anupin_
Nipuna Perera :
Bbaaa ekanmmmm maru 🤭🤣🥰😘
2026-06-03 11:58:40
29
user5226938178121
DSKH :
කට..
2026-06-05 06:48:46
1
vihara_fashion12
Vihara_fashion :
man wage 🤭🤭🤭🤭
2026-06-05 11:32:23
0
samithagayathri
SamithaGayathri :
මං වගේ 😁 අපේ හස්බන්ට පෙන්නන ඕන😂 නැත්නම් හිතන්නේ මං විතරයි මෙහෙම කියලා
2026-06-04 02:03:01
84
harsha.harshani7
Vindya ♥️😇 :
Ammooo මන් වගෙමයි..මට හීනා වෙලා හුස්මත් හිර වෙනවා 😂😂
2026-06-04 09:24:05
9
nishanthi462
Nishanthi :
ඊයේ රෑත් මෙහෙම උනා කියලා මතක් උනාම..😂
2026-06-04 04:09:33
17
maduweragoda
Madu fashion embilipitiya :
මම විතරයි කියල හිතපු මම දෙවියනේ මේ මමට්ග් ඔහොමමයි🥺
2026-06-04 09:48:22
6
subodani88
suba riz :
ඕවා ඇත්තම සීං
2026-06-03 23:41:06
6
ama_dini
Amali Rukshika Lakdinithi :
😂😂 හිනා ගියාට මේවා සහතික ඇත්ත සිද්දි 🤣
2026-06-04 01:13:54
8
To see more videos from user @thara_ravihari, please go to the Tikwm homepage.

Other Videos


About