@sachini__wijerathne: පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කියලා වචනයෙන් කියන්න පුලුවන් උනාට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ක්‍රියාවෙන් කරන්න පුලුවන් අයත් ඉන්නවා කියලා මම දැන ගත්තේ ඔයාගෙන් මගේ පන 😞 පලවෙනි ආදරේම ආයේ බදින්න ලැබුනාම මම හරි සතුටින් හිටියා ඔයාගේ එකම එක අඩුපාඩුවයි තිබ්බේ ඒක නිවැරදි කරන්න මම උත්සහා කලා මේ මාස 9 ම .. මම ඔයා වෙනුවෙ මගේ පවුල වගේම මගේ හැමදේම දලා ආවේ මගේ business එකත් මට පන වගේ ආදරේ කරම නංගිලා 2 අම්මා මගේ ලොකේ මගේ තාත්තා වගේම මගේ මාමා 😞 හරියටම හෙට june 04 මගේ මාමා මං ගියාට පස්සේ ලෙඩෙ උග්‍ර වෙලා අඩලා අඩලා එයා නැති වෙලා මාස 8 😞 මගේ පන එයා . ඔයාත් දැන් මාව දලා ගිහින් එයත් ගිහින් මගේ පනවල් 2 අද මට නෑ 😞😞 මේ ආත්මෙට මට ඔයා විතරක් ඇති මගේ රත්තරං කොල්ලා . මට එදා ගහපු පාර ඒ අන්තිම පාර නේද කියලා හිතද්දි මගේ පපුව පලාගෙන යනවා 😞 අපි දෙන්නාගේ ආදරේ දන්නේ අපි විතරයි 🙏😞 ඔයාගේ ඒ ලස්සන ආදරේ මං වින්දා මට ඇති මං මැරෙනකන් ජිවත් වෙන්නා මට හම්බුන ලස්සනම ආදරේ ඔයා මගේ රත්තරං .. 🙏ජෙසු ලග හොදින් ඉන්න මං ඔයා වෙනුවෙන් හැමදේම කරනවා පුලුවන් 😞 මට තාම හිතා ගන්න බෑ . සමාජෙට පෙන්න ආදරේ කල නම් මේ video මීට කලින් හැම තැනම දලා දන්න කතාව නෙමෙයි ඇත්ත 😞🙏 අපී ආදරේ කරපු තරම් දන්නේ අපි විතරයි නේද සුදු අම්මා . මං ඔයාට ආදරෙන් සුදු අම්මා කිය කිය කතා කරද්දි ඔයා මාව ලගට අරන් කොච්චර උම්මා දෙනවද මේවා දන්නේ අපි විතරයි 😞😞😞 ඔයා වගේ ලස්සනට ආදරේ කරන පිරිමි ආත්මයක් මට නැති උනා .. 😞😞😞 @❤️😍chamu😍❤️

Sachini_ wijerathne
Sachini_ wijerathne
Open In TikTok:
Region: LK
Wednesday 03 June 2026 12:45:10 GMT
783324
18955
75
406

Music

Download

Comments

user6129970408397
කුරූලු පිහාටු🐧 :
තෙරේන විදියට දාන්න දාන අට මගුලක් 🥹
2026-06-04 10:05:05
140
madushalakmali814
Janu :
අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ මොකක්ද කියන්නකෝ....
2026-06-04 08:05:34
44
shanu.madu35
Shanu Madu :
තේරෙන්නේ නැ මොකක් වෙලාද මේ
2026-06-04 09:44:33
16
swan05290
Swan :
mokkd bm me🫠
2026-06-04 05:54:22
7
gaya_lokuliyana
gaya_lokuliyana 💗💋🫶 :
lassanayi hAmadama sathutn ඉන්න මොන pasnayak awath දෙන්නා ekka kathaa karalaa ව්‍සද ගන්න akke. ඔයාගේ අයියා ඔයාට ආදරෙයි ගොඩක් ලස්සන පව්ල් ජිව්‍තයක් ගත කරන්න වාසනාව lAbenna one. jesu pihitayi akke ❤️🫶🙏
2026-06-07 02:14:57
0
pa.zi.ya
< PA ZI YA |: ⚡️🪬 :
මට මාස තුනක් එයා නැති වෙලා 🙂
2026-06-04 22:37:53
3
user9455566998852
user9455566998852 :
2026-06-06 08:52:45
0
sharoon_paul
Mashi || මාශි || மாஷி 🐦‍🔥🤍 :
Kohewath dannh mata thiyaganna 🥺💔eya hodin ati akke 🤍
2026-06-03 17:28:57
15
hansiperera58
Hansi Perera :
ai eyata mokada unee
2026-06-08 13:30:36
1
dilrangi.dulanga
dilrangi dulanga Dilrangi :
mokak welada
2026-06-05 06:52:51
0
sudeshherath
Sudesh Herath :
❤️
2026-06-06 05:18:20
1
shanuprabuh
..❦°𝔹𝓗ⓞⓞ𝕄𝕚'🇵🇾️,(◕‿◕)'" :
අනේ මන්දා 🥺🤍
2026-06-03 13:33:16
2
doglovers1232
Dog Lovers♥️ :
Ane ei e nethi welada
2026-06-05 04:30:54
2
anjisoy
jagath anjana🌹🌹🌹🌹🌹 :
R.I.P
2026-06-06 22:31:26
0
fatima29712
Fatima :
mokowela tiyenne😳😳😳🥰
2026-06-07 12:53:19
0
chami__himashii
¢нαмι 🍒 :
Ane 🥺
2026-06-03 12:59:24
2
nethu___________________
Rose Sky 🌹☁️ :
Chamu aiyyya 🥺🥺
2026-06-03 13:08:29
2
kavishkadeemantha
Kavishka Deemantha :
මොකද උනේ
2026-06-04 04:13:46
3
sadeeka.thathsara
sadeeka thathsara :
katada therune
2026-06-04 10:27:23
2
savidu___88
Sachi&Savii :
Ana akka 🥺💔❤️
2026-06-03 13:36:38
0
judykulathunga123
judykulathunga123 :
ඇයි මොකද වෙලා තියෙන්නේ? එයා නැති උනෙ කොහොමද?
2026-06-06 03:34:36
2
indikasehansa
🌹🌹❤️❤️sudu manika❤️❤️❤️🌹 :
ai ane eyata ehema unee 😭😭😭😭😭💔💔
2026-06-04 04:49:19
0
tiktokmafiaofficial
ᴛɪᴋᴛᴏᴋ ᴍᴀꜰɪᴀ ᴏꜰꜰɪᴄɪᴀʟ® :
🥺🥺🥺 මමත් ඔහොම විඳවගත්තා 🥺🥺🥺
2026-06-09 17:15:10
0
To see more videos from user @sachini__wijerathne, please go to the Tikwm homepage.

Other Videos


About