@maneeshahabaragamuwa: ඔයාව කුසේ දරාගෙන හිටිය ඒ කාලයම අම්මට සතුටු සාගරයක් පුතේ. අමාරුකම් නැතුව නෙමේ ඒත් ඔයා අම්මට වද දුන්නේ නැහැ. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. පුංචි පුතේ ඔයා එනකම් අම්මා ඇගිලි ගැන්නා. ඔයා දකිනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. ඔයාව දැක්ක මුල්ම මොහොත අදටත් මට අමතක නොවෙන සතුටු මතකයක්. 🤰👸🥰 Maneesha Habaragamuwa ✍ #fyp #trending #viral #foryoupage #pregnant

𝓜𝓪𝓷𝓮𝓮𝓼𝓱𝓪 🧿🪬
𝓜𝓪𝓷𝓮𝓮𝓼𝓱𝓪 🧿🪬
Open In TikTok:
Region: LK
Wednesday 03 June 2026 13:10:56 GMT
4323
155
10
18

Music

Download

Comments

ruchikalasanthi25
Ruchika lasanthi Bandarigodage :
♥️
2026-06-03 21:46:17
1
s5934532
S.wijerathna :
❤️❤️❤️
2026-06-03 15:57:15
1
shashimaheshika
Shashi maheshika 🎀🇰🇷 :
❤️
2026-06-04 00:15:59
1
naleedilz25
Naleesha Dilshan :
🥺🤍
2026-06-03 16:28:08
1
dimaa804
Dimaa🌻💞 :
😍❤️
2026-06-04 13:28:02
0
anya66594
Hiranya Kaluarachchi :
🥰
2026-06-05 05:17:05
0
To see more videos from user @maneeshahabaragamuwa, please go to the Tikwm homepage.

Other Videos


About