@vin_u_u_: මං හොයපු අය මාව මඟහැරියා… මාව හොයපු අය මං මඟහැරියා. ජීවිතේ සමහර බැඳීම් එහෙමයි, හරි වෙලාවෙ හරි හිතවල් හමු නොවුණාම ආදරේ තිබුණත් දුරස්වීම්ම ඉතුරු වෙනවා. සමහර අයව අපි මුළු හිතෙන්ම හෙව්වා… හැබැයි එයාලට අපිව ඕනෙ වුණේ නෑ. තවත් සමහර අය අපි වෙනුවෙන් හිටියා… හැබැයි ඒ වෙලාවේ අපේ හිත තිබුණේ වෙන තැනක. අන්තිමට තේරුණේ, හැමෝම වැරදි නෑ කියලා. සමහර වෙලාවට හිතවල් දෙකක් මුණගැහුණත්, එකම වෙලාවක එකිනෙකාව තෝරගන්න බැරි වෙනවා. ඒකයි ජීවිතේ ලොකුම අවාසනාව වෙන්නෙ… ආදරේ නැති එක නෙවෙයි, ආදරේ හම්බවෙන්නෙ වැරදි වෙලාවක වීම. #viral #famus #fypシ
𝓥𝓲𝓷𝓾𝓾 🧸!
Region: LK
Wednesday 03 June 2026 13:27:04 GMT
Music
Download
Comments
harshi_gallage :
Captions
2026-06-21 15:46:52
0
kaushi🦋... :
හ්ම්ම්ම්
2026-06-13 15:07:17
0
umesha_Hansani :
හ්ම්ම්❤️🥺
2026-06-03 14:01:15
0
•𝒱 𝒾 𝓈 𝒽 ||💘🧚🏻♀️ :
Hmm❤️🥺
2026-06-03 17:17:47
0
Hashuu 🤍💐 :
ඇත්ත 🙂💔
2026-06-04 04:39:05
0
harshi_gallage :
Ek ewnnko
2026-06-21 15:47:06
0
𝘏𝘐𝘔𝘌𝘚𝘏 𝘒𝘌𝘚𝘏𝘈𝘕🤍🫀 :
💔💔💔
2026-06-10 16:31:38
0
🇱🇰mali🇮🇱 :
😊
2026-06-04 14:42:54
0
SAJI_💫 :
🥺
2026-06-04 11:56:54
0
Akiii-අකී❤️🧿 :
🥺❤️
2026-06-03 16:11:28
0
𝐍𝐞𝐡𝐚_#🪬💤 :
@°•It's SaSii GiRll•°#🪬🪄"
2026-06-21 17:22:37
0
To see more videos from user @vin_u_u_, please go to the Tikwm
homepage.