@soulmate.lk00: පශ්චාත් උපාධිය වෙනකං ඉගෙනගත්ත උගත් ගැහුණියෙක් වුනත් " මැණික " කියන වචනෙට හරි ඉක්මනට රැවටෙනවා.ගෑණු කියන්නෙම මේ ලෝකේ නරකම පිරිමියාට වුනත් උවමනාවක් තියේ නම් ආදරය කරන ජාතියක්.ගැහැණුන්ට තියෙන්නෙ හැදි මිටේ නුවණ කියනවා නේද? ඔව් ඇත්තටම ආදරය ඉස්සරහ දි නම් අපේ නුවණ ඒ තරමට අඩුවෙනවා. ගෑණුන්ව රවට්ටන්න හරි ලේසියි.ආදරණීය වචන ඇය වෙනුවෙන් වෙන් කරන කාලය අනේ ඉතින් අපිට වෙන මොනව ගැනවත් සිහියක් නැතිවෙනවා එහෙම තැන්වලදී.ගැහැණියෙක්ට දෙනවානම් රැකවරණය ඇයට හැගෙනවානම් ඔහු ළඟ ඒ ආරක්ෂිතබවයි. නිකමට බලන්න එහෙම ගෑණු තමන්ගේ පිරිමියා වෙනුවෙන් පණ වුනත් දෙන්න ලෑස්ති. ඇය කඩාවැටෙන ඒ බිදෙන අවස්ථාවලදී ඈ කෙතරම් බාහිර ලොවට පෙන්නුවත් කෙතරම් ශක්තිමත්ද යන්න ඇතුළාන්තයෙන් සැබෑවටම ඈට අවශ්‍ය හිස තබාගන්නට උරහිසක් සේම ' මං ඔයාට ඉන්නවනේ ' කියන වචන විතරයි. ගෑණු අපි මෝඩයි කියන්නෙ ඇත්තටම ජිවිතේ ඉදිරියෙ නෙමෙයි ආදරේ ඉදිරියේදී විතරමයි. නිකමට කල්පනා කරලා බලන්න ඔයත් ගැහැණියෙක් නම් බොරුද කියලා මං කිව්ව දේ. එහෙමත් නැතිනම් ඔයා පිරිමියෙක් නම් බලන්න ඔයාගේ පෙම්වතිය , බිරිඳ එහෙමත් නැතිනම් ඔයාගේ අම්මා, සහෝදරිය , යෙහෙළිය ඒ වගේ නෙමෙයි ද කියලා. ඉතින් හැමදාම කියනවා වගේ " ප්‍රේමය ජීවිතය කරගත්ත ගැහැණුන්ව රැකගන්න . ප්‍රේමය ඇයට ආශිර්වාදයක් කරගත් පිරිමියෙක් වෙන්න". #fakelove #mindset #srilanka #soulmatequotes

soulmate.lk00
soulmate.lk00
Open In TikTok:
Region: LK
Wednesday 03 June 2026 14:39:03 GMT
2394
74
6
5

Music

Download

Comments

_ud_boy_
උදාර එක්සිත් :
ගැහැණු විතරක් නෙමේ පිරිමි උනත් හෙව්වේ නිවිලා සැනසීමේ ඉන්න පුලුවන් පපුවක් 🥺🖤
2026-06-27 02:05:47
1
pihumadushi
🌸11:11🌸 :
🥰
2026-06-05 18:53:35
1
ayeshemard
Ayez :
🥰🥰🥰
2026-06-03 17:29:36
1
To see more videos from user @soulmate.lk00, please go to the Tikwm homepage.

Other Videos


About