@user9773971032929:

රැජිණ මමයි 👑️💐💐💐💐❤️❣️❣️
රැජිණ මමයි 👑️💐💐💐💐❤️❣️❣️
Open In TikTok:
Region: LK
Wednesday 03 June 2026 16:04:49 GMT
253327
16525
463
2261

Music

Download

Comments

netlar7
🤫NetlarXLR8😉[NTL]🤫 :
තාක්ෂණය වැඩියෙන්ම පාවිච්චි කරපු මම දැක්ක පලවෙනි පහන් කූඩුව.අති විශිෂ්ඨ නිර්මාණයක්.හරිම ලස්සනයි.
2026-06-04 13:31:57
176
m.s.a0885
chuck 💛 :
technology එක 100% මේ වගේ නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ලැබේවා !..
2026-06-04 15:26:02
57
sakila.dushan
sakila dushan :
මේ නිර්මානේ කරපු සියලුම දෙනාට ගොඩාක් පින්...🙏🙏🙏🙏🙏
2026-06-05 19:22:56
3
ruwanaberathna53
Ruwan Aberathna :
මෙක හදන්න මහන්සි උන හැම දෙනාටම බොහෝ පින් ලැබේවා. තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා
2026-06-04 13:45:37
37
user6512550651082
𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 ⱽⁱᵈʰᵘ.ツ༻♡ :
ඉදිරියටත් මේ වැනි නිර්මාණ කරන්නට හැකියාව ලැබේවා..🙏🌸
2026-06-04 13:02:58
41
user67581554manaf
wasantha :
අති දක්ෂ කාර්මික ශිල්පීන් විසින් නිර්මාණය වූ පහං් කූඩුවක් සියලු දෙනාට නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏
2026-06-04 09:50:07
21
chinthakajayasiri
🇱🇰චින්තක :
අපූරු අද්විතීය නිර්මාණයක් සහසම්බන්ධ උන සියලු දෙනාටම බොහොම පින් උතුම් තෙරුවන් සරණයි🙏🙏🙏
2026-06-04 13:56:27
17
sisira.kumara544
Sisira Kumara :
මාරම මාර ලස්සන නිර්මාණයක් දායක සැමට සම්මා සම්බුදු සරනයි
2026-06-06 02:48:39
8
carromking416
සුදු මහත්තයා 🍑🍼❤️‍🔥🤫 :
මේ පහන් කූඩුව සාදා නිමකරන්න වෙහෙස මහන්සි උනු සියලු දෙනාටම බුදු සරණයි 🥰🥰
2026-06-05 06:37:24
5
gathikamalintha0
gathikamalintha0 :
නිවේදනය කරන කෙනාගේ භාව උද්ධීපනය ප්‍රමාණවත් මදි . නමුත් අපූර්වයි සාධු 🙏🙏
2026-06-04 16:00:22
7
ruwansadaru123
Ruwa Hettiarachchi :
අති විශිෂ්ටතම නිර්මානයක්....විශ්මිතයි ❤️❤️🙏🙏
2026-06-06 01:16:11
7
kaushalya_mithum
kaushalya_mithum :
මෙම නිර්මාණය සිදුකල සියලු දෙනා හට නිදුක් නිරෝගී සුවය පතනවා 🙏. මෙවැනි දෙයක් දුටු පළමු අවස්ථාව .
2026-06-05 01:45:27
8
amilababa16mavi8
🦋⃞මාවි :
පිං ඇත්තෝ දකීවා 🙏🤍
2026-06-04 14:34:37
7
malindadinesh12
🫣 arrow😁 :
2026-06-04 21:42:22
7
sadunikalpani__
sadunikalpani :
හරිම ලස්සනයි 👌👌
2026-06-05 23:53:12
1
sng626
Sumeera Gunathila852 :
තාක්ෂණය ඉතා හොඳින් භාවිතා කරලා.. මගේ ජීවිත කාලයට දැකපු ලස්සනම පහන් කූඩුවක්.. තෙරුවන් සරණයි ඔයාලට. ඉදිරියේදී තව තවත් මෙවන් ඉදිරිපත් කිරීම් සමාජයට පෙන්වන්න ශක්තිය ලැබේවා ! 🙏 🙏🙏
2026-06-05 03:43:55
5
soulfullyrics5
soulfullyrics5 :
සාදු සාදු 🙏🥰
2026-06-06 06:56:33
1
saman.saman593
⭐ සමන් ⭐🇱🇰 🇷🇴 🇪🇺 :
මාරම ලස්සනයි 🙏🙏❤️❤️
2026-06-05 18:57:50
1
rathnayake5221
❤️12345❤️ :
මේ කූඩුව කොහෙද තියෙන්නේ
2026-06-04 16:46:51
7
0786khan68
මහේසි :
2026-06-05 21:18:36
1
k.athukorala
k.Athukorala :
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
2026-06-05 15:16:30
1
m.udiwakara
디와크라 씨 :
Wow..... Amazing....
2026-06-05 15:18:21
1
lasath.jayasinghe
Lasath Jayasinghe :
2026-06-05 17:21:44
1
ravidu.rashmika98
Ravidu Rashmika😎💥😵 :
සාදු සාදු🙏🙏
2026-06-05 17:13:36
1
To see more videos from user @user9773971032929, please go to the Tikwm homepage.

Other Videos

আমি কোনদিনও এমন বেহায়া আছিলাম না। অথচ দেহেন, আপনারে ভালোবাইসা আপনার লাইগা লাজলজ্জা বেবাক কিছু ভুইলা আমি কেমন বেহায়া হইয়া গেছি! অপমানের নিদরুল অবহেলা, পাহাড় সমান উপেক্ষাপাওয়া রাগ দুঃখ ভুইলা আপনার কাছে ফিরা আসি বার বার। আপনি না চাইতেও আপনার হাতে নিজেকে এমন ভাবে তুলে দেই, যেন জগতের সব থেকে সস্তা মানুষখান আমি। যেন না চাইয়াও আপনি পাইয়া গেছেন আমারে, একখান মানুষ হারিয়ে গেলে আরেকটা মানুষ ঠিকই আসে, কিন্তু জীবনে আমার মত ভালবাসার মানুষ দুইবার উপহার দেয় না,, আমারে হারাইতে দিলে তুমি আজকের বা কালকের একদিন না একদিন বুঝবা তাঁরা ধরতে গিয়ে মানুষ কেমনে চাঁন হারাইয়া ফেলে! রিয়াজ-হাসান  কবিতায় গল্প বলা মানুষ_

About