@_anuhas18_: තරගයේ පලවෙනි පන්දුවෙන්ම පැතුම් දුන්නු පහසු උඩ පන්දුව කොදෙව් පන්දු රකින්නාට මග හැරෙනවා. අන්තිමට පැතුම් ඉනිම අවසන් කරන්නේ කුසල් මෙන්ඩිස් සමග ලකුණු 136ක දැවැන්ත සබඳතාවක් සමගින් ශ්‍රී ලංකා ඉනිම හොඳ තැනකට ඔසවා තබමින් පන්දු 103කින් ලකුණු 79ක් රැස් කරලා... මේ තණතීරුවේ මුල් පන්දුවාර 10 අලුත් පන්දුවෙන් ක්‍රීඩා කරන එක පිතිකරුවන්ට එච්චර ලේසි වුනේ නැ... අද පැතුම්ගේ ස්ට්‍රයික් රේට් එක හුගාක් අඩු වෙන්නත් මුල් පන්දුවාර 10 බලපෑවා. කොහොම වුනත් මෙන්ඩිස් එක්ක එකතු වෙලා පලවෙනි පන්දුවාර 10න් පස්සේ ඉතා හොඳට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවාගෙන ගියා. ඉවසිලිවන්තව ගොඩනගපු මේ විශිෂ්ට ඉනිම ශතකයක් කරා රැගෙන ගියා නම් වටිනාකම තවත් වැඩි වෙන්න තිබුනා. ඒත් ලකුණු 79දී අවාසනාවන්ත දැවීයාමකට පැතුම් නිස්සංක අද ගොඳුරු වුනා. කොහොම නමුත් කොදෙව්වන්ගේ නිජබිම තුල අවුරුදු ගානකට පස්සේ ක්‍රීඩා කරන පලවෙනි තරගයෙන්ම සාර්ථක ආරම්භයක් අපේ කොල්ලොන්ට අරන් දෙන්න පැතුම් නිස්සංක අද සමත් වුනා Well Played PATHUMA! ❤️👏 [copied] #pathumnissanka #srilankacricket #slvswi #vihangaanuhas #trending

𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 𝗔𝗡𝗨𝗛𝗔𝗦
𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 𝗔𝗡𝗨𝗛𝗔𝗦
Open In TikTok:
Region: LK
Wednesday 03 June 2026 17:53:58 GMT
9823
1210
21
20

Music

Download

Comments

trackmind123
TRacK_Mind💰 :
Deveni inime anuhas ayya neda❤️
2026-06-03 18:58:19
2
dulesh65
DP🤑 :
PN
2026-06-04 04:16:14
1
cricketstatuslk
Slcf Editz :
clip එක මටටහ්
2026-06-03 18:18:09
1
jani__0733
ℐᗅℕႮ × ℰⅅⅈᝨℤ 🇱🇰 :
clip ek diyko bn
2026-06-03 17:57:41
1
nethsara.kumara69
Nethsara kumara :
karume nattam sure 100😭
2026-06-04 04:54:13
1
v.i.h.a0
V i h a a $ 🦋 :
🫶🏻
2026-06-04 01:35:52
1
thimira_lokuwa17
🫀ThiMiRa_32💫🌝 :
😁😁😁
2026-06-03 19:12:40
1
crtedtz123
crt editz :
♥️
2026-06-03 18:50:04
1
shasidu.dilshan
Shasidu Dilshan :
❤️❤️❤️❤️
2026-06-04 01:59:22
1
himashishenaya
මලිති :
❤️❤️❤️
2026-06-04 13:56:07
1
To see more videos from user @_anuhas18_, please go to the Tikwm homepage.

Other Videos


About