@mrpuppetsl: "ඔෂින්" (Oshin) කතා මාලාව රසිකයන්ගේ මනෝමය සිත් අල්ලා ගත් අපූරු කතාවක්...🎬 දේශපාලනික සංක්ෂෝභයන් මැද තනිව නැගී සිටින්නට වෙර දරන ජපන් යුවතියකගේ අපරාජිත, ආත්ම ධෛර්යයෙන් යුතු ජීවිතය ගැන කියවෙන ලස්සන කතාවක්...🥺 මේක නොබලපු කෙනෙක් නම් නැතුව ඇති 🌬️ #oshin #srilankan_tik_tok🇱🇰 #oldmemories #childhoodmemories #music
Mr. Puppet
Region: LK
Thursday 04 June 2026 01:49:11 GMT
Music
Download
Comments
user4092293576819 :
Real Feminism 🤍
2026-09-07 15:00:15
0
Udani Liyanage :
මේක නම් පිස්සුවක් ඒ කාලේ 🥰
2026-06-04 05:25:17
2
.ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
දැන් මට 33 අම්මෝ 😍😍😍
2026-06-14 04:47:53
1
Ashi 💋🌷 :
Oshin ayemath penanawa aurudu ganak gihin ayeth oshin balanwa
❤️
2026-07-14 18:50:03
1
Ushan defezzz :
ane save dennko❤️❤️❤️
2026-06-04 02:17:15
1
NADEEKA 🇱🇰🥰😘 :
(ඔෂින්) ජිවිතේ ඒක් කාලපරිච්ඡේදයක මම රසවිදපු යකඩ ගැහැනියකගේ ආදර්ශමත්. දුක, සතුට,දයාව, කරුණාව,සෙනෙහස, කැපවීම, උත්සාහය, තම ආත්ම ගෞරවය කැටිකොට රසවිදපු ටෙලිනාට්‍ය ඔෂීන්....... මේ වාදනය ඇහෙද්දි දැනෙන්නේ දුකක්...❤️
2026-06-30 18:25:01
1
Nandika Dananjaya🇱🇰 🇦🇪 :
me videos download karaganna puluwan vidihata danna ❤️🙏
2026-06-06 14:43:44
1
Geetha Shamali :
Dan balanawa 😊😊😊 ra hathata😊😊
2026-07-11 04:12:13
1
Manula Praveen162 :
🥰🥰🥰
2026-06-04 14:59:18
1
riyana🫰♥️♥️🫰🤲🤲☝️🫶M♥️ :
😁😁😁
2026-06-18 02:13:45
0
riyana🫰♥️♥️🫰🤲🤲☝️🫶M♥️ :
👌👌👌
2026-06-18 02:13:50
1
Sarah :
❤️❤️❤️❤️
2026-06-12 03:01:14
1
RR90 :
🥰🥰🥰🥰🥰🥺❤️
2026-06-13 05:26:49
1
Lakshan jayawardana :
😳😳😳😳😳
2026-07-20 07:00:10
0
𝓌_𝓍𝑜 💋🕷️🖤 :
🥺💔
2026-08-16 18:32:50
0
To see more videos from user @mrpuppetsl, please go to the Tikwm
homepage.