@.m.i.l.l.i.e21: නුඹ මග හැරගත් මගේ ප්‍රේමය, සියල්ලටම පෙර කිව යුතුය මෙය මාගේ අවසන් පණිවිඩය බව.. කියන්න බොහෝ දේ මා සිතෙහි තිබුනා එහෙත් අගයක් නැති තැනක වචන කරන හැගීම් නිකන්ම නිකන් වචන පමණක්ම බව මා හට වටහා දුන්නේ නුඹමය. ඉතින් සුදු, මේ මොහොතේ පටන් ඔයා වෙනුවෙන් කෑ ගැසු සිත නිහඩ වෙනු ඇත.කොතරම් ආදරයක් මා සිත තුළ තිබුනද ඒ ආදරේ සිතේ ගැඹුරුම තැන තබා ගෙන අකමැත්තෙන් වුවද ඔබගෙන් දුරස් වීමට මා තීරණය කළේය. මා ඔබගෙන් දුරස් වන්නෙ ඔබ කෙරේ ආදරයක් නොමැති නිසා නොව මා ඔබට මාගෙ ආදරය කෙසේ පැවසුවද ඒ හෑගිම් ඔයාට නිකන්ම නිකන් වචන පමණක්මය. නුඹ පැතු ඇය ඔබට නැවත හිමිවේවා කියාත්,ඔබ ඇයට කරන ප්‍රේමයට වඩා දස දහස් ගුණයක ආදරයක් ඔබට ලැබේවා කියාත් මං ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරමි. එබැවින්, ඔබ ඔබගෙ ගමන පරිස්සමින් යන්න..ඔබ යන මාවත දෙපස කටු පදුරු නොව මල් පමණක්ම පිපේවා.. අවසන් පණිවිඩය මෙසේ ලියා තබමින් මා නිහඩ වෙමි 🥺❤️‍🩹 Copied #sadstory #sadvibes #hearttouching #brokenheart #1millionaudition

මිලී - M I L L I E 🤍
මිලී - M I L L I E 🤍
Open In TikTok:
Region: LK
Thursday 04 June 2026 04:06:18 GMT
24469
787
26
144

Music

Download

Comments

pramoshz
🌈️🐞Pr_ A _Mo🌹🐣 :
කියන්නට බොහොදේ ඇතිමුත් කිසිදෙයක් නොකියාම මේ සියලුම වැරදී මා හට පවරා ගෙන දඩුවම් විදිමට මා තිරණය කරමී.ඔබට වැරැද්දක් නොකියමී.මේ ලියලුම සිද්දීන් වලින් ඔබ නිදොස් කොට නිදහස් කලෙමී.ඉන්නා ඉසව්වක ඔබේ හිතේ අළුතින් හට ගත් රූපය සමග සතුටින් ඉන්න යැයි පතා මා සදහටම නිහඩ වෙමී.ඉතින් (සුභ ගමන්🙏😔)
2026-07-15 05:57:56
0
kawee342
කවී :
දවසක මමත් එයාට නොකියාම යයි🥺🥺
2026-06-04 14:10:16
3
dp78443
Dila💚 :
හ්ම්
2026-06-30 08:43:11
0
hsjk9585
🥺♥️ :
2026-07-03 16:52:34
0
kavee72810
❤️°°°° K*´a*v*e*e`°°°°❤️ :
හ්ම්ම්ම්
2026-06-04 13:44:14
0
sachin.randika2
Sachin randika :
oya wachna tika ayat kiygnn tibbnm😔
2026-06-23 03:20:29
1
hashi6958
🍓 🎀 𝐻𝒜𝒮𝐻𝐼 🎀 🍓 🇦🇪 :
හ්ම්😳
2026-06-07 04:48:50
1
chashiwarnakulasooriya
chashi 🦋🐷 :
ai kwdavth mge hewanallakvth oyta watena ekk na 🥹
2026-06-30 15:25:37
1
koshi_xxx
koshi_xxx :
Caption ek gtta 🙂
2026-06-17 10:57:32
1
mashi48456
MASHI.🍒🍃🐭 :
captain eka denavada🥺
2026-06-30 06:51:08
0
shani.nisha91
✨🇱🇰❤️‍🩹 nisha ❤️‍🩹🇰🇼🌈 :
hmm
2026-06-06 20:29:13
1
supunovkmne
නිල් මැණික...😘💙🥹 :
Hmm🖤
2026-06-16 11:19:25
1
rg.roshi
🎙️𝐑𝐆 𝐑𝐎𝐒𝐇𝐈🎙️ :
ලොකු හුස්මක් සම ගම හ්ම් කියනවා ඇරෙනවා වෙන කිසිත් නොකියමි🥺
2026-06-17 11:17:10
1
prabogirl2
prabogirl2 :
@Shan Unisex Salon 😎 දවසක මෙච්චර ආදරේ දුන්න කෙන්කා ඉක්මනට නිහඩවා උනා කියලා ඔයාටම තෙරුම් යයි ei 🙏❤️‍🩹💔
2026-06-10 07:19:31
1
irasha.udayangi
Iru U :
🥺🥺🥺
2026-06-16 08:51:24
1
nishasubha40
Nisha.. :
🥺🥺🥺
2026-06-04 16:26:43
1
dinushis93
dinushis93 :
❤️
2026-06-04 10:32:39
1
sasinimadumali2
sasi🩵🐣 :
🥺🥀
2026-06-04 06:29:26
1
akila.thivanka
Xiao Yan :
😔😔😔
2026-06-04 06:13:16
1
sadunadim
..සදු.... ❤️🌹 :
🥺🥺🥺
2026-06-04 06:52:00
1
userpriyanka342
◆⃕⃜⃝͜ℙℝ𝕀𝕐𝔸ℕ𝕂𝔸◆⃕⃜⃝͜🦋 :
🥹🫂
2026-06-11 16:50:10
0
bonikki148
🧚ᥫ:𝐁𝐨𝐧𝐢𝐊𝐤𝐢🧚 :
❤️‍🩹😞🙏
2026-06-21 01:30:21
1
ishanimadushika81
__°〽️ₐDₕᵤₛₕᵢ°__ :
🥹❤️‍🩹
2026-07-02 01:38:02
0
.chabby.girl
🧸𝑀𝐼𝒞𝒦𝐸𝒯 𝑀𝒪𝒰𝒮𝐸🧚 :
@Sando❤️‍🔥Don🇩🇪Mikey Mouse💞 🙏samavenna mata🙏🥺😞
2026-07-04 02:51:08
0
kaushi.lakmali4
Kaushi Lakmali :
නුබ මග හැර ගත් මගේ ප්‍රේමය, සියල්ලටම පෙර කිව යුතුය මෙය මාගෙ අවසන් පණිවිඩය බව... කියන්න බොහෝදේ මා සිතෙහි තිබුනා එහෙත් අගයක් නැති තැනක වචන කරන හැගීම් නිකන්ම නිකන් වචන පමනක් බව මාහට වටහා දුන්නෙ නුඹමය..... ඉතින් සුදූ මේ මොහොතේ පටන් ඔයා වෙනුවෙන් කෑ ගැසූ සිත නිහඩ වෙනු ඇත...කොතරම් ආදරයක් මාසිත තුල තිබුනද ඒ ආදරය සිතේ ගැඹුරුම තැන තබාගෙන අකමැත්තෙන් ඌවද නුබේ සතුට සැනසීම නිදහස වෙනුවෙන් මා දුරස් වෙමි... මා ඔබගෙන් දුරස් වන්නෙ ඔබ කෙරේ ආදරයක් නොමැති නිසා නොව. ඔබට මගෙ ආදරය කෙසේ පැවසුවද ඒ හැගීම් ඔයට විහිලුවක් සහා නිකම්ම නිකන් වචන පමනක්මය... නුඹ පැතූ ඇය ඔබට නැවත හිමි වේවා...!!!කියාත් ඔබ ඇයට කරන ප්‍රේමයට වඩා දස දහස් ගුණයක ආදරයක් ඔබට ලැබේවා කියාත් මං ඔබට හදවතින් ප්‍රාර්ථනා කරමි...🤍 එබැවින් ඔබ ඔබගේ ගමන ඇයත් සමග පරිස්සමෙන් යන්න.. ඔබ යන මාවත දෙපස කටු පදුරු නොව මල් පමනක් පිපේවා... අවසාන පණිවිඩය මෙසේ ලියා තබමි ...ඔබේ සතුට වෙනුවෙන් මා ඔබෙන් දුරක් වී නිහඩ වෙමී ...🤍🙏
2026-06-04 10:53:16
2
To see more videos from user @.m.i.l.l.i.e21, please go to the Tikwm homepage.

Other Videos


About