@dewon.page: මාගේ අතීත ආදරය වෙත...🤍 නුඹට බොහෝම ස්තූතියි, මා වෙනුවෙන් කැපකල සියලු තප්පරයන් වෙනුවෙන්. ඒ නුඹ මා වෙනුවෙන් පරිත්‍යාග කරන ලද්දේ නැවත කිසිදා ගත නොහැකි නුඹගේ වටිනා කාලයයි. සිදු වූ සියල්ල කෙසේ සිදු වුවත් සියලු දේවල් හී වරද මා විසින් බාරගෙන අවසන් ය. නුඹ තෝරාගත් මාවත තුළ ප්‍රවේසමෙන් ගමන් කරන මෙන් ආදරයෙන් ඉල්ලමි. මන්ද, මේ වන විට මාද වෙනත් මාවතක ගමන් කිරීම ආරම්භ කර ඇත. නුඹ වෙනුවෙන් වැටුණු වේදනාකාරි කදුලු පිසදමා මා ආදරයෙන් රැකබලා ගන්නා ආදරණීය ආතමයක් මා හට හමුවී අවසානය. ඉතින්, නුඹ මා හැර නොගියානම් මට එම ආත්මය මගහැරී යාමට ඉඩතිබිණ. මා හැර ගිය නුඹට බොහෝම ස්තූතියි. ඉතිම්, අවසානයේ නුඹ වෙනුවෙන් පිරිනැමීමට ප්‍රේමණීය ස්තූතිය හැරෙන්නට අන් කිසිවක් මා සන්තකයේ ඉතිරිව නොමැත. මා හැර ගිය නුඹට ආදරණීයව ස්තූතිය පිරිනමන අතර, කදුලු නොපතා මල් පමණක්ම පතමි. පරිස්සමට.! 🫶🤍
DEWON 🖤
Region: LK
Thursday 04 June 2026 09:56:09 GMT
Music
Download
Comments
Hashan Max :
abi 🤍
2026-06-28 01:15:46
0
Banuki_Munasingha🧚♥ :
දවසක මට නොපිපුනු මල් එයා වෙනුවෙන් හරි ලස්සනට පිපෙන්නම ඕන. ඒ ඇස් වල,ඒ මූනේ ඒ හරි ලස්සන හිනාව සතුට හැමදාම තියෙන්න ඕන 🥺💯💗
2026-06-23 13:06:24
0
Ishu_🌻💛 :
caption plz♥️
2026-06-05 15:02:29
0
Pramu❤️👀” :
@Shaggy@🍃🤍
2026-06-20 15:33:12
0
Manu🌸🎀 :
@𝗗𝗘𝗪𝗪💯🌎☺️ ලස්සන ඇස් දෙක 🥺, කවදාවත්ම අඩන්න දෙන්නේ නැතුව ඒ ඇස දෙක් සතුටින් තියන්න🥺❤️.
2026-06-06 00:44:26
2
lunsi balloon :
🥺🥺🥺
2026-06-04 12:50:24
1
D E S H I T H A :
☺️❤️✨
2026-06-05 15:02:40
1
dila :
❤
2026-06-04 13:30:35
1
𝐼𝒩𝒟𝒰𝒩𝐼𝐿🫀💖 :
@"itZ me oshi 🐾️🍃🌀" 🩷🌸
2026-06-21 12:29:56
0
nethu panchi 🥺_❤️> :
@Himath Ravihansa 🥰
2026-06-25 09:51:19
0
🪬sheharika♾️🦋 :
❤️🩹
2026-06-27 04:03:26
0
𓆩♡𓆪 Sαɳʝυ 𓆪 🫧 :
☺️❤️🩹
2026-06-09 17:35:55
0
To see more videos from user @dewon.page, please go to the Tikwm
homepage.