@sa_yu_86: Grateful & blessed 🤍✨ #foryou #quotes #viral #couple

Say_Diary 🎀
Say_Diary 🎀
Open In TikTok:
Region: LK
Thursday 04 June 2026 11:10:23 GMT
90393
7484
183
844

Music

Download

Comments

tha_ru537
THARUSHIKA✨🪷 :
එහෙම කියන්න ආදරිණිය පිරිමි ළමයෙක් නම් නෑ හැබැයි ඔහොම කියන මට පුන්චිම දුකක්වත් දෙන්න අකමැති තාත්තා කෙනෙකුයි සහොදරයෙකුයි ඉන්නවා මං හරි වාසනාවන්ත ගැහැණු ළමයෙක් එහෙම බැලුවාම 😊💗
2026-06-05 13:13:53
41
c020777
Chamo 🧿✨ :
හැබැයි එතකොට තමන්ටම කියල ස්වාධීනත්වයක් නැති වෙනව මගෙ කෙනා නම් කියන්නෙ බබා ඔයා ඉගෙන ගත්ත එක නාස්ති කරන්න එපා අනිවාරෙන්ම අපි job එකක් කරමු මං ඉන්නවනෙ බයවෙන්න එපා කියල🥰
2026-06-05 14:49:31
14
ashi_pawanya
Panchi..׀:🧸ᥫ᭡ :
හිත හැමවෙලේම කියනවා දැන් ඇති හැමදේම අතාරිමු කියලා..ඒත් මොලේ කියනවා ඔයාට පුලුවන් හැමදේම හරියයි තදින් අල්ලන් ඉන්න කියලා.මං මොකද කරන්නෙ දෙවියනේ..😔❤️‍🩹
2026-06-06 03:37:15
2
___madu8
wasana 🍒 :
ඔහොම කියපු කෙනෙක් මගෙ ජීවිතෙත් හිටියා එත් එයා මටත් නොකියම මගෙන් දැන් ඈත් වෙලා 🥺💗
2026-06-06 04:02:37
1
ruwiz_music
Ruwi :
ගෙදර ඉඳලා බලන්න ඒක ඊට වඩා අමාරුයි 😪
2026-06-05 14:21:35
40
sakura.ariyarathna
Sakura 🌸 :
අනේ ඔව්. 🥺 මං හොඳටම අසනීප ගෑණු ළමයෙක්. මගේ හැමදේම හොයලා බලලා කරන්නෙ එයා. අප්පච්චි වගේම ❤️‍🩹 ඒ අතින් මං හරිම වාසනාවන්ත ගෑණු ළමයෙක්. 🌻 හැමවෙලාවෙම ආදරෙයි කිය කිය දඟලන්නෙ නැති වුණාට මට ඕනෙම හැම වෙලාවකම එයා මාව තනි නොකර මගෙ ළඟින්ම ඉන්නවා. ✨
2026-06-05 12:50:39
12
dedu200512
Hash🌼🧚 :
එයත් ඒමයි🥺❤
2026-06-05 08:04:20
6
kittyygurlll0
kitty :
🥺💕me eyge vchnm thmy ටිකක් තාත්තගෙත් වගේ
2026-06-05 15:50:05
3
samadhi13perera
🎀 𝑆𝑎𝑚𝑎𝑑𝒽𝒾 サマー 🇯🇵🌸💗 :
ඔයා ඉගෙනගන්න මං වියදම් කරන්නම් කියන තාත්තෙක් වගේ ආදරේ රැකවරණය දෙන පිරිමි මේ ලෝකෙ හරි අඩුයි. මලක් වගේ පරිස්සම් කරන පිරිමි ආත්මයක් ලැබුන මම හරි වාසනාවන්තයි.... 🥺❤️
2026-06-05 20:49:08
1
pabasara_dewmini
Pabasara D Athapaththu :
අහන හැමවේලාවකම කිව්වේ ඔයාට මන් ඉන්නවානේ ඔන් නෑ කිව්ව එක 🥺💜💗 ඒ හිතට උතුරන්න හරියන්න ඔනි දිනකම් ඉන්නවා එයා ගාව හයියක් වේලා 💜💗🥺
2026-06-05 16:24:05
2
liya_00_26
Liyasha🤍🌸 :
මේක නම්..🥺
2026-06-05 14:59:26
1
_sarangi8
ąmą🇱🇰 :
Atta kathawa monw nathath♥️
2026-06-05 15:39:01
1
dewmi0821
🤍🌹❣️ :
හ්ම්ම්
2026-06-05 14:17:18
0
shalijayathissa
Shali~ :
Him: ජිවිතේ ආසාවෙන් මහන්සි වෙලා ඉගෙනගත්තේ ඔයාගේ හීන වලට යන්න. ඒ හීන කවදාවත් නැති කරගන්න එපා. ඒ හැමදේටම මං උදව් කරන්නම්. හිත හයිය කරගන්න. ඔයාට පුළුවන්. 😌♥️
2026-06-06 03:08:12
2
anu_wr
Aruni Wathsala :
මට නම් එහෙම කිව්වේ තාත්තා 🥹❤️
2026-06-06 02:23:27
2
jayseena07
D7 👠 𖣂︎ :
🥹මගේ අයියත් මාව බලාගන්නෙ ඕම .ඒ වගේ සහෝදරයෙක් 🙆‍♀🔐🧬🥺
2026-06-05 22:41:18
3
vihangidewumni825
𝕧𝕚𝕙𝕒𝕘𝕚 ❤️‍🩹🫶 :
තමන්ගේ මහන්සියි වටිනවා හැමදෙටම වඩා 🥺🙂
2026-06-05 16:31:46
2
blackywold_rd
chooty 🙃♥️ :
එයත් එහෙමයි 🥺🥺
2026-06-05 16:11:03
1
anjiyaso8
Anjalee Wijesiriwardhana :
ඔයා නැති උනොත් කවදහරි මට මොකද වෙන්නේ කියලා අහන්න 😥
2026-06-05 17:02:33
2
sathsara0823
S✨ :
Same 🥺❤️
2026-06-05 12:14:12
2
www.upeshi
ワルニ ウペーシカ🪼🌸🦋 :
මගේ තාත්තා වගේ 🌎😌❤️
2026-06-05 11:49:22
3
im.deww
𝐃 :) 🧸🎀 :
Eya vage 🥹🎀
2026-06-05 12:46:05
1
_senuu_x
세누 <🤍🥹> :
අනේ එයා වගේ 🥺❤️
2026-06-05 12:03:12
1
hirugunathilaka1
💝Hiru Girl 🥰 :
එයා වගේ 😊
2026-06-05 14:38:10
1
blueink31
Riviiii :
එහෙම අමාරුවක් නෑ ඉතින්.මටම කියක වාහනත් එක්ක සැලරි එකකුත් තාත්තා නිකම් දෙද්දිත් මම නම් මගේ රැකියාව හරිම අභිමානයෙන් කරනවා.ජීවිතේ ගෑණු ළමයෙක්ට විදින්න පුළුවන් උපරිම සැප තාත්තායි හස්බන්ඩ් දෙන්නම දෙද්දිත් මං හරිම ආසාවෙන් නීතිඥවරියක් විදියට මගේ රැකියාව සතුටින් කරන්නෙ.ඒක හරිම සුන්දරයි.අභිමානවත් සහ ලස්සනයි.
2026-06-05 18:32:32
0
To see more videos from user @sa_yu_86, please go to the Tikwm homepage.

Other Videos


About