@tigerbunnyink: කුකීගේ ආරක්ෂිත නවාතැන 🥺🤍 Kookie's safe place 🥺💜️ Jungkook resting his head on Taehyung's shoulder so naturally with that soft smile... His safe place, his Taehyungie hyung. 🫂✨ #Taekook #v #Jungkook #fyp #btssinhala
Tiger Bunny Ink -TBI
Region: LK
Thursday 04 June 2026 12:08:33 GMT
Music
Download
Comments
jeonli^>¥°… :
කොච්චර ආරක්ශිතද කියනවනම් ඇස් දෙකත් පියවෙනවා එයාට 😘
2026-06-04 13:18:21
153
NADHU :
එයා නිවෙන තරම් ටේ ලඟ 🥺😇
2026-06-04 14:40:44
48
Blossom Universe 🍁 :
ශිප් නම් ඕන තරම් තියෙනවා. හැබැයි ඒ එකක්වත් ටේකුක් හැර රියල් කියලා හිතෙන්නැ. 💜
2026-06-13 08:04:21
25
༄♡︎ :
ඒ ආදරේ තමයි..😭❤️
2026-06-04 18:17:35
41
Pramodhiiii :
කවුරු කොහොම කිව්වත් මගෙ හිත තාම පිලිගන්නෙ නෑ ඒක යාලුකමක් සහෝදරකමක් විතරයි කියල යාලුකමට එහා දෙයක් තියෙනවා 💜
2026-06-05 03:31:37
21
BL 🎀✨ :
කුකීගෙ ඇස් පියවෙන්නෙ ඉබේම 💖🦄💅
2026-06-05 08:32:01
16
shamo :
බැරිද නෙමෙයි ,ආදරේ තමයි🥹♥️
2026-06-04 16:16:47
19
Dinithi Lakshika :
කුකීගේ සැනසීම තියෙන්නේ ටේටේ ගාව 😍😍😍😍🥰🥰🥰🥰
2026-06-05 07:12:44
7
heshani 17 :
Jk godak ආදරෙයි eyage teata
2026-06-12 08:11:58
7
🤍 Panda wifeyy ❤️🩹🫀 :
ඒ ආදරෙ තමයි දෙයියනේ ❤️🩹🤍🫀💋🫂
2026-06-05 08:52:30
11
snow_wolfe :
ඒ ඇස්වල අනිත් හය දෙනාට නැති වෙනසක් පේනවා...💚💜
2026-06-05 15:41:22
9
❤️🥰🌍 :
2026-06-04 18:52:13
8
jananimadu8 :
එයා හරි ලස්සනට සැනසීමෙ නිවිල යනව කියන්න ඒ පියවෙන ඇස් තරම් සාක්ෂි මොනවද 😌🤍 සැනසීමෙ ඇස් පියවෙන තැනක් වේද කාට උනත් එතන තමා ආරක්ෂිතම 🥰🥰
2026-06-05 03:06:29
9
kavish 🎀🍃 :
Puluwan 🥺💞
2026-06-05 02:40:46
1
min jiwoooo💜️💜️ :
haneeew🥰
2026-06-04 23:28:12
1
thv :
definitely 🧿🫀
2026-06-04 12:42:37
3
Baby_girl <🫶💗> :
🥺💜samaharavita wenn puluwm
2026-06-04 13:02:45
4
💜 BTS 💜 Army 💜 :
මොනවා පිටට පෙන්නුවත් ඒ දෙන්නගේ ඇස්වලට බොරු කරන්න බෑ 🥹🥹💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
2026-06-06 04:43:25
2
sandu9652 :
ඇස් දෙක පියාගන්න විදිය... හරිම ආදරණීයයි❤
2026-06-05 14:10:34
1
Dulakshi S Rajakaruna :
එයාගේ සැනසීම තියෙන්නේ එතන 🥺🥰
2026-06-05 11:03:00
1
To see more videos from user @tigerbunnyink, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.