@diary_of_yasiii: සමහර වෙලාවට මම තනියම ඉඳගෙන මගෙන්ම අහනවා, මේ හැම ප්‍රශ්නයක්ම මගේ ඔළුව පිටින් යන්න මම කරපු වැරැද්ද මොකක්ද කියලා. මම හැමදාම ජීවත් වුණේ හරිම පරිස්සමෙන්. බොරු කරලා කෙටි පාරවල් හොයනවා වෙනුවට මම තෝරගත්තේ අවංකකම. මම මිනිස්සුන්ට ආදරේ කළේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. ඒත් මට දැනෙන්නේ හැමදාම ජීවිතේ අමාරුම පාඩම් මට තනියම ඉගෙන ගන්න වෙනවා වගේ. මම කරපු වැරැද්දක් නැතුවත් මම මහා කුණාටු අස්සේ තනියම සටන් කරනවා. මගෙන් නොවුණු වැරදි වලට පවා මම සමාව ඉල්ලනවා. මට තව වැටෙන්න විදිහක් නැති නිසා මම කොහොම හරි හිත හයිය කරගෙන ඉන්නවා. ඉතින් මට හිතෙනවා, හොඳ කෙනෙක් වෙනවා කියන්නේ මේ වගේ ප්‍රශ්නවලට මූණ දෙන එකම ද කියලා. මම ඉන්න විදිහ ගැන මට දුකක් නැහැ. මගේ කරුණාවන්ත කම ගැන මම පසුතැවෙන්නෙත් නැහැ. හැබැයි සමහර රෑට මගේ බලාපොරොත්තුවලට වඩා මේ හිතේ තියෙන බර වැඩියි කියලා මට දැනෙනවා #Diary_of_yasiii #fyp #sinhalaquotes #sadvibes🥀 #viraltiktok

Diary_of_yasiii 🤍
Diary_of_yasiii 🤍
Open In TikTok:
Region: LK
Thursday 04 June 2026 14:39:24 GMT
21854
1563
40
85

Music

Download

Comments

loch_ii26
エはンサ | Ehansa 🇯🇵😭🍓 :
කදුලු උනන post 🥺
2026-06-04 21:52:38
2
rameshperera
Dilu 🍃🖤 :
ඇත්ත 😊
2026-06-05 02:43:49
1
yash.in.japan
Y∆SΗ ×͜× 🇯🇵🖤 :
සමහර අකුරු කරන වචන අපේම ජීවිතේම තමා 🥺❤️‍🩹
2026-06-06 08:39:39
1
thila658
Thila :
මන් මන්ගැන අකුරු වලින් කියෙව්වා🥺❤️
2026-06-05 18:39:30
2
niko_girl30
𝙽 𝙸 𝙺 𝙾 𝙶 𝙸 𝚁 𝙻 ⏳ :
මං පව්🥺♥️
2026-06-05 11:43:11
2
user477274490
Yashi Mendis :
ජීවිතේ දරාගන්න බැරි තරම් බර වෙන්න මං කරපු පව මොකක්ද කියලා මං කල්පනා කරනවා. දැන් ආසම දේ මේ ජීවිතේ අතාරින එක 💔
2026-06-04 15:06:44
2
sandu6297
sandu🍓 :
❤️✨️
2026-06-07 05:13:36
1
yenu_yn
YENUU_RII 🪷🦢 :
🤍
2026-06-05 18:07:42
1
dulmi208
Dul🥰♥️ :
❤️
2026-06-05 05:05:43
1
shashini234
Shashini Amindi :
🥲🫶
2026-06-06 13:41:29
1
serami_
Shamiiiii ❥・ᴥ・ :
😪
2026-06-05 14:45:43
1
ishini0744
Ishini ushari .💚 ishu :
❤️
2026-06-05 15:16:52
1
dulanjalifernando0
dulanjalifernando0 :
🙏
2026-06-06 06:45:03
1
mr.diluuu
_Diluuu_ 💸📖 :
🥺❤️
2026-06-06 03:15:58
1
rochigirl3
_Arani Rochana🤍🐻_ :
😓❤️
2026-06-05 19:36:06
1
a_nethmini24
A❤️🌸 :
❤️🌸
2026-06-04 17:18:01
0
mu_thu_z_
мυтнυυυ__💘 :
❤️‍🩹
2026-06-07 08:11:27
1
musicar___
Music Ar___🎧💦 :
❤️‍🩹🙂
2026-06-07 06:55:38
1
sama61214
Account not found :
💔
2026-06-04 16:13:23
1
To see more videos from user @diary_of_yasiii, please go to the Tikwm homepage.

Other Videos


About