@narcissism_srilanka: මුලදී ඔයා හිනාවෙන කෙනෙක්. පස්සේ overthinking කරන කෙනෙක්. ඊට පස්සේ explain කරන කෙනෙක්. අවසානයේ නිහඬ වෙන කෙනෙක්. මේ වෙනස එක දවසකින් වෙන්නේ නෑ. Slowly වෙනවා. ඒ නිසා තමන්ගේ personality එක නැති වෙලා යනවා වගේ දැනෙනවා නම් ඒ feeling එක ignore කරන්න එපා. #narcissistic #HealingJourney #foryou #mentalhealthsl #fyp

Narcissism Sri Lanka
Narcissism Sri Lanka
Open In TikTok:
Region: LK
Tuesday 09 June 2026 11:01:00 GMT
960
25
4
4

Music

Download

Comments

dfghgvkhfdhj
dahamdi :
නැත්තට නැති වෙනවා
2026-06-09 11:28:03
1
tharaka0612
꧁💙༆ 𝐓𝐡𝐚𝐑𝐚𝐤𝐚 | 𝐒 ༆💙꧂ :
😇💙
2026-06-10 19:38:15
1
To see more videos from user @narcissism_srilanka, please go to the Tikwm homepage.

Other Videos


About