@ashen.19: ඔව් ඒක මගෙ හොදම අන්තිම ආදරේ, මං එහෙම කියන්නෙ ඒක මට එච්චරට දැනෙන නිසා මං හිතනවා එතනින් එහාට මගෙ උපරිමයෙන් වෙන කෙනෙක්ට ආදරේ කරන්න බැරි වෙයි මට ! එයා මාත් එක්ක නැතුවත් මං තාමත් ආස එයාට එයාගෙ සුවදට, එයාගෙ මතක වලට 📨 මං දකින වෙන ලස්සන අය ඕන තරම් ඉන්නවා ඒත්, මට ඒ හැමෝගෙම මොකක්දෝ අඩුපාඩුවක් පේනවා. මට ගැලපෙනම කෙනෙක් හම්බෙලත් ලග තියා ගන්න බැරි උන පසුතැවීමෙන් මං ජීවත් වෙන්නෙ. ඉතින්, එදා ඔයා ඉවර කලේ මගෙ අන්තිමම ආදරේ ❗📨 #fyp #breakup #lastlove #foryou #qoutes
A S H E N🤍
Region: LK
Thursday 04 June 2026 19:11:12 GMT
Music
Download
Comments
Iam meshu :
Hmmm adatath oya mge anthima adare🥺mn lgdima enwa lankwata.... Awma enne oya lgta issellma 🥰
2026-06-05 15:34:56
1
i m e s h 🧸〰️🟣 :
Caption denavada
2026-07-08 02:14:23
1
𝔻𝖎𝖑∞🤍🦋🍀®❣️💫 :
caption eka dennako
2026-06-06 05:35:24
3
~ℳ α d u🇰🇷🇱🇰(ජෝ) :
හිත කියෙව්වද මන්දා..වචනයක් නෑරම හිතේ තියෙන ටික හරියටම කියලනේ..🥺💔..captain එක දෙන්න පුලුවන් වෙයිද..
2026-07-02 11:27:01
1
Rasika Gamage :
Hmmmm🥺🥺🥺
2026-07-02 08:35:20
1
Ahinsa 🤍 :
සදහටම..❤️😊
2026-07-01 16:15:16
0
Thakshila Virajani :
hmm 😔oya thama mage anthima adare ai mn ktwath adre karn nr😔
2026-06-05 16:29:18
1
C H A T H U .🪭 :
@🎸A s h a n 🎙️
2026-06-06 13:45:11
1
Tharu..Gamage… 🧿 :
🌺
2026-07-13 08:45:57
1
Milinda Jayaweera :
💔
2026-06-15 18:58:53
1
ᥫ᭡𝐌🅰️𝐃𝐇𝐔𖤍 :
🥺🥺🥺
2026-06-05 07:21:41
1
Lochi🇱🇰💓🇰🇼 :
🥺
2026-06-05 10:06:25
1
Irosh sandakelum :
🥺🥺🥺
2026-06-05 07:02:00
1
Mahi :
🥰🥰
2026-07-07 20:13:40
0
Pramod :
🥺💔
2026-06-29 10:24:55
0
sarala :
🥲🥲🥲🥲
2026-07-08 14:47:21
1
♥️dana♥️ :
🥰♥️🥰
2026-07-06 10:12:51
1
chalith_pramishka🐰 :
😭
2026-07-17 22:07:00
1
sadu409 :
😁😁😁
2026-07-29 20:17:34
0
RAVIYA ❌ :
🤍🫂
2026-06-29 09:12:59
0
දිනුෂ :
සමහර මිනිස්සු ජීවිතෙන් යන්නේ...
ආයෙ කවදාවත් පුරවන්න බැරි හිස්තැනක් ඉතුරු කරලා.
ඔයාත් මට එහෙමම කෙනෙක්.
ආයෙත් හිනාවෙන්න පුළුවන්,
අලුත් මිනිස්සු හම්බවෙන්නත් පුළුවන්...
ඒත් හිතේ තිබුණ ඒ ඉඩ,
ආයෙ කාටවත් හිමිවෙයි කියලා මට හිතෙන්නෙ නෑ.
අදත් ලස්සන මුහුණු දකිනවා,
හොඳ හිතැති මිනිස්සුත් මුණගැහෙනවා...
ඒත් නොදැනුවත්වම
මං හැමෝවම ඔයා එක්ක සංසන්දනය කරනවා.
ඒක එයාලගෙ වැරැද්දක් නෙවෙයි...
ඔයා තැබූ මතකවල බර
තාමත් මගේ හිතෙන් අඩු වෙලා නැති නිසා.
ඒ නිසාම...
මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය
ආරම්භ කළෙත් ඔයා,
අවසන් කළෙත් ඔයාමයි...
ඉතුරු වුණේ, මතක එක්ක ජීවත් වෙන හිතක් විතරයි. 🖤🥀🥀🥀🥀🥀
2026-06-28 16:49:14
1
To see more videos from user @ashen.19, please go to the Tikwm
homepage.