@chanuu808: #foryou #viraltiktok #trending #everything #srilankan ගෙදර තියාගෙන බලාගන්න බැරි උන සමහර දේවදත්ත දරුවෝ දැන් වැලපෙන විඳිය. 35000 ක් දුන්නා ලු. එක දීල වැඩට කෙනෙක් ගන්න තිබ්බේ. සල්ලි ගත්ත එක හොඳ යි. නැත්නම් ඔක්කොම මෙතෙන්ට ගෙනැත් දාලා තවත් මරණ වැඩි වෙනවා. මිය ගිය සැමට නිවන් සුව. රෝහල් සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය. ලොකු අයියාට සාධාරණ ය.
Chaanuu❤️❤️❤️😘😘
Region: IT
Thursday 04 June 2026 19:46:46 GMT
Music
Download
Comments
user9219544223909 subashini :
බුදුසරණයි ලොකු අයියා සාධාරණයක් ඉටුවේවා බුදුසරණයි
2026-06-04 23:25:46
235
user3142978528608 :
ලොකු අයියා හොඳ මනුස්සයෙක්❤️❤️
2026-06-05 10:50:03
89
Smiley Avanthika💖💞 :
Oyata god bless you Loku Aiya ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-06 17:18:44
1
ආදරේ ගින්දරක්💘💘💔💔💋💋 :
ලොකු ඔයා නිදහස් වෙනවාමයි අපි හැමෝම ඔයාට ආදරෙයි අපි හැමෝගෙම ආශිර්වාදය ඔයාට තියෙනවා ආදරනිය ලොක් ඔයා නිදහස් වෙනවාමයි බුදුසරණයි 🙏🙏🙏 සියලුම දෙවියන් ඔබයි රැකදෙවා 🙏🙏🙏
2026-06-05 04:35:33
39
❤️සඳ සාවි❤️ :
අනිවාර්යයෙන්ම උතුම් තෙරුවන් සරණයි අයියේ 🙏🏻🙏🏻🙏🏻❤️
2026-06-04 21:28:16
71
Minubaba :
ලොකු අයියේ මම ඔයාගේ වීඩියෝ බලනවා ඔයා එයාලට හුගාක් ආදරෙයි ඔයාට අල්ලා දෙවි පිහිටයි❤️
2026-06-05 09:41:06
50
Dinu :
තෙරැවන් සරණයි සියලු දෙවි රැකවරණයි .ඔබ තුමාට සාධාරනය ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
2026-06-05 06:53:06
19
Rasika nilmini :
බුදුසරණයි. කල හොද ගැන විතරක් හිතන්න. 🙏
2026-06-05 06:17:34
17
isha1983 :
බුදුසරණයි අනිවාර්යෙන් සාදාරනයි ඔයාට ඉටු වෙනවා ❤️
2026-06-05 03:35:58
18
🎀💜💜SM💜💜🎀 :
බුදු සරණයි මිනිස්සු සතුටින් බලා ගත්තු කෙනෙක් මෙයා💖💖
2026-06-05 04:59:13
8
user4949248434229 :
බුදුසරණය මල්ලි
2026-06-05 05:38:37
8
🇷🇴[::SACHI❤SACHI::]🇷🇴 :
👍👍ලොකු අයියා හොඳ මනුස්සයෙක්❤️❤️
2026-06-06 07:01:00
3
Thusitha :
බුදු සරනයි ඔයාට .............🩷🩷🩷
2026-06-05 07:41:58
6
lathalatha2584 :
බුදුසරණයි ඔයාට ඉක්මනින් නිදහස ලැබේවා
2026-06-05 10:55:24
5
nimali.. :
බුදුසරණයි ඔයාට ලොකු අයියේ
2026-06-05 07:06:08
5
N💞a💞d💞i❣️💫🇱🇰❣️🇸🇬 :
බුදුසරණයි 🙏🙏🙏🥹🥹
2026-06-06 18:21:47
1
master :
ලොකු අයියා හොඳ මනුස්සයෙක්❤️❤️
2026-06-05 16:29:50
2
somalatha :
🙏🙏බුදුසරණයි
2026-06-05 15:14:23
1
Nayana Harshani :
බුදුසරණයි aiye
2026-06-05 03:01:56
6
anupriya.ds :
සියලු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා
2026-06-05 04:46:05
5
pumanthidisanayak :
ඹයාටබුදුසරණයි
2026-06-05 02:47:44
5
දකුණේ ගැම්මක් තිස්සමහරාම :
ඔයාට බුදු සරණයි ලොකු ඔයාට සාධාරණයක් වෙනවා ඔයා එයාලව සතුට්න් තිබ්බා
2026-06-05 04:35:01
8
user2270096635368c :
Ana.pau....budusaranai....🙏🙏🙏🙏😳😳😳😳😳😳😳😳😳😳😳😳😳
2026-06-04 21:08:02
5
Aisyah :
2026-06-05 18:32:57
1
To see more videos from user @chanuu808, please go to the Tikwm
homepage.