@uaaith__: මම දන්න ආදරයක් නෑ... මම දන්න සැනසීමක් නෑ. හැබැයි මනුස්සයෙක් හැටියට ජීවත් වෙන්න ඕන ආදරේ , සැනසීම , ඉවසීම මට දුන්නෙ මගෙ අම්මා. මගෙ හෘදසාක්ශියට අනුව මම මිනිස්සු අවුලුවන්න දන්නෙ නෑ. මම මිනිස්සු තරහා ගස්සන්න දන්නෙ නෑ.මම මිනිස්සුන්ව අමානුශික විදිහට රිද්දන්න දන්නෙ නෑ. මම පලිගන්න දන්නෙත් නෑ. අඩුම මම දන්න තරමින් කිසිම ක්‍රමයක් නෑ මනුස්සයෙක්ගෙ තරහාකාරයෙක් වෙන්නවත්. හැබැයි ඒ හෘදසාක්ශියටම ඔප්පු කරන්න මම දන්න මට පුලුවන් දේවල් කිහිපයක් තියෙනවා මට පුලුවන් ඇහුන්කම් දෙන්න. මට පුලුවන් මේක කරොත් හොදයි මෙහෙම හිටියොත් හොදයි කියලා උපදෙස් දෙන්න. මට පුලුවන් රහස් රකින්න. ඕනම වෙලාවක මට කතාකරන මනුස්සයෙක්ට මනුස්සයෙක් වෙන්න. ඔව් මට පුලුවන් පලවෙනි වතාවට මුනගැහුන කෙනෙක් උනත් ලගට අරන් තදින් තුරුලු කරගෙන ඒ මනුස්සයට ජීවත් වෙන්න ක්‍රමයක් දෙන්න. ඉතින් ඒක මම දන්න සයිකොලොජිකල් මෙතඩ් එකක් නෙවෙයි , ඒක මම දන්න තියරි කන්සෙප්ට් එකක් නෙවෙයි. ඒක මම ඉස්කෝලෙන් ගුරුවරුන්ගෙන් සිලබස් එකකින් ඉගෙනගත්ත පාඩමක් නෙවෙයි..ඒක මම මගෙ අම්මගෙන් ඉගෙනගත්ත පොඩි කෙමක් විතරයි.. අම්මා කිව්වෙම මෙච්චරයි.. "නිවෙන්න ඕන උනාම මිනිස්සු ඔයාව හොයාගෙන එන තරමට සුන්දර මනුස්සයෙක් වෙන්න 💗!" ආති~ #aathi #viral #blessed #happy #fyp
A.
Region: LK
Thursday 04 June 2026 21:49:40 GMT
Music
Download
Comments
Kushan🍾🍷🍸🍹🍺🍻☕🫖🍵 :
මොන අඩුපාඩුවක් තිබුණත් හැමදාම ආදරණීය මිනිහෙක් වෙන්න කියලා තමයි..හැම වෙලාවෙම අම්මා කිව්වේ .....❤️🩹
2026-06-23 07:03:08
3
🧚🖤__@𝘼𝙉𝙐__🧚🖤 :
Caption 🥺❤️
2026-07-04 18:02:37
1
𝐄𝐑𝐑𝐎𝐑.404 👄🕷️🖤 :
මාවම කියෙව්වා වගේ 🙂❤️🩹
2026-06-16 18:48:42
2
Avish Dil :
ඒ තරම් සුන්දර මනුස්සයෙක් ඔයා අම්මු🥺❤️
2026-06-10 09:18:55
1
TisH!🕷️' :
My therapist !😭❤️'
2026-06-05 18:22:25
1
cHELÁ :
ඔව් අම්මේ.. ඒ ඔයා.. මං ඔයාට ගොඩක් ආදරෙයි..හැම භවයක් ඔයා මගෙ අම්මා..🙏🏼👸🏻❤️💐🥰✨️🖤
2026-07-07 02:48:14
0
hashi akarsha :
Oya hamadamath ehemai aaathiiii❤️❤️❤️luv ya my girl
2026-06-10 12:12:32
1
Sisu_❤️ :
Aathi 💋
2026-07-04 14:57:34
1
nev.ish_ :
Blessed with this!!💗
2026-06-05 07:59:01
0
“ Nethr4 🧬 :
එත් තාම මාව නිවාගන්න බැරි උනා 🙂
2026-06-26 19:41:22
1
❤️🔥 :
Caption ek denn puluwnd ek hrim lassni🥺
2026-06-06 17:44:31
1
n u h a a :
🥹❤️💐
2026-06-07 08:22:11
1
@ pabo...💗 :
🫀🍃
2026-06-22 17:31:23
1
🪼✨ :
🥹💐
2026-06-22 18:18:08
1
KaVishka KosWaththa :
❤️✨
2026-06-06 08:37:19
1
yuuuuuu :
🥺❤️
2026-06-07 10:13:52
1
Roma_Vidanage :
❤️🦋
2026-06-07 15:05:54
1
❤️❤️ Sachi ❤️❤️ :
🥰🥰
2026-06-15 03:50:18
1
Cheth_ :) :
❤️
2026-06-05 08:30:03
1
𝓝𝓸𝓪𝓱𝓱𝓱 ☁️ :
🥹🫶
2026-06-05 01:11:55
0
serene🤍☁️ :
♥️
2026-06-20 05:08:02
1
🌻 :
❤️❤️❤️
2026-06-24 08:14:08
1
Pula :
❤🥹
2026-06-26 09:04:16
1
itsjust.pm :
@hansi 🌸🩷 mage sundara manussaya
2026-06-28 02:29:25
1
To see more videos from user @uaaith__, please go to the Tikwm
homepage.