@vocal.chapters: 🥺🥺 මම ලොකු විස්තයක් කියන්න නොදන්නවා උනත් මේ වචන ටික කියන්නම ඕනෙ. *මිනිස්සු සල්ලි ගෙවලලු දැම්මේ මේ නිවාසයට. *සහෝදරයෝ මහන්සි වෙලා එවපු සල්ලිලු *වීඩියෝ upload කරනවා මේ කරදර අස්සෙලු ඔය වගේ කතා අප්‍රමාණව මම වීඩියෝස්වල දැක්කා. ඔය කතා කියන එක මනුස්සයෙක්ට මෙහෙම හිතන්න බැරි උනේ ඇයි. නිවාසෙට ගෙන්ත් දැම්මේ සරලවම ගෙදරට බරක් නිසා. හැබැයි ඒ මනුස්සයා ඒ මනුස්සයාට බරක් නොකරගෙන මේ මිනිස්සුන්ව පරිස්සම් කලා. සහෝදරිය එවන සල්ලි අරං තමන්ට ඒ දරුවා බලාගන්න තිබ්බා. ඒ මනුස්සයොන්ටත් දරුවො ඉද්දි මේ මිනිස්සුන්ව බලාගන්නෙ. කෙල හල්නවා, පිලිකුල්, කැතයි, ගදයි කිය කිය කොන් කරන මිනිස්සු ගොඩ ඇතුලේ එකම බත් පතේ කාලා දරුවෝ වගේ පරිස්සම් කලා. සල්ලි මත්තෙම නෙමේ ඒ මනුස්සයා නැහුනේ මනුස්සකම මත්තේ. පාරේ ඉන්න මනුස්‍සයෙක් ගෙනාවා කියලා වටේ පිටේ ඉන්න මිනිස්සු සල්ලි ගෙදර ගෙනත් දෙන්නෙ නැ.. එහෙම මිනිස්සුත් බලාගත්තා. දුකයි හැමෝටම කාලේ ආවම කවුරු උනත් මේ ලෝකේ දාලා යන්න ඕනේ. අම්මා තාත්තා ලගදි නැතත් මහා පාර්‍රෙ හරි මරණය කියන දේ නියතයි. වීඩියෝ බලලා අපේ හිත්වලින් ආදරේ කරපු තරමටම. දරුවො වගේ පරිස්සම් කරපු මිනිස්සු පොකුරු පිටින් ගිනි අරං පිච්චෙද්දි ඒ මනුස්සයාගෙ දුක කොහොම පපුව ඇතුලේ ඇවිලෙනවා ඇතිද?.. #creatorsearchinsights #horana #ලොකු_අයියා #tiktok #trending

Vocal Chapters
Vocal Chapters
Open In TikTok:
Region: LK
Friday 05 June 2026 06:17:18 GMT
674
46
1
0

Music

Download

Comments

deeghayu.jayasing
Deeghayu Jayasinghe :
🥺🥺🥺🥺🥺
2026-06-05 07:21:58
0
To see more videos from user @vocal.chapters, please go to the Tikwm homepage.

Other Videos


About