@ka_wsha: අම්මගේ ආදරේ අඩුවෙන් ලැබෙන මගේ කොල්ලට තමන්ගේ අම්මා වගේ සලකන ඔයාව දැකලා මට ගොඩක් සතුටුයි අම්මේ 🥺🫶🏻: #foryoupage #tranding #viralvideo #foryou

Neha :/🤍🦕🥂
Neha :/🤍🦕🥂"
Open In TikTok:
Region: LK
Friday 05 June 2026 06:37:45 GMT
138672
14203
164
681

Music

Download

Comments

tharu__official0
____ .Prin3ss :
අම්මගෙ ලොකු බෑනව ඉක්මනට ගෙදර අයට අදුරවලා දෙනව 🥹💗
2026-06-05 12:02:30
41
gagana_quotes_
GaganaYh 💋 :
මටත් හිටියා ඒම අම්මා කෙනෙක් 🥹❤️‍🩹එයාගේ ලමයා නොවුනත් මට වෙනසක් නොකරපු එහෙමයි කියලා මගේ අම්මත් මට ආදරේ අඩුවක් කරලා නෑ🥹❤️
2026-06-05 08:57:37
16
chinthakalakmal10
L A K M A L WIJESOORIYA :
මටත් ඉන්නවා හැමොටම වඩා මට ආදරෙ නැන්දම්මා කෙනෙක් ( අම්මා )
2026-06-06 02:01:21
0
user7172614877667
Dinu Girl 💫💝🫶 :
මට ඉන්නෙත් ඔය වගේම අම්මා කෙනෙක් bf වඩා මට ආදරෙයි ❤️🤭😊 එයා මට නැන්දම්ම කෙනෙක් නෙමෙයි මගේම අම්මා වගේ 🥺
2026-06-06 00:21:02
3
induwarisenara
Senu🙈💗 :
මට වඩා දැන් එයාට හරි ආදරෙ යි 🥺❤️අනෙ මට ඒ සතුටම ඇති හැමදාම එයා අම්මගෙ පුතා උනොත් 🥺❤️
2026-06-06 01:48:52
1
tharu36862
03.08🫀❤️ :
:මටත් හිටියා ඒම අම්මා කෙනෙක් 🥹❤️‍🩹එයාගේ ලමයා නොවුනත් මට වෙනසක් නොකරපු එහෙමයි කියලා මගේ අම්මත් මට ආදරේ අඩුවක් කරලා නෑ🥹❤️
2026-06-05 15:52:28
1
pasandul_dewnaka
ᴅᴇᴡᴡ🪽 :
මොන ප්‍රශ්නෙ උනත් මගේ පැත්ත අරන් මට උදව් කරන කන්න බොන්න දෙන ලෙඩක් හැදුනොත් පුලුවන් විදියට හොයල බලන අම්මටම නොදෙවෙනි නැන්දම්මෙක් මටත් ඉන්නව එහෙමයි කියල අම්මගෙ ආදරේ වෙනසකුත් නෑ🥹❤️‍🩹
2026-06-05 15:27:47
2
nimantha_kavishka
Kawishka Nimantha...❤️😇 :
මට ඉන්නෙත් නැන්දම්මා කෙනෙක් නෙවේ මගෙම අම්මාවගේ අම්මාකෙනෙක් ❤️❤️දුවට වඩා මට ආදරෙයි ❤️😁🥰
2026-06-05 14:07:33
2
offi.zer1
OFFIZER edits :
ඉන්නවා 😌
2026-06-05 12:33:38
0
v.2.chamiya1
V.2 chamiya~ # :
මටනම් හිතාගන්න බෑ ඕයි🥰
2026-06-05 15:06:59
0
ruwathika
𝐑𝐔𝐖𝐀aa🐚 :
අනේ 🥹❤️
2026-06-05 12:20:40
0
usershihan.s
shihan sasmitha :
maath eema kaalayak giyaa iitpasse eyaalata eeka karadarayak unaa .. mata danuna aulak athii iyala ewth mn mage manikava balanna oone nisaama giyaa ... anee ithin mata danuna valaave yana aka adu karaanam ... ada apai danna thaamath sathutin inna vaa... anee eyaatath aama dayak novanna ... avankava aaderekarana aya kavadaavath aath anna apaa eema vanne apeema ikmana ape notharum kama ape hasiriima.. eenisa apima apee haiyata inna oone ... api apiva thaarum ganna ... aadaree sadaakalikaii... ...🥺🥺🥺
2026-06-05 14:45:08
2
user3910860719325
:-D💫❤ :
ane apith ohoma thama hitye eth dn enawa kiwwt ai kiyl ahnw 🥺
2026-06-05 15:00:02
0
im.deww
𝐃 :) 🧸🎀 :
Ape ammath ohomi 🥹🤍
2026-06-05 15:21:00
0
nayanathara397
Nayanathara :
සතියක්ම ගෙදර ඉදලා ඉයෙ දවසෙ එයා යද්දි මගෙ අම්මගෙ ඇස්වල කදුලු🥺💗🌎
2026-06-06 05:48:42
0
ivo_x32
ivo_x :
එ කොල්ල සහෙන්න වසනාවන්තයි
2026-06-06 03:10:11
0
laiya93
🤪 LAIYA BOY 🤪 :
ඒ වගේ 😔😔
2026-06-05 14:42:47
0
nadeeshmadumal
Nadeesh 🇱🇰 :
හොදයි සතුටුයි 😎
2026-06-05 12:05:03
1
hiruwa357
𝙅𝙖𝙣𝙞𝙙𝙪 𝙝𝙞𝙧𝙪𝙨𝙝𝙖𝙣 :
අපෙත් එහෙමයි 🥺❤️එකම බෑනා
2026-06-05 12:43:39
0
lahirulaksha84
|:Laiya.»🥷🏻 :
මගෙ අම්මේ 🫀🥺
2026-06-05 13:00:10
0
nopersonnohere0
Vimu & sithu official :
ඒකට අපෙ නැන්දම්මලා මන්න අරන් එලවන්නෙ වත්ත මායිමට ලන් උනත් ඇති😂😂😂
2026-06-05 14:50:38
0
n_i_d_u_k_a_
@ nidda putha&❤️ :
yluh💓
2026-06-05 10:42:47
0
_vinu_32
>V_🐼🌸 :
සමහර අයට එහෙම පින තිබිලත් එයාලා ඒක අත ඇරලා දැම්මා ❤️‍🩹🥺
2026-06-05 13:30:07
1
raveeendra.123
raveeendra.123 :
ekanm aththa awasthwat vithrk bena krgnn nendammlath innw...duwalth innw..
2026-06-05 14:41:16
0
To see more videos from user @ka_wsha, please go to the Tikwm homepage.

Other Videos


About