@thilina_madushan_3: වීරයෙක් තනියෙන් අඩනවලු කවුරුවත් ලග නැති වෙලාවෙ 🥺 #ලොකු_අයියා #loku_aiya

LOLFactory
LOLFactory
Open In TikTok:
Region: LK
Friday 05 June 2026 08:15:25 GMT
293541
26834
397
136

Music

Download

Comments

chabygirl33
chabygirl33 :
හොද කරලත් බැනුම් අහනකොට 🥹 බුදු සරනණයි ලොකු♥️🙏
2026-06-05 12:22:33
695
eshansw
E Shan Anju :
උනේ අහම්බයක් මේ මනුස්සයා නිසා අහිංසක ජීවිත ගොඩක් මේ වෙනකම් ජීවත් උනා..❤
2026-06-06 03:59:57
174
nathashadulanjali97
Nathasha_02.01🖤🦋🦋🌼 :
හිත හොද ම්නිස්සුන්ට තමයි හැමදමත් වැරදුනේ🥺
2026-06-06 23:36:29
1
mahithenux
mahi thenux :
ඔයාට මේ වෙච්ච දේවල් දරාගන්න ශක්තිය ධෛරිය ලැබේවා! ඉක්මනටම ඔයාට සතුට ළඟා වේවා 😭😭😭😭😭
2026-06-05 14:55:19
181
maneesha10000
maneesha :
ලොකු අය්යට මිනිස්සු කොච්චර ආදරේද
2026-06-06 06:47:49
33
keefa.5
X_YESHU ⚠️️❤️‍🩹" :
සුපිරිම මනුස්සයෙක් අයියේ ඔයා 🖤
2026-06-05 16:45:02
69
nadeeshadoorage
🩷nadeesha🌷doorage🩷 :
ඉක්මනින්ම සාධාරණය ඉෂ්ට වේවා
2026-06-05 18:57:23
42
shafernando
12:11❤️ :
Aththatama eya niyama වීරයෙක්♥️
2026-06-05 15:52:53
27
wagirawagira8
දර්ශනි :
මට මගෙ සසරම කලකිරුනා 🥹🥹🥹
2026-06-05 18:35:38
17
anusha.weersienhj
Anusha Weersienhja :
ඔයා අතිතටම ව්රයෙක් ලොකු
2026-06-05 14:28:50
12
hansa.kaushalya4
Hansa Kaushalya🥰 :
loku aiya ikmanata ai athakota e ammala thaththala hamom sathutin idivi❤️🥰
2026-06-06 09:20:00
0
meilisofilea1
Sayash 💝💝💝 :
🥰🥰🥰 ඉක්මනින් සියලු කරදර නැති වෙන්න
2026-06-06 09:04:42
5
sanjana90631
💫💥Sanjana💥💫 :
ඇත්තටම වීරයෙක් ඔයා ලොකු අයියෙ ඉක්මනින් සාදාරනය ඉස්ටවෙයි අයියෙ තවත් ශක්තිමත් වෙන්න අයියෙ බුදු සරණයි ඔයාට 🙏🙏🙏
2026-06-06 06:11:08
5
thinu029
🇰🇼thinu🇰🇼 :
හැමෝගෙම තාත්තා😭😭😭
2026-06-05 14:36:46
6
suina060
ʙ ʀ ᴏ / ꜱ ᴜ ᴠ ɪ ɴ ᴀ" 🖤🐼 :
මටත්ඇඩිනවා🥺💔😭
2026-06-05 18:47:46
5
lakshangamage35
lakshangamage35 :
ලොකු අයියා❤️🌹
2026-06-06 17:12:20
1
711.647.am.nandan
[7/11, 6:47 AM] Nandani: https :
ලොකු මල්ලි❤️❤️
2026-06-06 17:50:41
0
sashaya_dewnavi
Sashaya_Dewnavi :
අනේ😳
2026-06-06 03:33:52
1
nirushamanuri1985
Manuri 🌚🥀 :
ඉක්මනටම සාධාරණය ඉෂ්ට වේවා 🙏
2026-06-06 06:05:02
6
paviksha628
@𝔓𝔞𝔳𝔦𝔨𝔰𝔥❣❣❣❣❣❣❣❣❣❤️😍 :
අනේ ලොකු අයියා පවු එයා හරි ආදරේන් මේ හැමෝම බලා ගත්තේ එයා කොච්චර දුකකින් ද ඉන්නවා ඇත්තේ 🥺🥺
2026-06-05 16:42:48
10
chathu_t98
🌻 චූටි ටීචර් 🌸 තත් ❤ :
අනේ හැමදාම මම නම් පින් දෙන මනුස්සයෙක්. ඉක්මනටම හිත සුවපත් වෙලා. මීටත් වඩා ශක්තියක් ලැබෙන්න ඕනි. ඇත්තටම සෝශල් මීඩියා බලන්න පුලුවන් උන ගමන් ඇවිත් බලන්න ලොකු අයියේ මිනිස්සු මොනවගේද කියලා. පසුතැවෙන්න එපා ආදරණීයම හදවත් ලොකු අයියට ඉන්නවා කියලාත් දකින්න පුලුවන් වෙයි...♥️
2026-06-06 01:40:02
11
ssuba968
සදා🇸🇦🇸🇦🇸🇦 :
වීරයෙක් තනියෙන් හඬනවලුත් කවුරුවත් නැති වෙලාවේ..... ඔයා තනි වෙලා නෑ ලොකු අයියේ අපි ඉන්නවා ඔබත් සමග❤️❤️❤️බුදු සරණයි🙏🙏
2026-06-05 20:27:01
5
.priyanthi
🌷🌷priyanthi🌷🌷හොරණ අපි🌷🌷 :
ඔය විදිහට හිනාවෙන්න ඉක්මනින් එන්න ලැබේවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඔයාට සියලු දෙවියන් ගේ පිහිටි අරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-05 15:19:18
5
thisanga.sithusar
¥.°Thisa¥£ :
කවුරු කොහොම කිවුවත් ලොකූ අයියා හදවතේ🥺🥺💙
2026-06-06 09:26:37
4
brandfalcon
カヴィ🎭🥷 :
හිත හොද මනුස්සයන්ටමනේ හැමදේම වෙන්නේ💔🥺🥀
2026-06-06 14:23:02
4
To see more videos from user @thilina_madushan_3, please go to the Tikwm homepage.

Other Videos


About